Awilenne na kiyannema deyyo wadelaපොඩ්ඩක් හරි එහෙ මෙහෙ වෙලා ඇවිලුනොත් දෙයියෝ වඩින්නේ නෑ නිවන්න
Samahara aluth van wala dashboard eke hil asse handunkuru gahala plastic unu wela.දවසක් කතරගම ට්‍රිප් එකක් ගිය වෑන් එකක් ඇතුලෙ හඳුන්කූරක් පත්තු කරල වීදුරු සේරම වහල නවත්තල තිබ්බා. ටික වෙලාවකින් ඇතිලෙ දුමක් දානව. බලද්දි හඳුන්කූරෙ කෑල්ලක් කැඩිලා කාපට් එක උඩට වැටිලා ගිනි ගන්නව. පොඩ්ඩ ගිනි ගනිද්දි වෙලාවට නිවාගත්තා.
ohoma madi thel gahana bate katata daanna ona polkatu anguru. nodakin mehema harak lol