සම්මා හූනියම්....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,608
    22,314
    113
    Gotland
    මෙහෙමයි හුණියම් ඩිටෙක්ට් කරන ගණයා ගෙවල් කඩන්න උපදෙස් දෙනවා ඊට පස්සේ අපහු හදන්න වාස්තු විද්‍යා ගණය එනවා. ගේ හදන්න කන්ස්ට්‍රක්ෂන් ගණයට බාර දෙමු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,198
    113
    එකමත් එක රටක
    මෙහෙමයි හුණියම් ඩිටෙක්ට් කරන ගණයා ගෙවල් කඩන්න උපදෙස් දෙනවා ඊට පස්සේ අපහු හදන්න වාස්තු විද්‍යා ගණය එනවා. ගේ හදන්න කන්ස්ට්‍රක්ෂන් ගණයට බාර දෙමු
    හදල ඉවර උනාම ආයිත් හූනියම් ගණය ට කියලා ආරක්ෂාවක් කරගමු.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,183
    11,995
    113
    ඒක නෙමෙ බං සිරාවටම ඕවා ඉස්සර හරි තිබ්බද? හූනියම් අනවින කොඩිවින සීන්
     
    • Like
    Reactions: lilman

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    ටහිකේ. ලී අස්සෙත් එකක් කරලලු.
    වලත්ත හූනෝ දෙන්නෙක් වෙන්න ඇති ඒක නම් කරන්න ඇත්තේ 😹 😹 😹




    කහ බෙඩ්ශීට් එක පෙරවගෙන ඇවිදින හූනියමක් :unsure:🥴🥴

    එක නිවසක හූනියම් 28ක් :shocked:


    මිනී අළු ගෙනැල්ල දැම්මම සොහොනක් වෙලා ලු. යක්කු ඉන්නවා ලු. යකා හරහා යනවලු. යකාට කිචි කැවෙන්න ඇතිද? එතකොට මේ ලොකේ මිනීහෙක් මැරිලා වලදාපු නැති බිම්කඩක් හොයාගන්න බැහැ කියලා බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ බොරුද? බුද්ධ ධර්මයට අපහාස කලා කියලා මේ වගේ තක්කඩි කට්ටඩි මානසික ලෙඩ්ඩු අල්ලගෙන ගිහින් ලාච්චුවලට දාන්නේ නැද්ද? උන්ට නිදහසේ රෙන්නවත් නැති වෙන්න ලැට් එකට යන තැන යක්කු බැඳපු එක නම් කැම්රි වැඩේ. තදියම් වෙලා ලැට් එකට යන්න එනකොට යකා දැක්කම එතනම යනවා හැබැයි 😹😹😹😹.
     
    Last edited:

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,429
    2,469
    113
    පල්ලි වල පාස්ටර් ලා ගිහිල්ල ඔහොම පෙන්නනව දැකල නැද්ද.
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    @lilman Facebook එකේ තියෙන Video ඔක්කොම අලවනවා Thanks ​
    @netudara කියන ගොනා ඇමතිලා කක්ක දාන ඒවයි, නටන ඒවයි, කන බොන ඒවයි ඔක්කොම දානවා දැක්කෙ නැද්ද?
     
    • Haha
    Reactions: Cypress