සම්මා බිස්නස්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1690007663070.jpg
     

    Sen-lu

    Well-known member
  • අප්පා ඔය තට්ටයා නම් හෙනම බිස්නස් කාරයා. හොඳ දේසපාලන හයියකුත් තියෙනව. එහෙම නැත්නම් හන්තාන උඩ රජයේ ඉඩමක තඩි පන්සලක් අටවලා. හන්තාන වත්තෙ තේ තියෙන ෆීල්ඩ් ගලවලා අක්කරේක විතර පාක් එකක් හදන්න බෑනෙ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවෙ හදල ඉවර වෙච්ච පන්සලක් තියෙනවනම් අට පට්ටමට කියන්න ඕන හොඳෙ

    අර අනුරාධපුර තියෙන පන්සලටත් දන්න කාලේ ඉදන් ගඩොල් අදිනවා.. කිසිම ප්‍රගතියක් නැ :lol:
    Loop එකකට හිර වෙලා වගේ