උන්ට ලැජ්ජා ඇති. ගමේ ඉන්න කුපාඩිම එකෙක්ට වඳින්න යි, දානේ දෙන්නයි.මම නම් විරුද්ධයි. මොනව උනත් මේ පොර uniform එකෙන් නෙවෙයි නේ ඉන්නේ.
අනික අරූ වගේ පොලු කන්නේ නෑ නේ. පොඩි ආශ්වාදයකට පිරිමියෙක් විදියට හැසිරිලා තියෙන්නේ. ලෝල්ලෙක් නෙවෙයි.
දායකයන්ටත් ඕන නැති මගුලක් නෑ .
උන්ගේ ලැජ්ජාව ට ඉතින් ඒ දෙක නවත්තුවනම් හරි නේ. බලෙන් පොලිසියට කියලා සිල් රක්කවන්න ඕනද ?උන්ට ලැජ්ජා ඇති. ගමේ ඉන්න කුපාඩිම එකෙක්ට වඳින්න යි, දානේ දෙන්නයි.

ඔහොම කරේ නැත්නම් ඔය යක්කු යන්නේ නෑ. දැන් හැමෝම Dial එකේ කැරට්ටුව දන්නවා.උන්ගේ ලැජ්ජාව ට ඉතින් ඒ දෙක නවත්තුවනම් හරි නේ. බලෙන් පොලිසියට කියලා සිල් රක්කවන්න ඕනද ?![]()
ආගම රැකගන්න රැල්ලක් හදන්න එපැයි.මේ දවස් වල තට්ට සෙට් එක රෙදි ගලෝගන්නව නේද ගුපියනේ ??