සම්මත හා අසම්මත ප්‍රේමය..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Sira machan...onna apen rep++
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිරු සදු නොමදුටු.. ලෝකය නොමදත්..
    ප්‍රේමය අසම්මතැයි සිතුනී......
    එනමුදු ඒ පෙම් රසයෙන් කැලතුනු..
    ජීවිත රහසින් සතුටු වුනී.....

    අසම්මත යයි දැන දැන ආදරේ කරලා
    ජය ගන්නේ කියෙන් කී දෙනාද ??? :( :(:(

    ජය නොගත්තට එහෙම ‍ඒවත් ජොලියෙ නැගලා යනවා ඇති නේ :D:yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අසම්මත උනත් සම්මත උනත් ප්‍රේමය ප්‍රේමයමයි :yes:
    හුට්ටප්පර ඥාණරතන කිවුවලු... මචං, උබ විවාහකද? විවාහකනම් පොඩ්ඩක් තරහ නැතුව ඔය වචනටික ඔහොමම වයිෆ්ට කියල බලහන්... මොකද වෙන්නේ කියලා:P

    අවිවාහක නම් ඉතින් ....:rolleyes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජය නොගත්තට එහෙම ‍ඒවත් ජොලියෙ නැගලා යනවා ඇති නේ :D:yes:
    ඈ බොල උබ අද දවල් කිවුවා නේද උබටත් ලිදේ පිනින්න හිතෙනවා කියලා අපේ "සසාට" වගේ. මෙහෙමද අවංකව ලිදේ පන්නින්න සුදානම් වෙන්නේ?:angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ බොල උබ අද දවල් කිවුවා නේද උබටත් ලිදේ පිනින්න හිතෙනවා කියලා අපේ "සසාට" වගේ. මෙහෙමද අවංකව ලිදේ පන්නින්න සුදානම් වෙන්නේ?:angry:
    අම්මටසිරි පුන්සිරි :baffled::baffled: :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුට්ටප්පර ඥාණරතන කිවුවලු... මචං, උබ විවාහකද? විවාහකනම් පොඩ්ඩක් තරහ නැතුව ඔය වචනටික ඔහොමම වයිෆ්ට කියල බලහන්... මොකද වෙන්නේ කියලා:P

    අවිවාහක නම් ඉතින් ....:rolleyes:
    කීමෙන් පසු ඇතිවන සුළු තුවාල හා මහා පරිමාණ තැලුම් සදහා අප ආයතනය වග කියනු නොලැබේ. ඔබේ ජීවිත රක්ශන සපයන්නා අමතන්න :D:cool:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    හුට්ටප්පර ඥාණරතන කිවුවලු... මචං, උබ විවාහකද? විවාහකනම් පොඩ්ඩක් තරහ නැතුව ඔය වචනටික ඔහොමම වයිෆ්ට කියල බලහන්... මොකද වෙන්නේ කියලා:P

    අවිවාහක නම් ඉතින් ....:rolleyes:

    තාම නෑ. හබැයි මම කෙල්ලට ඔය වගේ කතා කියලා තියෙනවා.:rofl: ඒ වෙලාවට හ්ම්ම්ම්:angry: කියලා කිව්වා. ඉතින් මම තව මුකුත් කියන්න ගියේ නෑ.;);):D හැබයි ප්‍රේමතෝ ජායතී සෝකෝ ප්‍රේමතී ජායතී භයං කිව්වමනම් මට මූණ කලු කරන් හරි ආදරෙන් බලන් ඉන්නවා.:baffled::oo: