සම්බෝලයි බතුයි කන රණවිරුවා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට බුද්ධි අංශ මගින් උපදෙස් මාලාවක් නිකුත් කරල තියෙනවා.ඔහුට වැසි අකුනු සහිත දිනවල වේදිකා මත සිට ගෙන කතා කිරීම තහනම්.මෙමගින් ඔහුව වැහි අකුනු වලින් බේරාගැනීමට පිලිවන්.හෙණ ගහන දිනවල හෙලිකොප්ටරය මගින් ගමන් කල නොහැක.
    තවද මිලියන30ක ජනතා මුදල් වැය කරමින් අකුනු ආරක්ෂන පද්ධතියක් අරලිය ගහ මන්දිරය අවට ස්ථාපනය කර ඇත.මීලඟට බුද්ධි අංශ මුහුන පා ඇති ගැටලුව වැහි නැති හෙණ වලින් ජනාධිපති තුමාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්නයි.මේ පිලිබදව දැඩි අවධානයක් යොමු වී ඇත.වැහි නැති වලින් ආරාක්ෂා වීමට තරම් තවම තාක්ෂනය දියුනු නැත.දැන් ජනපති තුමාට කොටින්ගෙන තර්ජන නැත.ප්‍රධානම තර්ජනය ඇත්තේ කාලි අම්මගෙන්ය.කාලි අම්මා ජනධිපති තුමන්ගේ කාන්තා හතුරන්ගේ ලැයිස්තුවේ චන්ද්‍රිකා පරදා ඉහලට පැමින ඇත.පොල් ගැසීම තුලින් හෙන වැදීම සිදුවෙන අතර, මිරිස් ඇඹරීම තුලින් සතුරන්ට යක්කු ගැසීම ,භයානක රෝගාබාධ ඈතිවන බව සිංහල ජනවහරේ කියැවේ.

    බු හා හා හා හා :rofl::rofl::rofl::rofl::rofl:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Former army commander Sarath Fonseka has instructed his wife and children not to appeal for a pardon on behalf of him, as he had done nothing wrong, Anoma Fonseka told Daily Mirror online.

    I visited my husband today (08th) after a special request was made and he told me not to apologize as he had done nothing wrong. “If we did something wrong it was compulsory to apologize and if we didn’t we need not do so” Anoma Fonseka said. (Daily Mirror online)

    He is mentally and physically in good health and consuming the prison meals. My husband is a strong man, Anoma Fonseka said.

    ඉ‍ටුකොට මව්බිම වෙත යුතුකම් ලැබුන දුකත් කරදරයත් නිවනට සම කර හිතුවොත් නුඹයි රටේ පුතා උතුම්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    FireShot%20capture%20%23001%20-%20%27_____LANKADEEPA%20ONLINE_____%27%20-%20www_lankadeepa_lk_2010_10_08_front_news_11_htm.jpg
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද උභ‍තෝකෝටික ප්‍රශ්නයකට මුහුන දෙමින් සිටී.ඔහුගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බිඳවැටි ඇතිබව ඔත්තු කරුවන් ඔහුට දැනුම් දීලා. රෝගීව සිටින සරත්ව හිරේ දැමීම නිසා ජනතාව තුල ඇත්තේ දැඩි කනගා‍ටුවක් සහ කල කිරීමක්.මේ නිසා දැන් සරත්ව එලියට දමන්නේ කොහොමදැයි ඔහු කල්පනා කරයි.තමා වරදක් නොකල නිසා සමාව නොඉල්ලන බව සරත් කියයි.සමාව ඉල්ලන්නේ නැති නිසා සරත්ව නිදහස් කිරීමට ඔහුට බලයක් නැත.ඒක නිසා අනෝමාගෙන් මහින්ද ඉල්ලුවා සමාව ඉල්ලන්න කියලා.අනෝමා කීවා මගේ සැමියා වරදක් කරලා නැති නිසා සමාව ඉල්ලන්න බැහ කියලා. සරත්ගේ දුවලා දෙන්නත් සමාව ඉල්ලන්න එන්නේ නෑ.තව කවුද උපදෙස් දෙනවා දුවගෙන් බලෙන් ලිපියක් අරගෙන තාත්තාට සමාව දෙන්න කියලා, ඒක පෙන්නලා හරි අපි සරත්ව එලිය දාමුකෝ.මේක කරන්නත් අමාරුයි.
    අන්‍තෝ ජටා... බහි ජටා... හිරේ හිටියොත් ඇපත් නැත, නිදහස් කරන්න සමාවකුත් නැත.
     
    සරත්ව හිරේ ඉන්න එකෙන් ඒකාධිපතිත්වයට විරුද්ධව, විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව රට තුල සුවිශාල ජන මතයක් ගොඩ නැගෙනවා.මේක තව වර්ධනය කරලා අපිට පුලුවන් මේ රටේ දේශපාලන ක්‍රමය නියම මාර්ගයට යොමු කරන්න.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සරත්ව හිරේ ඉන්න එකෙන් ඒකාධිපතිත්වයට විරුද්ධව, විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව රට තුල සුවිශාල ජන මතයක් ගොඩ නැගෙනවා.මේක තව වර්ධනය කරලා අපිට පුලුවන් මේ රටේ දේශපාලන ක්‍රමය නියම මාර්ගයට යොමු කරන්න.

    එහෙම පතමු.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ජනාධිපති මහින්දගේ ජනප්‍රියත්වය වැටීම පටන් ගත්තේ ඒකාධිපති ව්‍යවස්තාවක් සම්මත කර ගැනීමත් එක්ක.පබාලා එක්ක ඇමරිකාවේ ගිහින් ප්‍රකෝටී ගනන් නාස්ති කිරීම නිසා ජනතාව තවත් කල කිරුනා.යුද්ධ ජයග්‍රහනයේ සහන ජනතාවට ලැබුනේ නෑ. සරත්ව හිරේ දැම්මට පස්සේ මේක ප්‍රබල ලෙස වැඩි වුනා.
    මේ තත්වය තුල තව දුරටත් මහින්දට ජනබලයක් නෑ.මහින්දට පාර්ලීමේන්තුව විසුරුවා හැරීමේ ශක්තියක් නෑ.ඒක නිසා ප්‍රබල ඇමතිවරුන්ගේ නැගිටීමක් ඇති වෙන්නත් පුලුවන්.ශ්‍රී ලංකා එකේ ඉහල පෙලේ සහ පරණ ඇමතිවරු කපලා නාමල් ඉස්සරහට ගන්නත් හැකියාවක් නෑ.
    ජනබලය අහිමි කරගත් මහින්ද මේ සම්මත කරගත් ඒකාධිපති ව්‍යවස්තාව මගින් තුන්වැනි පාර ජනපති වීම දවල් හීනයක් වීම තමයි බලන්න වෙන්නේ.විපක්ෂයට දැන් සරත් ෆොන්සේකා නිදහස් කිරීම පමනක් නෙවෙයි, මේ ඒකාධිපති ව්‍යවස්තාවට එරෙහිව රට තුල ලොකු ජනමතයක්, ජන බලයක් ඇති කරන්න පුලුවන්.තව දුරටත් යුද්ධය විකිනිය නොහැක.මහින්ද පොස්ටර්, නිදහස් මාධ්‍යය තහනම් කීරීම මගින් ඔහු ජනතාව තුල තමන් ඒකාධිපතියෙක් යන්න තහවුරු කරමින් ඉන්නවා.ඒකාධිපති පොස්ටර් එක තහනම් කීරීමෙන් මේ පොස්ටර් එකට දැවන්ත ප්‍රචාරයක් ලැබුනා.මේක දැන් ජනතාවට ගිහිල්ලා ඉවරයි.තමා ඒකාධිපතියෙක් නෙවෙයි, නියම ප්‍රජාතන්ත්‍රවදියෙක් කියල මහජනතාවට පෙන්නලා ඔහුට ටිකක් ගොඩ එන්න පුලුවන්.ඒක සරත්ව කොන්දෙසි විරහිතව නිදහස් කරලා, විධායක අගමැතිධූරය පොරොන්දු වුන පරිදි ස්ථාපනය කරලා, මානව නිදහස, පත්තර නිදහස ඇති කරලා කරමු.නැත්නම් ඔබ සම්මත කරගත් ව්‍යවස්තාවෙන් ඔබට කිසිම පලක් නෑ.ඒක වැහි නැති හෙණයක් වේවී
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-10-10_103007.jpg

    අනේ මේ බලන්න කොටින්ගෙන් බෝම්බ කාලා ලෙඩ ගානේ ඉන්න සරත් ෆොන්සේකාට කියල කරවන දේවල්.මුන්ට ....
     
    Last edited: