සම්මා මොන්ටේරෝ..

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහට පොඩි එවුන්ගෙන් ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල ඇහුවම හාමුදුරු කෙනෙක් වෙන්න කියල කියන කාලෙකුත් එයි.
     
    • Haha
    Reactions: Forrest_Gump

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Loan ekak daala idamak aran pansalak hadanawa bn hithunoth.

    FB eken daathu,haaskam atha kiyala hype ekak hadanna witrai onee..Maasa 5n goda.

    @Stimulus mind wa mahana karawnawa. Komath thanikadayane.
    සාසනේ රැකිලා තියෙන ටිකත් ඉවරයි ඉතින් මං මහණ වුනොත් එහෙම:dull:. ඊට වඩා සැපයි අර ASMR නංගිගෙ ASMR එකක් අහගෙන දොයිය ගන්න එක. 😴😴😴
     
    • Love
    Reactions: Forrest_Gump

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපෙත් අම්මගෙ අයිය කෙනෙක් මහන වෙලා ඉන්නෙ,
    සාමාන්‍යයෙන් ටිකක් ලොකු පන්සලක නායක හාමුදුරු නමක්,
    මම එතන මහන ඕනොත් මටත් ගේමක් ගහගන්න බැරිවෙන එකක් නෑ😎