සම්මා තග්

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එලකිරි යාලුවො මොකද හිතන්නෙ

    1685443237135.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    මෙයාද නිදහස් චතුරශ්‍රේ ගොටාභයගේ අජේන්ඩා එකක් ගෙනිච්චේ
    ඒ අර mcc එකට උපවාස කරපු එක්කෙනානේ
    එයට දැන් වෙච්ච් දෙයක් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,146
    8,144
    113
    M-Town
    කාශ්‍යපයන් හට දිලිත්ගේ සිදුහත් විස්තරය පෙනෙන සේක්වා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ ප්‍රකාශ වලින් අන්‍යාගමික ජනතාව බියපත් කිරීමක්, සිත රිදවීමක් සිද්ද වෙන්නෙ නැද්ද බං?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බලන්ගොඩ කාශ්‍යප කියන්නේ අරගලයේ මුල ඉදන්ම ඉදිරියෙන් ක්‍රියාකාරීව හිටිය කෙන‍ෙක් . දැන් තමන්ගේ සෙට් එකම පන්න පන්න ගහන තත්වෙට වැටිලා . වපුරපු අස්වැන්න නෙලාගන්නවා .. ඕක තමයි කියන්නේ බල්ල‍ොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ කියලා ..
     
    • Haha
    Reactions: Cypress and EdNygma

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බලන්ගොඩ කාශ්‍යප කියන්නේ අරගලයේ මුල ඉදන්ම ඉදිරියෙන් ක්‍රියාකාරීව හිටිය කෙන‍ෙක් . දැන් තමන්ගේ සෙට් එකම පන්න පන්න ගහන තත්වෙට වැටිලා . වපුරපු අස්වැන්න නෙලාගන්නවා .. ඕක තමයි කියන්නේ බල්ල‍ොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ කියලා ..
    Ah... Dan aragalaya karapu un thamai waradi.. Rajapaksala ubata hoda wela ne? Ane ban baiyo
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ah... Dan aragalaya karapu un thamai waradi.. Rajapaksala ubata hoda wela ne? Ane ban baiyo
    ඇයි උඹට අරගලකාරයෝ වීරයෝද ? රාජපක්ෂ ගැන නෙවෙයි ගොන් වහලෝ කතා කෙරුවේ බලන්ගොඩ කාශ්‍යප හිටපු තැන ගැන . එදා මෙයා එකතුවෙලා හිටපු සෙට් එක තමයි අද උඩ පැනගෙන ගහන්නේ .. අරගල පිම්පියන්ගේ වීර කාන්තාවට හිරේ යන්න මෙයා මුල් උනා කියලා .
    අරගලකාරයෝ හරිනම් දැන් රනිල්ගේ පාලනය පට්ට ෂෝක්ද ? එතකොට කෝ දැන් අරගල ? දැන් තිබ්ච්ච මානව හිමිකම් ටිකටත් හිකවෙනකොට කෝ රනිල් ගෝ හෝම් කියනවා ... එතක‍ොට අරගල පිම්පියෝ කාව ගේන්නද අරගල කරලා තියෙන්නේ ? ඝෝඨට බටහිර එවුන් දාපු පාර්ට් කෝ රනිලට දානව .. අරගල පිම්පියෝ දැන හෝ නොදැන වැඩ කරලා තියෙන්නේ බටහිර තානාපතියන්ගේ පදේට ...
     
    • Like
    Reactions: Candid-B

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    ලැජ්ජයි හාමුදුරුවනේ..ඔහොමද මෙත් වඩන්න ඉගෙනගෙන තියෙන්නේ..අනේ අපොයි බුද්ධාගමට ගිය කලක් ? 🙁