ජය නොගත්තට එහෙම ඒවත් ජොලියෙ නැගලා යනවා ඇති නේහිරු සදු නොමදුටු.. ලෝකය නොමදත්..
ප්‍රේමය අසම්මතැයි සිතුනී......
එනමුදු ඒ පෙම් රසයෙන් කැලතුනු..
ජීවිත රහසින් සතුටු වුනී.....
අසම්මත යයි දැන දැන ආදරේ කරලා
ජය ගන්නේ කියෙන් කී දෙනාද ???![]()
![]()


මම හිතන්නේ මොකක්හරි ගස් කේස් එකක්.
කොස් ගහක් කපන්න පර්මිට් නැතුව ලී මුදලාලි ලිවුව එකක් වගේ![]()



හුට්ටප්පර ඥාණරතන කිවුවලු... මචං, උබ විවාහකද? විවාහකනම් පොඩ්ඩක් තරහ නැතුව ඔය වචනටික ඔහොමම වයිෆ්ට කියල බලහන්... මොකද වෙන්නේ කියලාඅසම්මත උනත් සම්මත උනත් ප්‍රේමය ප්‍රේමයමයි![]()

ඈ බොල උබ අද දවල් කිවුවා නේද උබටත් ලිදේ පිනින්න හිතෙනවා කියලා අපේ "සසාට" වගේ. මෙහෙමද අවංකව ලිදේ පන්නින්න සුදානම් වෙන්නේ?ජය නොගත්තට එහෙම ඒවත් ජොලියෙ නැගලා යනවා ඇති නේ![]()

අම්මටසිරි පුන්සිරිඈ බොල උබ අද දවල් කිවුවා නේද උබටත් ලිදේ පිනින්න හිතෙනවා කියලා අපේ "සසාට" වගේ. මෙහෙමද අවංකව ලිදේ පන්නින්න සුදානම් වෙන්නේ?![]()


කීමෙන් පසු ඇතිවන සුළු තුවාල හා මහා පරිමාණ තැලුම් සදහා අප ආයතනය වග කියනු නොලැබේ. ඔබේ ජීවිත රක්ශන සපයන්නා අමතන්නහුට්ටප්පර ඥාණරතන කිවුවලු... මචං, උබ විවාහකද? විවාහකනම් පොඩ්ඩක් තරහ නැතුව ඔය වචනටික ඔහොමම වයිෆ්ට කියල බලහන්... මොකද වෙන්නේ කියලා![]()
අවිවාහක නම් ඉතින් ....![]()


මම හිතන්නේ මොකක්හරි ගස් කේස් එකක්.
කොස් ගහක් කපන්න පර්මිට් නැතුව ලී මුදලාලි ලිවුව එකක් වගේ![]()
he heහුට්ටප්පර ඥාණරතන කිවුවලු... මචං, උබ විවාහකද? විවාහකනම් පොඩ්ඩක් තරහ නැතුව ඔය වචනටික ඔහොමම වයිෆ්ට කියල බලහන්... මොකද වෙන්නේ කියලා![]()
අවිවාහක නම් ඉතින් ....![]()
ඒ වෙලාවට හ්ම්ම්ම්
කියලා කිව්වා. ඉතින් මම තව මුකුත් කියන්න ගියේ නෑ.

හැබයි ප්‍රේමතෝ ජායතී සෝකෝ ප්‍රේමතී ජායතී භයං කිව්වමනම් මට මූණ කලු කරන් හරි ආදරෙන් බලන් ඉන්නවා.
