ඩොලර් 125 ක් ගෙවන්න ඕනෙ. දැන් හැබැයි දවසකට ලිමිට් කරලා තියෙන්නෙ ඩොලර් 100ක් වෙනකල්. (සම්පත් වෙබ්කාඩ්). මට කොහොමද එතකොට ඒක ගෙවන්න වෙන්නෙ? දන්න අය කියනු මැන..ආය තියෙන්නෙ NSB මාස්ටර් කාඩ් එකක්. අනේ මන්දා, ඒකෙන් බැරුව ඇති සමහරවිට ඉන්ටනැශනල් ට්‍රාන්සැක්ශන් කරන්න..
