සම්බන්ධීකරණ ලේකම්,ජනාධිපති මාධ්‍ය අංශයේ ර
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, ජනාධිපති මාධ්‍ය අංශයේ රෙදි ගලවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පසුගිය 10දා කොළඹදී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකින් සහ සංහිදියා ආණ්ඩුවේම එජාප පාර්ශවයේ නායකයින්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් ව්‍යාජ පුවත් පළ කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධව ක්‍රියාත්මක වන වෙබ් අඩවි විසින් කටයුතු කරන ආකාරය පිළිබඳව එහිදී ඒ මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකලා.
අඬහැරය, වොයිස් ඔෆ් සිලෝන්, අපේ රට, දේශය, හොදම ගොසිප්, මහජනතාව, වැනි වෙබ් අඩවි ජනාධිපති මාධ්‍ය අංශය හරහා ක්‍රියාත්මක වෙමින් විරුද්ධවාදීන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වන බවට අනාවරණය වී තිබේ.
කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේ සිට ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමක් හරහා “හරි ගොසිප්” නමැති වෙබ් අඩෙවිය පවත්වාගෙන යමින් ජනාධිපතිවරයා විසින් සෘජුව හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සමාජිකයින්ට, විපක්ෂ දේශපාලකයින්ට සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක නියැලී සිටින බවටද ඕෂල හේරත් මහතා එහිදී චෝදනා කලා.
කලකට ඉහතදී ලොව උසම නත්තල් ගහ ගාලු මුවදොර ඉදිකිරීමේදී ඇතිවූ ගැටලුවේදී තමන් විසින් කරගෙන යනු ලබන UPFA – Brighter Future ෆේස්බුක් පිටුව හරහා කාදිනල් මැල්කම් රංජිත්ව විවේචනය කල බවත්, එම අවස්ථාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ අඥානයින් තමන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු නොවන බවට මාධ්‍ය නිවේදන නිකුත් කල බවත් පැවසූ ඕෂල හේරත් මහතා, මේ කතාකරන මොහොතේදීත් තමන් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව ප්‍රකාශ කලා.
ජනාධිපති මාධ්‍ය අංශය වෙලාගෙන ඇති සිරස මාෆියාව ගැන දැඩිව කරුණු අවධාරණය කල ඔහු, සිය ජන්දයට උදව් කිරීම මත සිරසට බිලියන ගණන් ඉපයීමට අවස්ථා ලබාදීම පිළිබඳවද ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කලා..
source:https://www.colomboxnews.com/2017/10/13/ජනාධිපති-සම්බන්ධීකරණ-ලේක/
Video link: https://www.facebook.com/story.php?story_fbid=10155616843111259

Last edited: