+++සම්පත් විශ්ව පාවිච්චි කරනවා නම් පරෙස්සමෙන් +++

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Matath ohoma una mataka ne mokenda pay kare kiyala.unsucessful kiyala awa.man aye pay karanna giye ne.but after 2 days wage insurance eka email karala tibba.

    සම්පත් එකේ කෙස් එකක් නේ බන් ඔය

    මොකක්ද බන් ලංකාවේ බැංකුවලට වෙලා තියෙන්නේ , කලින් commercial bank online system එකේ අවුලක් කියලා මේකෙම ත්‍රෙඩ් එකක් තිබුනා දැන් සම්පත් එකේ

    එහෙම අවුලක් උනොත් ආයේ සල්ලි ගන්නත් බෑ නේ බන් ආයේ. එකනේ බන් ප්‍රශ්නේ.

    Samahara welawata payment karala unsuccessful unoth automa reverse wenawa. Mage sarayak ohoma wela messages walin manager ta msg ekak dammama reverse karala thibba.

    Aluth Vishwa Mobile app eka nam reliable wage. Eke ohoma unema na. Hadissiyema timeout unath fail wenawa process ekama.

    ඔය බැංකුවේ ප්‍රශ්නයක් නේ බන්. මැනේජර් කිව්වට පිළිගන්නෙත් නෑ

    Email walinma commiunicate karapan.

    Proof widihata screenshots okkoma dapan. Reply nathnm 2days walin reminder ekak dapan

    Ehemath hari giye nathnm "financial ombudsman" ta complain karapan

    ඊමේල් කරන්න බෑ කිව බන්. විශ්ව එකෙන් මැසේජ් කරන්න ලු ඒ මගුලට ස්ක්‍රීන් ෂොට් දාන්නත් බෑ

    Thanks for the hazard alert. I shared it with friends and alerted them.

    (y)

    මගෙත් Uber eats එකේ 4000ක විතර order එකක් merchant cancel කරලා එකේ සල්ලීත් ආ ගිය අතක් නෑ. Uber එකයි bank එකයි දෙපත්තට බොලේ pass කර කර ඉන්නවා. මම වැඩේ අත ඇරලා දැම්මා.

    අන්න ඕක තමා අවුල බන් බොලේ පාස් කරනවා විතරයි

    degollanwa eka thanakata ganna. email

    එක බැංකුවෙන් කරන්න ඕන දෙයක් නේ බන්

    මමනම් සම්පත් bank එක එක්ක ගනුදෙනු කරන එක නැවත්තුවේ 2018 වගේ. මට නම් උන් අල්ලන්නේම නෑ. වෙන branches කොහොමද මන්ද හැබැයි හෝමාගම එකයි, බොරැල්ල සුපර් එකයි නම් හපෝ රජයේ ඒව හොඳයි.

    මටත් මේකෙන් නම් එපා උනා. බොරැල්ලේ එක නම් ශේප් තමා බන්

    උබට ස්ක්‍රීන් ෂෝට් දුන්නා කියලා ෂුවර් ද

    ඔව් බන් උන් දුන්නා

    payment එකක් කරනකොට screen recording පාරක් දාගන්න එක ඇඟට ගුනයි.

    ලීක් වෙන ඒවලින් ගෙවන්නත් එපා

    එක ඇත්ත බන්. බැංකුවත් මෙහෙ ෂුවර් නෑ

    ජෙනී හොඳයි වගේ. වැරදිලා මගේ අතින් 4000ක් ට්‍රාන්සර් වෙලා වෙන එකවුන්ට් එකකට ස්ක්රින්ශෝට් එහෙම අරගෙන මේල් කරාට පස්සේ උන් එක ට්‍රාන්සර් කරලා දුන්නා අපහු. හැබැයි ටික දවසක් ගියා (සති 2.5 ක් වගේ ) හැබැයි උන් වැඩේ කළා මොනා උනත් වැඩිය බකට් දාන්නේ නැතුව
    එක ඉතින් බන් බෑන්ක් එකක් වගේ ලොකු ගනු දෙනු කරන්න සෙට් වෙන්නේ නෑ නේ බන්

    බෝක්කු උඩ ඉන්න කොල්ලො එක්ක ඇවිත් මුං සොෆ්ට්වෙයාර් හදන්නේ.
    එච්චරයි කතාව

    :lol: සිරාමයි, එක නම්

    Avurudu 5kata kalin vishwa ekka genie use karanna gihin wechchca deyak

    https://elakiri.com/threads/dialog-genie-එක-මට-කරපු-දේ.1883177/

    සම්පත් එකේ කේස් සැහෙන්න තිබිල නේ බන්

    eke aulak nisaa wenna berida seen eka

    eeken respond eka enna welaa gihihin seen ekak wage

    hondama wede thamai
    sampath bank eken prof aran gihin
    insuranceme.lk ahri ee daala ekata kathaa karana eka
    mama nam goda kaalayak thisse sampath vishwa eke transaction karanawa
    thaam anam aulak welaa ne

    සම්පත් එකේ මම හිතන්නේ සල්ලි ඇත්තේ බන්. කැපුන එක අඩු උනාට අරුන්ට සල්ලි ආවේ නෑ කියනව නේ. ලංකාවේ අමුතු හොර සින් එකක් යනවා. බැංකු වල සල්ලිවත් පරෙස්සම් කරගන්න බෑ දැන්

    sampth viswa eke thiyenwa message karanna , payment reversal kiyala wenma option ekakuth ..eken message daana .. mage SLT number eka waradila 10k payment eka revers karala thibuna next month eke ..

    එකෙන් දැම්මා, ඊට පස්සේ තමා මැනේජර් කතා කරේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Insurance කාරය උඹට ඇත්ත කිව්ව කියල sure ද?
    මොකක්ද බන් ලංකාවේ බැංකුවලට වෙලා තියෙන්නේ , කලින් commercial bank online system එකේ අවුලක් කියලා මේකෙම ත්‍රෙඩ් එකක් තිබුනා දැන් සම්පත් එකේ
    හැම බැංකුවම පාවිච්චි කරන්නෙ එකම payment gateway infrastructure එක නේද
     
    • Like
    Reactions: lasankandy

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඔය බැංකුවේ ප්‍රශ්නයක් නේ බන්. මැනේජර් කිව්වට පිළිගන්නෙත් නෑ
    Bankuwe Vishwa web eke prashnayak oke. Man vacation awith iddi Giya aurudde april auruddata kalin dawase sampath eken salary eka wena acc ekakata transfer kara. ammata siri keliya fail una reverse une na. vishwa eken msg damma hari giye na passe super branch giya. reverse karala dunne aurudden passe. Aurudu kawe man ehe yaluwekta katha karala loan ekak gassagaththa u western union damme :baffled:

    Vishwa aluth app eke nam fail une na ada wenakam habai
     
    • Like
    Reactions: lasankandy

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,471
    5,575
    113
    Aurudu ganak wishva ain karala. Oke payment,reload yannathi aulak awa. Anika fee wadi

    Insurance කාරය උඹට ඇත්ත කිව්ව කියල sure ද?

    හැම බැංකුවම පාවිච්චි කරන්නෙ එකම payment gateway infrastructure එක නේද
    Ne wenas gateways
    ------ Post added on Jan 19, 2024 at 10:07 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Insurance කාරය උඹට ඇත්ත කිව්ව කියල sure ද?

    හැම බැංකුවම පාවිච්චි කරන්නෙ එකම payment gateway infrastructure එක නේද

    එහෙම හිතන්න පුළුවන් බන්. උන් මාව කීප සැරයක් මට කතා කරා. ස්ක්‍රීන් ෂොට් දෙන්න එහෙම.

    Bankuwe Vishwa web eke prashnayak oke. Man vacation awith iddi Giya aurudde april auruddata kalin dawase sampath eken salary eka wena acc ekakata transfer kara. ammata siri keliya fail una reverse une na. vishwa eken msg damma hari giye na passe super branch giya. reverse karala dunne aurudden passe. Aurudu kawe man ehe yaluwekta katha karala loan ekak gassagaththa u western union damme :baffled:

    Vishwa aluth app eke nam fail une na ada wenakam habai

    එක තමා බන්. සම්පත් අවුලක් තමා මටත් දැන් නම් හිතෙන්නේ. ඉන්ෂුවරන්ස් එකේ උන් ඇවිල්ලා නෑ කියල කිව විදිහ එක්ක ෂුවර් කරන්න පුළුවන්.

    Aurudu ganak wishva ain karala. Oke payment,reload yannathi aulak awa. Anika fee wadi

    Ne wenas gateways
    ------ Post added on Jan 19, 2024 at 10:07 PM

    සමහර වෙලාවට ඕක වෙලා තියෙනවා. ඒ උනාට බන් මේ වගේ සල්ලි අඩු වෙන්නේ නෑ නේ ෆේල් උනා නම් එකක් තව

    Ayy bans unta transaction hariyata track kara ganna bari... genie eketh oya wade una...cc eken kapila un maru kiyawanawa...issara manual karpu government office hoday wage banz

    :lol: ඔව් බන්, එකකෝ මැනුවල් කරන්න ඕන හරියට සිස්ටම් එක හදන්න බැරි නං
    ------ Post added on Jan 19, 2024 at 10:11 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    අඩේ එහෙම එකක් ඇති ඉතින් ):
    එක ඉතින් බන් බෑන්ක් එකක් වගේ ලොකු ගනු දෙනු කරන්න සෙට් වෙන්නේ නෑ නේ බන්
    අපි උපරිම 10,000ක් වගේ තමා එහෙට මෙහෙට යවන්නේ ): එකත් මොකෙක් හරි මිතුරෙක් හදිස්සියකට ඉල්ලුවොත් ):
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    lankwe unge solutions pawichchi karanna one hari parissmin. kelwunoth kauruth balanne na.

    Screenshot-2024-01-19-at-10-27-21-PM.png

    me loan eka gewala aurudu 3kata wadi. thawamath NTB online eke negative balance penanane. mama 03 parak call karala kiwwa eth hadana patak na. account eka use karanne na eka hinda .kianna bane salli kapiuwoth mata okunge passen yanna wei
    ------ Post added on Jan 19, 2024 at 10:29 PM
     
    Daminduwa

    Well-known member
  • lankwe unge solutions pawichchi karanna one hari parissmin. kelwunoth kauruth balanne na.

    Screenshot-2024-01-19-at-10-27-21-PM.png

    me loan eka gewala aurudu 3kata wadi. thawamath NTB online eke negative balance penanane. mama 03 parak call karala kiwwa eth hadana patak na. account eka use karanne na eka hinda .kianna bane salli kapiuwoth mata okunge passen yanna wei
    ------ Post added on Jan 19, 2024 at 10:29 PM
    poddak hoyala balapan machan uba crib ekeda danne nehe
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    poddak hoyala balapan machan uba crib ekeda danne nehe
    samahara wita athi machan. Reports ekak aragana one. Mama NtB eke legal department ekata call karala seen eka kiwwma pora kiwwa legal department eken release karala thiyenne IT issue ekak nisa danne na kiyala. Mn eeetapasse poragen loan eka settle kara kiyala letter eka one kiwwama 24 hrs athulatha mail kara. Week ekakin gedatata letter ekakuth awa.

    Customer support nm supiri eth ara wage unreliable seen thiyenawa.
     
    • Like
    Reactions: Daminduwa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    ඩොලර් වලින් Card Paymet වුනාම ස්ටැම්ප් ඩියුටි ,ටැක්ස් අනන් මනන් වදිනවා..ඒත් හදිසියේවත් මර්චන්ට් අපේ සල්ලි රිෆන්ඩ් කලොත් අර එක මගුලක්වත් රිවස් වෙන්නේ නෑ...මම ඕක කිව්වා උන්ට ..තාමත් වෙනවද දන්නේ..ඒක කපටිකමක්..එයාලගේ

    එච් එස් බී සී නම් එහෙම නෑ...එයාලා රිවස් කරනවා....
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368

    ow bn. 60k wage payment ekak karala refund gaththhama awe 50k withra :D
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    ow bn. 60k wage payment ekak karala refund gaththhama awe 50k withra :D
    නෑ මචං ඒක පේමන්ට් වලට ඉන්ක්ලුඩ් වෙන්නේ නෑ..වෙනම පෙන්නන එකක්..එහෙනම් මොකක් හරි උඹගේ ට්‍රාන් එකේ අවුලක්
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    නෑ මචං ඒක පේමන්ට් වලට ඉන්ක්ලුඩ් වෙන්නේ නෑ..වෙනම පෙන්නන එකක්..එහෙනම් මොකක් හරි උඹගේ ට්‍රාන් එකේ අවුලක්
    ane manda. mata keepa sarayak wela tiyenwa oka.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Up
    Online transactions karaddi internet connection eka stable da balala karapan.
    Unstable nam transactions case enna puluwan. Mata hithena widiyata.
     
    • Like
    Reactions: Shamal3001