සම්බන්ධන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සම්බන්ධන් පිරිසක්‌ සමග රජයට එක්‌වීමේ සූදානමක්‌...
    ද්‍රවිඩ සන්ධානය තුනට කැඩෙයි!

    සමන් ගමගේ

    sambandan.jpg

    ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ ප්‍රබල මත ගැටුමක්‌ හටගෙන ඇතැයි එහි අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

    මේ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් පේමචන්ද්‍රන් සහ ගඡේන්ද්‍රන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතුව එම සන්ධානය කොටස්‌ තුනකට කැඩී යන ලකුණු පහළ වී ඇතැයිද සඳහන් වේ.

    ජිනීවා සමුළුවට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ආර්. සම්බන්ධන් මහතාට දැඩි ලෙස දෝෂාරෝපනය කිරීමටද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ගජේන්ද්‍රන් කටයුතු කර තිබේ.

    එහිදී සම්බන්ධන් මහතා මුදල් ලබාගෙන රජයේ සමග එක්‌වී ඇමැති ධුරයක්‌ ලබා ගැනීමට එකඟ වීම ජිනීවා යැම ප්‍රතික්‍ෂේප කිරීමට ප්‍රධාන හේතුව බව කියමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ගඡේන්ද්‍රන් බරපතළ ලෙස චෝදනා කර ඇතැයිද වාර්තා වේ.

    පසුගිය දා සම්බන්ධන් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ලිපියක්‌ යෑවීමට පියවර ගෙන ඇත්තේද එම දොස්‌ පැවරීම හමුවේ බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    ද්‍රවිඩ ජාතික සන්ධානය මෙසේ බෙදී යැමට මේ වන විට විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවේ ප්‍රබලයන් වන ඇමරිකා කොටි නායක රුද්‍රකුමාරන්, නෝර්වේ කොටි ප්‍රධානී නෙදියවන් සහ ප්‍රංශයේ කොටි නායක තිලකරන් අතර ඇති වී තිබෙන බල අරගලය තවත් අතකින් හේතු වී තිබෙන බවද සඳහන් වේ.

    මෙතෙක්‌ කලක්‌ ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ රුද්‍රකුමාරන් කණ්‌ඩායම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද නෙදියවන් පිල සමබ්න්ධන් මහතා සහ තිලකරන්ගේ කණ්‌ඩායම ගඡේන්ද්‍රන් විසින්ද මෙහෙයවා ඇත.

    කෙසේ වෙතත් මෙම පිල් බෙදීමේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කණ්‌ඩායම ප්‍රබල වී සිටන බවද වාර්තා වේ. ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ පවතින මෙම තත්ත්වය හමුවේ නුදුරේදීම ආර්. සම්බන්ධන් මහතා තවත් කිහිප දෙනකු සමග රජයට එක්‌වීමේ සූදානමක්‌ ඇතැයිද දැනගැනීමට තිබේ.

    http://www.divaina.com/2012/03/04/news01.html

    දැන් ඉතින් අපේ එරෝෂාන් එදා කොටියා කොටියා කිය කිය හිටපු සම්බන්ධන් ආණ්ඩුවට එකතු වෙනකොට මල් මාලයක් දාන්න දත කට මැදගෙන ඉඳි. :lol::lol::lol:
     
    දැන් erozan කොහෙද දන්නේ නැහැ
    මම ගිය සුමානේ ප්‍රශ්න තුන හතරක් ඇහුවා
    ඒවාට උත්තර දෙන්න බැරිකමට මේ සුමානේ දෙන්නම් කිවුවා
    දැන් බයේ හැංගිලා :lol::lol::lol::lol:
    නොදකින් අවජාතක බල්ලා :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට මුත් දේශප්‍රේම්යෙක් ...:P

    නැතුව නැතුව. ඕනෑම මිනී මරුවෙක්, කොටියෙක්, ස්ත්‍රී දුෂකයෙක්, මැරයෙක්, කුඩු කාරයෙක් ආණ්ඩුවට එකතු වුනාම පොර නියම දේශප්‍රේමියෙක් වෙනවා. හික්ස්. :rofl:
     
    නැතුව නැතුව. ඕනෑම මිනී මරුවෙක්, කොටියෙක්, ස්ත්‍රී දුෂකයෙක්, මැරයෙක්, කුඩු කාරයෙක් ආණ්ඩුවට එකතු වුනාම පොර නියම දේශප්‍රේමියෙක් වෙනවා. හික්ස්. :rofl:
    මාත් දැන්ම ආණ්ඩුවට එකතු වෙනවා ;)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නැතුව නැතුව. ඕනෑම මිනී මරුවෙක්, කොටියෙක්, ස්ත්‍රී දුෂකයෙක්, මැරයෙක්, කුඩු කාරයෙක් ආණ්ඩුවට එකතු වුනාම පොර නියම දේශප්‍රේමියෙක් වෙනවා. හික්ස්. :rofl:
    :yes::P

    පිස්සු පුසා;12223644 said:
    මාත් දැන්ම ආණ්ඩුවට එකතු වෙනවා ;)

    :P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කොටි නෙමේ දැන් මෙයාලා දේශප්‍රේමී. :P

    යකොව් පොන්නයෝ වගේ කෑගහන්න එපා.... කොටින්ව ආණ්ඩුවට ගත්තනම් ගත්තේ යම්කිසි සැලැස්මකට උන්ගේ මාර්ගයෙන් උන්ගේ සංවිදාන බෙද බින්න කරලා උන්ගේ සංවිදාන ශක්තිය හීන කරන්න.. තොපි වගේ මොලයක් නැති කාලකන්නින්ට ඕවා කවදාවත් තේරුම් ගන්න බැහැ ... එකයි උබලා තාමත් UNP එකට, කොටින්ට සහ පර සුද්දන්ට පුක දෙන්නේ... ඕකෙන් වුනේ ජිනීවා සමුළුවේදී අපිට පෙන්නන්න පුළුවන් දෙමල නියෝජනයක් ආණ්ඩුවේ තියෙන බව .. මේවා ආණ්ඩුවේ කූට උපක්‍රම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: unp කාරයා වනාහි අමු මෝඩයෙකි කියල කතාවක් අහල නැද්ද මචන්.ඕකුන්ට බඩ ගැන හිතල මිසක් රට ගැන හිතල තීරණයක් ගන්ඩ බැරි මෝඩයෝ ටිකක්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    යකොව් පොන්නයෝ වගේ කෑගහන්න එපා.... කොටින්ව ආණ්ඩුවට ගත්තනම් ගත්තේ යම්කිසි සැලැස්මකට උන්ගේ මාර්ගයෙන් උන්ගේ සංවිදාන බෙද බින්න කරලා උන්ගේ සංවිදාන ශක්තිය හීන කරන්න.. තොපි වගේ මොලයක් නැති කාලකන්නින්ට ඕවා කවදාවත් තේරුම් ගන්න බැහැ ... එකයි උබලා තාමත් UNP එකට, කොටින්ට සහ පර සුද්දන්ට පුක දෙන්නේ... ඕකෙන් වුනේ ජිනීවා සමුළුවේදී අපිට පෙන්නන්න පුළුවන් දෙමල නියෝජනයක් ආණ්ඩුවේ තියෙන බව .. මේවා ආණ්ඩුවේ කූට උපක්‍රම..

    ලබ්බක් කියවන්න එපා. උඹ හිතුවේ ජිනීවා වල ඉන්නේ උඹ වගේ කොක්කු කියලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවජාතක mr ඩිල්ෂානි සතියකට පස්සේ ඇවිත් මගුලක් කියවල.:lol::lol::lol:
    එකාවගේ බලලෙක් පියා වෙච්ච(
    එක එකම පිළිගත්තා )එවුන් අපි,නම් තබේකට ගනන් ගන්නේ නැ.:P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes::yes: unp කාරයා වනාහි අමු මෝඩයෙකි කියල කතාවක් අහල නැද්ද මචන්.ඕකුන්ට බඩ ගැන හිතල මිසක් රට ගැන හිතල තීරණයක් ගන්ඩ බැරි මෝඩයෝ ටිකක්.

    අහ් කොහොමද? සරත් එක්ක හොර ගිවිසුමක් ගැහැව්වා කිය කිය හිටපු සම්බන්ධන් ඔන්න උඹේ පැත්තට එනවලු නේද? මල් මාලේ ලෑස්තිද? :rofl::P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබ්බක් කියවන්න එපා. උඹ හිතුවේ ජිනීවා වල ඉන්නේ උඹ වගේ කොක්කු කියලද?

    කොක්කු ජිනීවා වල ඉන්නවද කියලනම් දන්නේ නෑ ,හැබැයි ඇමරිකා ඉත්තොනම් නම් ඉන්නවා. :P:P:P