බුදු වෙන්න කලින් සිදුහත් කුමාරයටනම් රජ මාලිගා තිබුන.ගිහිගෙය හැර ගියේ ඒ සැප සම්පත්
ප්රතිෂේප කරලා.ලංකාවේ මාසෙකට සැරයක් කව්රු හරි රහත් වෙනවා.බුදුවෙනවා
බුදු බණ කියල මිත්යා දුෂ්ටික යෝ විකාර කියනවා.
බොහොම ඉක්මනට මේ දේවල් නොන්ඩි වෙනවා.ඒ හැමදෙයක් ගැනම
අවබෝදයෙන් බලන්න අපිට බුදු දහමෙන් උගන්නල තියන නිසා.