සම්මා තට්ට Lovers

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෝනි බිල්ලක් ද ඔය.

    ඕක පරාණ case එකක් නේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,386
    113
    Colombo
    මේ දවස් වල තට්ට සෙට් එක රෙදි ගලෝගන්නව නේද ගුපියනේ ??
     
    • Wow
    Reactions: gcj

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩෝ කැරියා තට්ටයො උනාට අපෙත් පයි නගිනව හරිය
     
    • Like
    Reactions: stasia

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    ඔන්න ජපානේ ඉදලා වඩිනවාලු

    357815753_233752459598525_5844897825816031178_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,158
    166,269
    113
    එකමත් එක රටක
    මම නම් විරුද්ධයි. මොනව උනත් මේ පොර uniform එකෙන් නෙවෙයි නේ ඉන්නේ.
    අනික අරූ වගේ පොලු කන්නේ නෑ නේ. පොඩි ආශ්වාදයකට පිරිමියෙක් විදියට හැසිරිලා තියෙන්නේ. ලෝල්ලෙක් නෙවෙයි.

    දායකයන්ටත් ඕන නැති මගුලක් නෑ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මනුස්සයෙක් ලිංගිකව එකතුවෙන්න කලින් වාහනේක යනකොට මෙහෙම අත් අඩංගුවට ගන්න බෑ වරෙන්තුවක් නැතුව . මේවට මානව හිමිකම් නඩු දාල පොලිසියෙන් සහ ඔය කැමරා අල්ලන පම්කයන් වග උත්තරකරුවන් කරලා වන්දි ගන්න ඕනේ. හාමුදුරු නමක් කාන්තාවක් එක්ක ඉන්න එක අධීකරණ නීතියට අනුව වරදක් නෙමෙයි එක සංඝ නීතියට අදාල එකක්.
     
    • Like
    Reactions: Ryan08

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් විරුද්ධයි. මොනව උනත් මේ පොර uniform එකෙන් නෙවෙයි නේ ඉන්නේ.
    අනික අරූ වගේ පොලු කන්නේ නෑ නේ. පොඩි ආශ්වාදයකට පිරිමියෙක් විදියට හැසිරිලා තියෙන්නේ. ලෝල්ලෙක් නෙවෙයි.

    දායකයන්ටත් ඕන නැති මගුලක් නෑ .
    උන්ට ලැජ්ජා ඇති. ගමේ ඉන්න කුපාඩිම එකෙක්ට වඳින්න යි, දානේ දෙන්නයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,158
    166,269
    113
    එකමත් එක රටක
    උන්ට ලැජ්ජා ඇති. ගමේ ඉන්න කුපාඩිම එකෙක්ට වඳින්න යි, දානේ දෙන්නයි.
    උන්ගේ ලැජ්ජාව ට ඉතින් ඒ දෙක නවත්තුවනම් හරි නේ. බලෙන් පොලිසියට කියලා සිල් රක්කවන්න ඕනද ? :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    මෙතන ඉන්න මිනිස්සු වැරැද්දක් කරන්නේ
    කාට උනත් පුද්ගලිකත්වයක් තියෙනවා එකට ගරු කරන්න ඕනේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ගේ ලැජ්ජාව ට ඉතින් ඒ දෙක නවත්තුවනම් හරි නේ. බලෙන් පොලිසියට කියලා සිල් රක්කවන්න ඕනද ? :rofl:
    ඔහොම කරේ නැත්නම් ඔය යක්කු යන්නේ නෑ. දැන් හැමෝම Dial එකේ කැරට්ටුව දන්නවා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,612
    1
    5,897
    113
    දැන් හොදයි....ඉරානේ, ඇෆ්ග්ස්තානේ, පාකිස්ථානෙ වගෙ ලංකාවෙත් නිල නොවන ආගමික පොලීසි හදාගෙන