සම්මත හා අසම්මත ප්‍රේමය..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සම්මත හා අසම්මත ප්‍රේමය..

    තුරු වදුලක සුලගට සැලෙනා....
    මී වදයකි ඈතට පෙනෙනා.......
    මීමැස්සන් වට කරමින් සිටියත්.....
    පැණි කෑමට දිව පොපියනවා........

    කඩමණ්ඩියෙ හන්දියෙ පෙනෙනා....
    සිල්ලර කඩයක මිලට දෙනා.......
    අසුරන ලද මී පැනි බෝතලයක්...
    අන්න බලන් සද දිස්නෙ දෙනා..........

    මාවත සරණා ජීවිත අතරේ..
    නිතරම වාගේ ඇසට ගැටී......
    එහි ඇති රසයත් නික්මෙන සුවදත්...
    දුටුවන් පමණින් කියත හැකී.......

    තුරු දෙබලක ඝන වනන්තරේ......
    කාටත් රහ‍සින් හැදී වැඩී......
    කෙතරම් රසබර වූවත් කුමටද...
    අනතුරු බාධක අපමණකී........

    දෙහදක් එක්වී දහසක් අතරේ...
    සැනකෙලි සිරි සැමතැන මැවුනී.....
    ඇතිමුත් ආලය රහසින් කිසිවක්...
    ඒ ආදරයේ නැත පෙනුනී.........

    හිරු සදු නොමදුටු.. ලෝකය නොමදත්..
    ප්‍රේමය අසම්මතැයි සිතුනී......
    එනමුදු ඒ පෙම් රසයෙන් කැලතුනු..
    ජීවිත රහසින් සතුටු වුනී.....

     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියමයි මචන්..

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තුරු දෙබලක ඝන වනන්තරේ......
    කාටත් රහ‍සින් හැදී වැඩී......
    කෙතරම් රසබර වූවත් කුමටද...
    අනතුරු බාධක අපමණක

    ketha hithen kiyawanna epa da?
    :lol::P

    niyamai ah..lassanata liyala tiyenawa
     
    • Like
    Reactions: Dinushasankalpa

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    අසම්මත උනත් සම්මත උනත් ප්‍රේමය ප්‍රේමයමයි :yes:
    සුපිරි නිර්මාණයක් සහෝ
    රෙප් ++
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි මචන්..

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    11.gif
    Thanks machan :D :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුරු දෙබලක ඝන වනන්තරේ......
    කාටත් රහ‍සින් හැදී වැඩී......
    කෙතරම් රසබර වූවත් කුමටද...
    අනතුරු බාධක අපමණක

    ketha hithen kiyawanna epa da?
    :lol::P

    niyamai ah..lassanata liyala tiyenawa
    ;);):P
    ගොඩක් ස්තූතියි සහෝදරයා :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හිරු සදු නොමදුටු.. ලෝකය නොමදත්..
    ප්‍රේමය අසම්මතැයි සිතුනී......
    එනමුදු ඒ පෙම් රසයෙන් කැලතුනු..
    ජීවිත රහසින් සතුටු වුනී.....


    අසම්මත යයි දැන දැන ආදරේ කරලා
    ජය ගන්නේ කියෙන් කී දෙනාද ??? :( :(:(