සම්බාහනය

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
මවක් රවටා 15 හැවිරිදි පාසල් සිසුවියක් සම්බාහන මධ්‍යස්ථානයක සේවයට යොදාගත් මුස්ලිම් ජාතිකයෙකු හබරන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් හබරණ - දඹුල්ල පාර ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් ඊයේ රාත‍්‍රියේදී වටලනු ලැබුවා. එම අවස්ථාවේදියි සම්බාහනය සිදුකරමින් සිටි 15 හැවිරිදි මෙම දැරිය සහ එහි අයිතිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පසුව ඇය විසින් පොලීසියට පාපොච්චාරනයක් කරමින් පවසා ඇත්තේ තමාට මෙම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කරන ලෙස මෙම මධ්‍යස්ථානයේ අයිතිකරු වන සැකකාර මුස්ලිම් ජාතිකයා විසින් දැනුම්දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සැකකරු දැරියගේ මවට ප‍්‍රකාශ කර ඇත්තේ තමාගේ බිළිඳු දරුවා රැුකබලාගැනීම සඳහා පාසල් නිවාඩු සමයේ දැරිය ලබාදෙන ලෙසටයි. දැරිය ආණමඩුව ප‍්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ අතර ආයුර්වේද වෛද්‍යවරුන් නොමැතිව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව වැටලීම් සිදුකරන බව පොලිසිය පවසනවා. මීට අමතරව, සම්බාහන මධ්‍යස්ථානවල සේවයට බාල වයස්කාර දැරියන් යොදවා ගන්නා බවටද තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳවද පරීක්ෂා කිරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා.

SOURCE http://tinyurl.com/nalzjey
 
  • Like
Reactions: nvhcc89

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    15 හැවිරිදි පාසල් සිසුවියක් + මුස්ලිම් ජාතිකයෙකු = ?
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    15 හැවිරිදි පාසල් සිසුවියක් + මුස්ලිම් ජාතිකයෙකු = ?

    9 හැවිරිදි පාසල් සිසුවියක් + මුස්ලිම් ජාතිකයෙකු = shape