සම්මා දිට්ටිය

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    c2800bac-9107-4cc4-8862-340e4f9cb800.jpeg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,941
    10,526
    113
    In the eyes of my girl
    හරිම අමාරු දෙයක්
    පන්චස්කන්දයෙ සත්‍යය වැටහුනාම අනික් හැමදෙම එ වගෙ වැටහෙන්න ගන්නව
    භාවනාව තමා අනිවාර්‍යැන්ම කල යුතු
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    හරිම අමාරු දෙයක්
    පන්චස්කන්දයෙ සත්‍යය වැටහුනාම අනික් හැමදෙම එ වගෙ වැටහෙන්න ගන්නව
    භාවනාව තමා අනිවාර්‍යැන්ම කල යුතු

    අමාරු නැහැ
    බාවනා කරන්න ඕනේ කියලා කරන්නෙත් අවිද්යාව නිසා, "හරියට" විපස්සනා කරලා බැලුවොත් ඇයි බාවනා කරන්නේ කියලා, ඒකම ඇති සත්ය අවබෝධ වෙලා සෝවාන් වෙන්න
     
    • Wow
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,941
    10,526
    113
    In the eyes of my girl
    විපස්සනව කරන්න කලින් සමත භාවනා කරන්න ඔනෙ නේද
    විපස්සනා තත්වෙවට එන්න පුලුවන් නම් සත්‍ය වැටහෙනව කොහොමත්
    අපි එච්චර හිත දියුනු වෙලා නැනෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,170
    11,554
    113
    අමාරු නැහැ
    බාවනා කරන්න ඕනේ කියලා කරන්නෙත් අවිද්යාව නිසා, "හරියට" විපස්සනා කරලා බැලුවොත් ඇයි බාවනා කරන්නේ කියලා, ඒකම ඇති සත්ය අවබෝධ වෙලා සෝවාන් වෙන්න
    🏏🙉👍
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    විපස්සනව කරන්න කලින් සමත භාවනා කරන්න ඔනෙ නේද
    විපස්සනා තත්වෙවට එන්න පුලුවන් නම් සත්‍ය වැටහෙනව කොහොමත්
    අපි එච්චර හිත දියුනු වෙලා නැනෙ

    සමතයෙන් කරන්නේ එක අරමුක සිත පිහිටන එක, එහෙම කරලා පංච නීවරන ධර්ම තාවකාලිකව යටපත් කර ගන්න පුලුවන්, ඒත් ඒ හිත පිහිටන අරමුන අල්ලන් ඉන්නේ අවිද්යාවෙන්, ඒකේ යතා ස්වබාවය දකින්න බැහැ පෘටක්ජන කෙනාට

    විපස්සනාවෙන් කරන්නේ ඔය අරමුන මත විදර්ශනා කරලා අරමුනේ යතා ස්වභාවය අල්ලගන්න උත්සහ කරන එක

    විපස්සනා බාවනාව කරා කියලා සත්ය අවබෝධ වෙන්නැහැ, ඒත් කරොත් මොනයම් හෝ අවස්ථාවක අනිත්ය, අනාත්ම, දුක්ක යන යතා ස්වභාවය දැකලා ආර්ය අස්ටාංගික අංග එක සිතක පිහිටලා මාර්ගඵල ලබන්න පුලුවන් සම්භාවිතාවයක් තියෙනවා, එතකොට තමයි සම්මා දිට්ටිය ඇති වෙන්නේ, ධර්මය අවබෝධ වෙන්නේ

    ඕක භාවනා නොකරන අවස්ථාවක වුනත් එක පාර වෙන්න පුලුවන්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,465
    12,593
    113
    Ohio, USA
    Samma Kiyanne HaanduruGollo Karana Kiyana Deywal Walata Da? Nodana Nisaa Ahanne
    Api Nam Dakinne SAMMA kiyanne Handurugollonge Wadawalatai..

    Samma Riding (HaanduruGollo V8 Padina Eka) Wage Awa.. Da?
    Samma Aathal (HaanduruGollo Gahanu Ekka Awase Gei Sex Karanawa) Wage Awa.. Da?
     
    • Dislike
    Reactions: Tz4400

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    සාදු සාදු. බොහොම පින් 🙏 🙏

    වැදලා වැඩක් වෙන්නැහැ, පින් වලින් වැඩක් වෙන්නෙත් නැහැ, මැරෙන්න කලින් මාර්ගය වඩලා මාර්ගඵල ලබන්න
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,709
    199,983
    113
    Colombo, Sri Lanka
    වැදලා වැඩක් වෙන්නැහැ, පින් වලින් වැඩක් වෙන්නෙත් නැහැ, මැරෙන්න කලින් මාර්ගය වඩලා මාර්ගඵල ලබන්න
    ඒක ඇත්ත සහෝදරයා. දන්නා පමණින් උත්සහ කරනවා. තවම ලොකු ප්‍රතිපලයක් ලැබුනේ නැහැ. තව දුරටත් නිරවුල් වී, උත්සහ ගනිමින් ඉන්නවා .
    ස්තුතියි ඔබට
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    Samma Kiyanne HaanduruGollo Karana Kiyana Deywal Walata Da? Nodana Nisaa Ahanne
    Api Nam Dakinne SAMMA kiyanne Handurugollonge Wadawalatai..

    Samma Riding (HaanduruGollo V8 Padina Eka) Wage Awa.. Da?
    Samma Aathal (HaanduruGollo Gahanu Ekka Awase Gei Sex Karanawa) Wage Awa.. Da?

    සමමා කියලා කියන්නේ මාර්ගඵල ලබපු අය අයිති වෙන category එක

    හාමුදුරුවොන්ගෙන් 99.9/ ම පෘටක්ජන අය
    V8 පදින්න/ ගැනු අය එක්ක සෙක්ස් කරන්න පුලුවන් මාර්ගඵල ලාබි හාමුදුරුවොන්ටත් (සෝවාන්, සකුර්දාගාමී)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,170
    11,554
    113
    ඒක ඇත්ත සහෝදරයා. දන්නා පමණින් උත්සහ කරනවා. තවම ලොකු ප්‍රතිපලයක් ලැබුනේ නැහැ. තව දුරටත් නිරවුල් වී, උත්සහ ගනිමින් ඉන්නවා .
    ස්තුතියි ඔබට
    Fiona kiyanne sahodariyek da sahodarayekda?

    හාමුදුරුවොන්ගෙන් 99.9/ ම පෘටක්ජන අය
    V8 පදින්න/ ගැනු අය එක්ක සෙක්ස් කරන්න පුලුවන් මාර්ගඵල ලාබි හාමුදුරුවොන්ටත් (සෝවාන්, සකුර්දාගාමී)
    Sira. Pas pau kara kara sowan status
    ------ Post added on Jan 11, 2025 at 6:30 PM
     
    • Wow
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    Sira. Pas pau kara kara sowan status

    පස් පව්, පන්සිල්, අටසිල් ඔය ඔක්කොම තියෙන්නේ මාර්ගයේ ගමන් කරන කෙනාට මාර්ගපල ලබන්න පුලුවන් බාධක අඩු කර ගන්න, ඒ සිල් රකින්නෙත් අවිද්යාව නිසා

    මාර්ගඵල ලබපු අය පෘටක්ජන අය සිල් රකිනවා වගේ සිල් රකින්නෙ නැහැ, මාර්ග සිතේදි ඇති වෙච්ච සම්මා දිට්ටිය ආයේ නැති වෙන්නැහැ, ඔය උඩ කියලා තියෙන මිරිගුව ඇතුලේ තමයි සිල්/ පව්/ පින් හැම දේම තියෙන්නේ. උට ඔන්නම් රකිනවා නැත්තම් කඩනවා

    මිරිගුව/ අවිද්යාව මාර්ග සිතේදි අල්ලගන්නවා මාර්ගඵල ලාබියා, ඒකෙන් ඇති වන සම්මා දිට්ටිය නිසා ඔය ඔක්කොම අර්ථ රහිත වචන ටිකක් වගේ තමයි මාර්ගඵල ලාබියට

    x කරහම පව්, y කරහම පින් කියන්නේ පෘටක්ජන මිත්යා දිට්ටියක් විතරයි
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,158
    1
    63,591
    113
    Mother Earth
    මලක් වුනේ ඇයි නුඹ මට..
    ජීවිතයට සුවඳ සලන..
    එනමුදු සිපගන්නට තහනම්..
    විලක් වුනේ ඇයි නුඹ මට..
    ජීවිතයට සිසිල ඉසින..
    දිය දෝතක් බොන්නට තහනම්.. :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,941
    10,526
    113
    In the eyes of my girl
    පස් පව්, පන්සිල්, අටසිල් ඔය ඔක්කොම තියෙන්නේ මාර්ගයේ ගමන් කරන කෙනාට මාර්ගපල ලබන්න පුලුවන් බාධක අඩු කර ගන්න, ඒ සිල් රකින්නෙත් අවිද්යාව නිසා

    මාර්ගඵල ලබපු අය පෘටක්ජන අය සිල් රකිනවා වගේ සිල් රකින්නෙ නැහැ, මාර්ග සිතේදි ඇති වෙච්ච සම්මා දිට්ටිය ආයේ නැති වෙන්නැහැ, ඔය උඩ කියලා තියෙන මිරිගුව ඇතුලේ තමයි සිල්/ පව්/ පින් හැම දේම තියෙන්නේ. උට ඔන්නම් රකිනවා නැත්තම් කඩනවා

    මිරිගුව/ අවිද්යාව මාර්ග සිතේදි අල්ලගන්නවා මාර්ගඵල ලාබියා, ඒකෙන් ඇති වන සම්මා දිට්ටිය නිසා ඔය ඔක්කොම අර්ථ රහිත වචන ටිකක් වගේ තමයි මාර්ගඵල ලාබියට

    x කරහම පව්, y කරහම පින් කියන්නේ පෘටක්ජන මිත්යා දිට්ටියක් විතරයි
    ඔය කතාව මටත් මෙ ලගදි තමා දැනගත්තෙ
    මෙච්චර කල් පින් පව් පස්සෙ ගිහින් අපි නිකන් බොරුවට
    හිත එක තැනක පිහිටවගෙන පන්ච නිවරන වලින් අයින් වෙලා අවිද්‍යාව දුරලන්න තමා දැන් උත්සහ දරන්නෙත්

    සාදු සාදු සාදු
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    ඔය කතාව මටත් මෙ ලගදි තමා දැනගත්තෙ
    මෙච්චර කල් පින් පව් පස්සෙ ගිහින් අපි නිකන් බොරුවට
    හිත එක තැනක පිහිටවගෙන පන්ච නිවරන වලින් අයින් වෙලා අවිද්‍යාව දුරලන්න තමා දැන් උත්සහ දරන්නෙත්

    සාදු සාදු සාදු

    කරන දේ ගැන නිතරම ආපස්සට කල්පනා කරලා බන්න මොකක්ද මේ කරන්නේ තියලා, නැත්තම් වෙන්නේ අවිද්යාව ඇතුලෙම තියෙන දිට්ටි වෙනස් වෙන එක විතරයි

    මාර්ගඵල ලබපු කෙනෙක් පින්/පව්/සිල් නැහැ කියන්නේ සම්මා දිට්ටියෙන් හෝ රහත් නම් පංජාවෙන් වුනාට ඕක අහන පෘටක්ජන කෙනා කරන්නේ, පින්/ පව්/ සිල් නැහැ කියලා කලින් තියෙනවා කියලා හිතන් හිටපු මිත්යා දිට්ටිය දැන් නැහැ කියලා වෙනස් කර ගන්න එක

    අවිද්යාව දුරලන්න හදන එකත් ඔය වගේම තමයි, "අවිද්යාව" කියලා පෘටක්ජන කෙනා අදහස් කරන්නේ පෘටක්ඉජන ඉන්ද්‍රිය ගෝචර නොවන මාර්ග සිතේදි හෝ අරහත් අයට ප්‍රංජා ගෝචර වන අවිද්යාව ඇතුලෙම තියෙන තව එකකට, ඕක නැති කරන්න හදන එක මිරිගුවන් ඇතුලේ තියෙන දෙයක් නැති කරන්න හදනවා වගේ වැඩක්

    හැබැයි මුකුත් නොකර ඉදලත් මේක අවබෝධ කර ගන්න වෙන්නැහැ, පරිස්සමෙන් තද දිට්ටි වලට ඇලෙන්නැතුව හැම වෙලේම විදර්සනා කර කර බල බල කරන්න ඕනේ කරන දෙයක්



    ඕකේ අනිත් පැත්ත වෙන්නේ මන් ලස්සනයි 😋
    ------ Post added on Jan 11, 2025 at 7:56 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,100
    9,659
    113
    Samma Kiyanne HaanduruGollo Karana Kiyana Deywal Walata Da? Nodana Nisaa Ahanne
    Api Nam Dakinne SAMMA kiyanne Handurugollonge Wadawalatai..

    Samma Riding (HaanduruGollo V8 Padina Eka) Wage Awa.. Da?
    Samma Aathal (HaanduruGollo Gahanu Ekka Awase Gei Sex Karanawa) Wage Awa.. Da?
    අන්න අරහෙ ජේසුස් යුදෙව් පැටවුන්ගෙන් කන පෙට්ටි දෙය්යගෙ දෙව පැටවුට බෙරන්ඩ කියපන්කො