සම්පත් සහ දුමින්ද අපට කියන්නේ කුමක් ද ?

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    සම්පත් සහ දුමින්ද අපට කියන්නේ කුමක් ද ?

    සම්පත් අත්තටගේ නම් ටියුෂන් ගුරවරයා සමාන්යL පෙළ විද්යා3ව ප්රBශ්න පත්රඇ කලින් ලබාගෙන ඇති බව අද දිනයේ බොහොමයක් වෙබ් අඩවි කරණු සහිතව පෙන්වා දී තිබේ. ඊට අමතරව ඔහු දුමින්ද සිල්වා සමගද සම්බන්ධ බව ඡායාරූප සාක්ෂි මගින් පෙන්වා දී ඇත. දැන් රටට හිතැති බුද්ධිමතුන්ට අනුව ලංකාවේ උගත් දෙමාපියන් පෙරට පැමිණ මෙම විභාග වංචා වලට එරෙහිව ක්රිියාත්මක වී විභාග දෙපාර්තුමේන්තුව මගින් සිදුවන මෙවැනි අක්රංමිකතා ලබන වසරේ දී සිදු නොවීමට වග බලා ගනු ඇත.
    එහෙත් අපට අවශ්යව නම් තවත් ආකාරයකට සිතිය හැක දුමින්ද සිල්වා කවුද කියල දැන දැනත් මිනිස්සු ලක්ෂ ගාණක් ඔහුට ජන්දේ දීලා තමන්ගේ වැඩ ඔහු ලවා කරගත්තා. ඒ වගේ ලබන අවුරුද්දේ සම්පත් සර්ගේ ටියුෂන් ක්ලාස ලංකාවේ බුද්ධිමත් දෙමව්පියන්ගේ දරුවන්ගෙන් පිරිලා ඉතිරිලා යයි. හැමෝම යටින් කැමති වන්නේ විභාග ක්රවමේ නිවැරදි කරන්න නෙවෙයි පුළුවන් නම් හොරෙන් ප්රතශ්න පත්තරේ ගෙනත් දීලා තමන්ගේ ළමයි පාස් කරන්න. හැබැයි ඒක හැමොටම කරන්න බැරි නිසා කරගත්ත අය ගැන තරහයි. දුමින්ද ආයෙත් ඇවිල්ලා ඡන්දේ ඉල්ලුවොත් දිනනවා වගේ ඒක ස්ථිරයි.
    ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා ලබන අවුරුද්දෙදි බලාගන්න පුළුවන්. අපි කිව්ව එක ඇත්ත වුණොත් තොපි දේශද්රෝලහී එන්ජීඕ කාරයෝ කියලා අපිට බැනල හිත හදාගන්න.
    වැඩිදුර කියවීම් සදහා - HTTP://WWW.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/12/BLOG-POST_8703.HTML
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    HTTP://WWW.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/12/BLOG-POST_8703.HTML
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ayyo mama O/L karaddi buddagama paper eke bagayakma cls ekaka seminar ekakaadi deela. mage yaluwek exam eka dawase matath dunna. balanna welawak thibune ne. paper eka liyala awith baluwama wade hari.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    joe_bouncing_ball.gif