
හදල ඉවර උනාම ආයිත් හූනියම් ගණය ට කියලා ආරක්ෂාවක් කරගමු.මෙහෙමයි හුණියම් ඩිටෙක්ට් කරන ගණයා ගෙවල් කඩන්න උපදෙස් දෙනවා ඊට පස්සේ අපහු හදන්න වාස්තු විද්‍යා ගණය එනවා. ගේ හදන්න කන්ස්ට්‍රක්ෂන් ගණයට බාර දෙමු
වලත්ත හූනෝ දෙන්නෙක් වෙන්න ඇති ඒක නම් කරන්න ඇත්තේටහිකේ. ලී අස්සෙත් එකක් කරලලු.
එක නිවසක හූනියම් 28ක්
මම දැකල තියනවා ලොකු ගෙවල් කඩනවා එක එකාගෙ කීමට.පව් ඉතින් දැන් අර හරක් හදපු ගේ කඩනවා මුගේ කීමට.![]()