රාජපක්ෂ ප්ලෑන්ස්
===========
බුද්ධ ශාසන අමාත්‍යාංශය අයින් කරේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
දෙහිවල නගර සභාවේ බුදු පිළිමය නගාරාධිපති විසින් අයින් කරේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
කඨින දවසේ පිරිත් දැම්මා කියලා ඔගස්ටීන් මෙහෙණින් වහන්සේ කෙනෙක්ට කුණුහරුපෙන් බැන්නේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
ත්‍රිකුණාමලේ බුදු පිළිමය SSP උස්සගෙන ගියේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
අර පන්සලට, අර පිළිමෙට වඳින්න, ඒවට මෙච්චර දෙන එක වැරදියි ගෝත්‍රිකයි කියලා බිමල් කිවුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
සමනලීට ජේතවනාරාමෙට කුණු පුරවන්න ඕන වුණේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
බිමල් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි කිවුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
බෝ ගහ කියන්නේ කිසිම වැඩක් නැති ගහක් කියලා නලින් හේවගේ කිවුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
JVP කාරයෝ 88/89 භික්ෂුන් වහන්සේලා 724ක් ඝාතනය කරේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
JVP කාරයෝ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ රාජපක්ෂලා ගේ ප්ලෑන් එකකට.
මේ රටේ ඉන්න කේප්ප වස්සොන්ට සති දෙකෙන් ඔක්කොම අමතක වෙන නිසා දැම්මේ.
================