සම්මා බිස්නස්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    ලන්කාවෙ තත්වෙ මේකනම් කනගාටු දායකයි.
    නියම අල්පේච්ච බුදුදහමෙන් ඇත්වෙලා තනි තනියෙන් කොන්ක්‍රිට් මාලිගා ගොඩනගන් ඒවායේ රජවරුවගේ අභිශේක වෙලා පලාතෙ රජා වගේ බලයක් ගොඩනගනවා සල්ලි සහ මෝඩ සද්දාව තියෙන මිනිස්සු මුලා කරල. මේ තියෙන පල්ලි පන්සල් ගොඩනැහිලි ඇති නැත්තෙ මිනිස්සුන්ගෙ සිත් ගොඩනැගීම විතරයි.

    පැවිද්ද කියන්නෙ තමන්ට සියලු දිව්යලෝක සැපසහිත කොන්ක්‍රිට් මාලිගාවකුයි ප්‍රාඩෝ බෙන්ස් රේන්ජ් රෝවර් Fleet එකකුයි ලබාගෙන පලාතේ රජාවගෙ ඉන්න එකයි කියල ට්‍රෙන්ඩ් කරනවා.. සත්ය ධර්මය හා අත්හැරීම අත්හැරලම දාල. අත්හැරීම අත්හැරලම දාල අල්ලාගැනීම කරගෙන යනවා

    🤔
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113
    අර අනුරාධපුර තියෙන පන්සලටත් දන්න කාලේ ඉදන් ගඩොල් අදිනවා.. කිසිම ප්‍රගතියක් නැ :lol:
    Loop එකකට හිර වෙලා වගේ
    එකම ගඩොල්ටික වෙන්න ඇති ආය ආය අදින්නෙ...