සම්මා චැට් 😂😂😂

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    චාටර් නෙය් බන්, කතොලික ෆාදාර්ස් ලාගෙ ඔය වගෙ එව හොයා ගන්නම නැ, කොහොමද විනය පුරුදු ක්‍රම දෙකෙ විදි

    වෙන රටවල කතෝලික ෆාදර්ල ඔයිට වැඩිය චාටර් දේවල් ඕනතරම් කරන්නෙ බං... ඕව දැං සාමාන්ය වෙලා තියෙන්නෙ මේ කූර සමාජෙ :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    වෙන රටවල කතෝලික ෆාදර්ල ඔයිට වැඩිය චාටර් දේවල් ඕනතරම් කරන්නෙ බං... ඕව දැං සාමාන්ය වෙලා තියෙන්නෙ මේ කූර සමාජෙ :lol:
    මම කියන්නෙ ලන්කාව ගැන. උම්බ කියපු එක හරි. මම කියන්නෙ අපෙ රටෙ ලන්කාවෙ හැදෙන ෆාදර් ලා සිරා නැද්ද, එකෙක් දෙන්නෙක් මොනා හරි කරලා ඇති, එත් අපිට මතක තියෙන කාලෙක නිවුස් එකක් ගියෙ නෑ නෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මම කියන්නෙ ලන්කාව ගැන. උම්බ කියපු එක හරි. මම කියන්නෙ අපෙ රටෙ ලන්කාවෙ හැදෙන ෆාදර් ලා සිරා නැද්ද, එකෙක් දෙන්නෙක් මොනා හරි කරලා ඇති, එත් අපිට මතක තියෙන කාලෙක නිවුස් එකක් ගියෙ නෑ නෙ
    සුලුතරය නිසා වෙන්න ඇති, එක්කො මාට්ටු වෙලා නෑ... පිටරට ගියාම අපේ උනුත් ඉන්නෙ දහයට ගනං කරන්ඩ බෑ වගේ :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මම අසායි අර "ආලියාහ්" කියන lankan muslim ගැනි උට බනිනවා බලන්න, මට විඩියො එකක් හොයාගන්න බැ, නියෙමට සින්හලෙන් බනිනවා :P එ ගනිට බිස්නස් එකක් පටන් ගන්න පූලුවන් "ඔබ වෙනුවනට මම බනින බිස්නස් එකක්"