සම්පත් බැන්කුවෙන් --- අලි එක්ස්ප්‍රස් එකට

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,109
    1
    8,991
    113
    -~උලක් උඩ-~
    ඩොලර් 125 ක් ගෙවන්න ඕනෙ. දැන් හැබැයි දවසකට ලිමිට් කරලා තියෙන්නෙ ඩොලර් 100ක් වෙනකල්. (සම්පත් වෙබ්කාඩ්). මට කොහොමද එතකොට ඒක ගෙවන්න වෙන්නෙ? දන්න අය කියනු මැන..ආය තියෙන්නෙ NSB මාස්ටර් කාඩ් එකක්. අනේ මන්දා, ඒකෙන් බැරුව ඇති සමහරවිට ඉන්ටනැශනල් ට්‍රාන්සැක්ශන් කරන්න..