සම්බුද්ධ චීවරය බල්ලට දාලා.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සම්බුද්ධ චීවරය බල්ලට දාලා.



    අයියෝ යාළුවනේ මේ බලන්න අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට කරල තියෙන දේ. මුස්ලීම් මව්ලවිලා අපේ පුංචි හාමුදුරුවන්ව බිම වාඩි කරවලා. සම්බුද්ධ චීවරය බල්ලට දාලා...

    අනිත් පුංචි හාමුදුරුවරු හරිම දුකෙන් ඔළුවේ අත ගහගෙන... සර්වාගමික සහජීවනේ වෙනුවෙන් මේ දේ කරල තියෙන්නේ... මේක බලද්දී හරිම සංවේගයක් දැනෙනවා.

    දැන් අව-ජාතිකවාදීන් ඇවිත් කියාවි අපි ජාතිවාදය අවුස්සනවා කියලා. භික්ෂූන් වහන්සේලාව බිම වාඩි කරන එකෙන්ද "සර්වාගමික" සහජීවනේ ඇතිවන්නේ කියල අපි අහන්න කැමතියි... බුදුන්ට පිදූ පින් බිමේ අපේ හාමුදුරුවරුන්ට බල්ලන්ට වගේ සකලද්දී අපි කොහොමද යාළුවේ ඇස් කන් පියන් බලන් ඉන්නේ...

    එදා මුළු දඹ දිව් තලයම එක් සේසත් කරපු අශෝක මහ රජතුමා පුංචි නීග්‍රෝධ සාමනේරයන් වහන්සේව තම සිංහාසනයේ වඩා හිඳවලා නමස්කාර කළා. ඒත් වෙළඳාමට ආපු ජාතියක් අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාව බිම වාඩි කරලවලා ඉස්ලාම් ආගමේ හලාල්-හරාම් උගන්වනවා... අද අපේ පුංචි හාමුදුරුවන්ට පුටුවක ඉඳගන්නත් හරාම්.

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කට්ටියට මතක ඇති නිග්‍රොධ සාමනෙරයන් අශෝක අධිරාජයාට පහලින් අසුන් ගත්තෙ නැති කතාව,සාමනෙරයන් අසුන් ගත්තෙ අධිරාජයාගේ සිංහාසනයේ,උන්වහන්සේ ඉට පහල අසුන් ප්‍රතික්ශෙප කලා,එහෙව් කරපු පරම්පරාවේ සාමනෙරයන්ට අද වෙලා තියෙන දෙයක් හැබැට.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එදා මුළු දඹ දිව් තලයම එක් සේසත් කරපු අශෝක මහ රජතුමා පුංචි නීග්‍රෝධ සාමනේරයන් වහන්සේව තම සිංහාසනයේ වඩා හිඳවලා නමස්කාර කළා.

    මේ ටික දැන් දැක්කෙ :D

    මුලින් අශෝක රජතුමා උන්වහන්සේට පහත් ආසනයක් පෙන්වලා අසුන් ගන්න කිව්වා,එත් උන්වහන්සේ එය ප්‍රතික්ශෙප කලා,මට වැඩිය උසස් කෙනෙක් මේ අවස්ථාවේ මෙතන නැතැයි කියලා.උන්වහන්සේ රජතුමාට සැල කලා සිංහසනය තමාට මෙම අවස්ථාවේ තිබෙන සුදුසුම අසුන බව,එයින් පසුවයි අශෝක රජතුමා සිංහසනය උන්වහන්සේට පිලියල කරලා දුන්නෙ.



     
    Last edited: