සම්පත් වෙබ් කාඩ් ගැන දන්නවද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එක ගැන කවුද දන්නේ? පාවිච්චි කරන කෙනෙක් නැද්ද?

    අපේ ගිණුමට සම්බන්ධ කරලද මේ කාඩ් එක හදන්නේ?

    එහෙම නැතුව හදාගන්න බැරිද? ගිණුමේ ආරක්ෂාවට අවුලක් වුනොත්.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    man gawa Commercila bank eke pre paid web card ekak thiyenawa, mama eka thamayi online transactions walata ganne.
    Account ekata sambandayak ne, Commercial bank QR app eken top up karanna puluwan.
    Man hithanne Sampath bank eketh oya widihata athi
     
    • Like
    Reactions: Dr.Amdan

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අපේ ගිණුමට සම්බන්ධ කරලද මේ කාඩ් එක හදන්නේ?
    not directly connected, but you can easily transfer amounts from your savings account

    එහෙම නැතුව හදාගන්න බැරිද? ගිණුමේ ආරක්ෂාවට අවුලක් වුනොත්.
    that's the point of web card tho. it's like a virtual card
    not to reveal your saving account details

    example:
    You gonna pay Rs. 6500 on LesbiGoneWild, but you can't trust LesbiGoneWild site/ gateway.
    so you just transfer exact amount from your saving account to web card and proceed the payment
    Even if your web card details somehow got fucked up, there aint no way to get access to your main saving account

    simply imagine it's like a prepaid dialog/ mobitel sim card
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822

    This
    +
    Sampath Vishwa eka thru online card eka create keranna puluwan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    1. පාවිච්චි කරනවා
    2. ගිණුමට සම්බන්ධ කරලා නෙවෙයි තියෙන්නේ
    3. ඕනේ වෙලා වට Combank Q Plus App එකෙන් Topup කරනවා . Combank Digital එකෙන් Webcard එක Topup කරන්න බැහැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කීපරක් කියන්නද බන් උබලට 😑 ඔන්ලයින් පේමන්ට් වලට සහ ඩිබිට් කාර්ඩ් වලට වෙනම එකෞන්ට් එකක් ඔපන් කරල තියපන්. පේමන්ට් එක කරන වෙලාවට මේන් එකවුන්ට් එකෙන් ඔන්ලයින් බෑන්ක් හරහා ට්‍රන්ස්ෆර් කරගෙන ගෙවපන්. මේන් එකවුන්ට් එකට ඔන්ලයින් බෑන්කින් විතරක් ඇක්ටිව් කරපන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ape account ekata connect karalada ahuwe mkakda?

    Anith credit card wageda kiyala ahuwe.ewa kelinma account ekata connect wela ne thiyenne.

    vishwa log unama web card ekath thiynwa.apita one salli gana ekata dalata eken pay krnna thiynne.
    card eke thiynwata wada payment karanna haduwoth decline wenwa. awlk nane itn... 🤷‍♂️

    mn oya sure nathi site walata pay karanne web card eken..

    1. පාවිච්චි කරනවා
    2. ගිණුමට සම්බන්ධ කරලා නෙවෙයි තියෙන්නේ
    3. ඕනේ වෙලා වට Combank Q Plus App එකෙන් Topup කරනවා . Combank Digital එකෙන් Webcard එක Topup කරන්න බැහැ
    Main account ekata Risk ekak aththema nedda?
    ------ Post added on Nov 1, 2023 at 3:53 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    කීපරක් කියන්නද බන් උබලට 😑 ඔන්ලයින් පේමන්ට් වලට සහ ඩිබිට් කාර්ඩ් වලට වෙනම එකෞන්ට් එකක් ඔපන් කරල තියපන්. පේමන්ට් එක කරන වෙලාවට මේන් එකවුන්ට් එකෙන් ඔන්ලයින් බෑන්ක් හරහා ට්‍රන්ස්ෆර් කරගෙන ගෙවපන්. මේන් එකවුන්ට් එකට ඔන්ලයින් බෑන්කින් විතරක් ඇක්ටිව් කරපන්
    Oya wadeta tamai web card eka tiyenne…wena account awashya na..
     
    • Like
    Reactions: Gunther

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    wishva ekata giyama webcard ekath pennanawa. okata yearly fee enawa. mama skole kale gatta ekaka fee ekathu wela passe wishva aran log unama dakke :-( settle karala ain kara
     
    • Like
    Reactions: Dr.Amdan

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    දැන් නම් පාවිච්චි වෙන්නෙම නෑ... මුල් කාලේ ඊබේ බඩු ගෙන්නුවේ මේකෙන් තමයි

    WhatsApp Image 2023-11-01 at 16.19.44.jpeg
     
    • Like
    Reactions: Dr.Amdan

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    ape account ekata connect karalada ahuwe mkakda?

    vishwa log unama web card ekath thiynwa.apita one salli gana ekata dalata eken pay krnna thiynne.
    card eke thiynwata wada payment karanna haduwoth decline wenwa. awlk nane itn... 🤷‍♂️

    mn oya sure nathi site walata pay karanne web card eken..
    මේක ගන්නෙ කෝමද? බැංකුව ගිහින් කරන්න ඔනේද නැට්ග්තන් ඔන්ලයින් බෑන්කින් වලින් හදා ගන්න පුලුවන් ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එක ගැන කවුද දන්නේ? පාවිච්චි කරන කෙනෙක් නැද්ද?

    අපේ ගිණුමට සම්බන්ධ කරලද මේ කාඩ් එක හදන්නේ?

    එහෙම නැතුව හදාගන්න බැරිද? ගිණුමේ ආරක්ෂාවට අවුලක් වුනොත්.
    mokatada bn web card. visa deb card tiyeddi. boru wadak.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක ගන්නෙ කෝමද? බැංකුව ගිහින් කරන්න ඔනේද නැට්ග්තන් ඔන්ලයින් බෑන්කින් වලින් හදා ගන්න පුලුවන් ද
    How to apply?

    Please log in to Sampath Vishwa online banking platform via www.sampathvishwa.com and select “Apply Now” to obtain your virtually issued Visa pre-paid web card.
     
    • Like
    Reactions: Dubairox