සම්මා පූස්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම නම් සෝතාපන්න වෙලා ඉන්නෙ වජිර බුද්ධි රහතන් වහන්සේගේ බණ අහල. 😇
    හම්මට congratulations :P

    P.s. මොන උනත් මම බුදු දහම ගැන ටිකක් හොයන්න උනන්දු උනේ උන්වහන්සේ නිසා. කෙලින් කතා කරන ඇත්ත කියන උතුම් ස්වාමීන්වහන්සේ කෙනෙක්. Credit goes to venerable sir.
     
    • Love
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    පුසෝ නිසා මම නම් මුකුත් කියන්නේ නෑ .
    ඔකුන්ගෙන් මල කරදරේ ඇති..

    හාමුදුරුවන් ට නිවන් සැප ලැබේවා !