සම්පත් බෑන්ක් එක අද ඇරලද?

SickHead

Member
Aug 26, 2011
597
39
0
සම්පත් බෑන්ක් එක අද ඇරලද?

Remittances On Saturday

කියන ඒවගේ තේරුම මොකක්ද බන්?

දළුගම සම්පත් බෑන්ක් එක අද ඇරලද බන්? එකෙක් ඊයෙ සල්ලි වගයක් එවලා. මට අද ගියොත් පොත අප්ඩේට් කර ගන්න පුළුවන්ද?
 
Last edited:

SickHead

Member
Aug 26, 2011
597
39
0
adai hetai wahala
mama e ye mehe sampath bank eken ahuwama kiwwa

මාර සිද්දිය බන්. එකෙක් රත්තරන් බඩු වගයක් හදන්න ඇඩ්වාන්ස් දුන්නා. ඌ කියනවා ඊයේ බෑන්ක් එකට ලක්ෂ 4ක් දැම්මලු. දැන් මට බැලන්ස් එක බලා ගන්නයි ඕන. උගෙ වෙඩින් එක 27 වෙනිදාලු. ඉතින් බඩු අද ඕනලු.
 
ටවුන් හෝල් එකේ පුස්තකාලේ ගාව තියෙනවා මචන්
පැය 24 open සම්පත් බැන්කුවක්,
ඒකෙන් ඕන වෙලාවක ගණුදෙනු කරන්න පුලුවන් ලේසියෙන්,
මමත් ගොඩක් වෙලාවලට සෙනසුරාදට ඉරිදට යනවා හදිස්සියක් වුනොත්,
පුලුවන්කමක් තියෙනවනම් එතනට යන්න මචන්