සම්පත් බැංකුව

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සම්පත් බැංකුවට සල්ලි වගයක් දාන්න ඕනි. යාලුවෙක්ගෙ account එකකට.
    අද කීය වෙනකම් ඕපන්ද?
    අදාල කෙනාව සම්බන්ද කර ගන්න බෑ
    account number එක ඉල්ල ගන්න.
    ID number එක නම් තියනව. ඒකෙන් මුකුත් කර ගන්න පුලුවන්ද?

    BOC, Commercial වල වගේ ATM එකෙන් සල්ලි දාන්න පුලුවන්ද ඕන වෙලාවක සම්පත් බැංකුවෙ?
    මං දැක්ක මැශින් එකක් තියනව නමුත් ඒක තිබ්බෙ කවුන්ටර් එක ගාව.
    බැංකුවෙ ඕපන් වෙලාවට විතරද ඒක පාවිච්චි කරන්න පුලුවන්?
    හවස දැම්මොත් හවසට ගන්න පුලුවන්ද?

    දන්න කෙන්ක්ගෙන් උදව් අවශ්‍යයි !
    :confused::confused::confused:

    DONE :yes::love:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    8 wenakab opeb karapu super branch tiyena oya koheda inne?

    Yes atm walin deposit karanna puluwan.

    දැන් ඉන්නෙ හලාවත. :yes: ඒ කියන්නෙ හවස අකවුන්ට් නො. එක ලැබුනත් දා ගන්න පුලුවන් නේද?

    ai ube bank eke online transcatons karanna berida?

    ඒක හදාන නෑ. තිබ්බත් අකවුන්ට් නම්බර් එක ලැබිල නෑ තාම :sorry:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    සම්පත් බැංකුවට සල්ලි වගයක් දාන්න ඕනි. යාලුවෙක්ගෙ account එකකට.
    අද කීය වෙනකම් ඕපන්ද?
    අදාල කෙනාව සම්බන්ද කර ගන්න බෑ
    account number එක ඉල්ල ගන්න.
    ID number එක නම් තියනව. ඒකෙන් මුකුත් කර ගන්න පුලුවන්ද?

    BOC, Commercial වල වගේ ATM එකෙන් සල්ලි දාන්න පුලුවන්ද ඕන වෙලාවක සම්පත් බැංකුවෙ?
    මං දැක්ක මැශින් එකක් තියනව නමුත් ඒක තිබ්බෙ කවුන්ටර් එක ගාව.
    බැංකුවෙ ඕපන් වෙලාවට විතරද ඒක පාවිච්චි කරන්න පුලුවන්?
    හවස දැම්මොත් හවසට ගන්න පුලුවන්ද?

    දන්න කෙන්ක්ගෙන් උදව් අවශ්‍යයි !
    :confused::confused::confused:

    ඉන්න නගරෙ අනුව, Open Time එක වෙනස් වෙනව බං. පහළ තියෙන Link එක බලපං..
    http://www.sampath.lk/en/branches/locator
     
    • Like
    Reactions: thusitharhm