සම්මා ජුස් බාර්

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    1000049428.jpg
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    රාජපක්ෂ ප්ලෑන්ස්
    ===========
    🔺
    බුද්ධ ශාසන අමාත්‍යාංශය අයින් කරේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    දෙහිවල නගර සභාවේ බුදු පිළිමය නගාරාධිපති විසින් අයින් කරේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    කඨින දවසේ පිරිත් දැම්මා කියලා ඔගස්ටීන් මෙහෙණින් වහන්සේ කෙනෙක්ට කුණුහරුපෙන් බැන්නේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    ත්‍රිකුණාමලේ බුදු පිළිමය SSP උස්සගෙන ගියේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    අර පන්සලට, අර පිළිමෙට වඳින්න, ඒවට මෙච්චර දෙන එක වැරදියි ගෝත්‍රිකයි කියලා බිමල් කිවුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    සමනලීට ජේතවනාරාමෙට කුණු පුරවන්න ඕන වුණේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    බිමල් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි කිවුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    බෝ ගහ කියන්නේ කිසිම වැඩක් නැති ගහක් කියලා නලින් හේවගේ කිවුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    JVP කාරයෝ 88/89 භික්ෂුන් වහන්සේලා 724ක් ඝාතනය කරේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    🔺
    JVP කාරයෝ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
    ▪️
    මේ රටේ ඉන්න කේප්ප වස්සොන්ට සති දෙකෙන් ඔක්කොම අමතක වෙන නිසා දැම්මේ.
    ================
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මේ ලංකාවේ ඕනම කනෙක් ට පලිහක් විදියට පාවිච්චි කරන්න පුලුවන් එකම දේ තමයි බුද්ධාගම කියන්නේ. හැංගෙන්න පුලුවන් හොදම තැන නම් සිවුර. අපේ පැත්තේ ඩයල් එකක් ණය ගෙවාගන්න බැරුව ඉදලා මහණ වුනා. මහණ වෙලා කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරලා. ගෑනි එක්ක ඉදලා හවුවෙලා.මිනිස්සු එකතු වෙලා ගැහුවා

    අනික පාට පක්ෂ දේශපාලනය කරන උන්ට නියම තුරුම්පු තමයි බුද්ධාගම, ජාතිවාදය..

    හැබැයි මේ ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ. බුද්ධාගම රකින්න. පැහැදිලි චිත්‍රයක් නැහැ. අනුර කුමාර දවසක් කිව්වා චන්දෙට කලින්. භික්ෂුවට කරන හොදම ගරුත්වය තමයි. දේශපාලනයට නොඑන්න පාර හදන එක කියලා.. එහෙම කියපු මනුස්සයා මම දැක්කා භික්ෂුවත් එක්කම දේශපාලනය කරන විදිය. ඔන්න ඕකයි ඇත්ත තත්වය

    මුන් හැමෝම හැම පක්ෂයම . පාවිච්චි කරන එකම අවිය තමයි බුද්ධාගම.

    බුද්ධාගම බේරාගන්න තියෙන්නේ අන්‍යාගම් වලින් නෙමේ බන්...අපේම මිනිස්සුන්ගෙන්
     
    • Like
    Reactions: erandak

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,291
    113
    35
    Spain
    වෑව් රට වටේම වෙරළ හිරිකඩ වදින මායිමේ හෝටල් දස දාස් ගානක් තියෙනවා, එත් මුන්ට ඕන වුනේ මේක අයින් කරන්නද?
     
    • Haha
    Reactions: ROCCO-X

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    යකෝ මූද අයිනෙ කවුද දහම් පාසල් දාන්නෙ. දාපියව් රෙස්ටුරන්ට් එකක්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මේ ලංකාවේ ඕනම කනෙක් ට පලිහක් විදියට පාවිච්චි කරන්න පුලුවන් එකම දේ තමයි බුද්ධාගම කියන්නේ. හැංගෙන්න පුලුවන් හොදම තැන නම් සිවුර. අපේ පැත්තේ ඩයල් එකක් ණය ගෙවාගන්න බැරුව ඉදලා මහණ වුනා. මහණ වෙලා කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරලා. ගෑනි එක්ක ඉදලා හවුවෙලා.මිනිස්සු එකතු වෙලා ගැහුවා

    අනික පාට පක්ෂ දේශපාලනය කරන උන්ට නියම තුරුම්පු තමයි බුද්ධාගම, ජාතිවාදය..

    හැබැයි මේ ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ. බුද්ධාගම රකින්න. පැහැදිලි චිත්‍රයක් නැහැ. අනුර කුමාර දවසක් කිව්වා චන්දෙට කලින්. භික්ෂුවට කරන හොදම ගරුත්වය තමයි. දේශපාලනයට නොඑන්න පාර හදන එක කියලා.. එහෙම කියපු මනුස්සයා මම දැක්කා භික්ෂුවත් එක්කම දේශපාලනය කරන විදිය. ඔන්න ඕකයි ඇත්ත තත්වය

    මුන් හැමෝම හැම පක්ෂයම . පාවිච්චි කරන එකම අවිය තමයි බුද්ධාගම.

    බුද්ධාගම බේරාගන්න තියෙන්නේ අන්‍යාගම් වලින් නෙමේ බන්...අපේම මිනිස්සුන්ගෙන්
    Anura Kumarath Siwrak Dagena hengila hitiyane....
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පච ජෙප්පොන්ට නෙලනවා හතර වටෙන්ම.. මේකේ පච ගහන ඩොබි ජෙප්පෝ හිටියට පාලිමන්ට් ඵකේ ජෙප්පෝ ඕක ගැන කියනකොට මීක් නෑ... 😂😂