සම්මා ෆුට් ස්පා

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ඉතින් හාමුදුරුවන්ගෙ මෙව්ව එකත් පැය ගානක් සිව්ර ඇඳගෙන ඉදල අපහසුවෙන්නෙ ඇත්තෙ. ඒකටත් පොඩි සැපක් දුන්නම මොකද වෙන්නෙ ?

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් හාමුදුරුවන්ගෙ මෙව්ව එකත් පැය ගානක් සිව්ර ඇඳගෙන ඉදල අපහසුවෙන්නෙ ඇත්තෙ. ඒකටත් පොඩි සැපක් දුන්නම මොකද වෙන්නෙ ?

    සැප ඉල්ලන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    වරෙන් හෝදන්න කකුල. ඇසිඩ් වලින් හෝදන්නේ අනිත් පාර. කැරි තට්ටයෝ. 😣

    පැය ගාණක් කකුල් අකුලන් යනවලු කාර් එකේ. ඇයි බන් මුන් මෙහෙම? කැරිම බල්ලෝ ටිකක් මේ තට්ටයෝ නම්.
    ------ Post added on Aug 19, 2023 at 7:39 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඉතින් හාමුදුරුවන්ගෙ මෙව්ව එකත් පැය ගානක් සිව්ර ඇඳගෙන ඉදල අපහසුවෙන්නෙ ඇත්තෙ. ඒකටත් පොඩි සැපක් දුන්නම මොකද වෙන්නෙ ?

    ඵහෙයි ඵහෙයි අපේ හාමුදුරුවනේ.අපි නම් මෙහෙම හෝදන්නේ කුංකුම මලුත් දාලා...සාදු සාදු සාදු..🙏🙏🙏

    • Haha
    Reactions: Cypress

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඉස්සර කාලෙ ඉදලා තියෙයි මචන් සන්ගයාවහන්සේලා පාත්තරේ අරන් අඹ ගහක් යට ඉද්දි බිමට අඹ වැටුනත් අහුලගෙන කන්නෙ නැහැ. දායකයෙක් අහුලල පූජා කලොත් විතරයි පිලිගන්නෙ. ඉල්ලන්නෙත් නෑ නිසොල්මනේ ඉන්නවා විතරයි.

    එව්ව තමයි නියම සාන්ගීක දාන. දැන් සාන්ගීක දානෙ කියලා දන් දෙන්නෙ සාමාන්ය ජීවිත ගත කරන අයටනෙ. දානෙ ඉතින් කාට දුන්නත් හොදයි. හැබැයි දානයක ප්‍රතිපල වැඩි වෙන්නෙ ගුණයන්ගෙන් උසස් අයට දන් දුන්නහමයි.

    ""
    අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සේ ජීවිතය නිසාද කුඩා සිකපදයකුත් කඩ නො කොට සිල් රැකි තෙර නමකි. උන් වහන්සේ දුර්භික්ෂ කාලයකදී මඟට බැස ගමන් කරන්නාහු ආහාර නො ලැබීමෙන් හා ගමන් විඩාවෙන් ද දුබලව ඉදිරියට යා නො හී එක් අඹ ගසක් යට ශයනය කළහ. ඒ ගසෙහි බොහෝ අඹපල තිබිණ. ඉදුණු අඹ පල බිම ද වැටී තිබිණ. ශයනය කරන උන් වහන්සේ සමීපයටද ඉදුණු අඹ පල වැටිණ. එය අස්වාමික අඹගසක් වූ බැවින් ඒ අඹපල ගෙන වැළඳීමට කිසිවකුගෙන් බාධාවක් ද නැත. එහෙත් ඒ අඹපල සියතින් ගෙන වැළඳීම භික්ෂූන්ට අකැපය. ඒවා සියතින් ගෙන වැළඳුවහොත් “යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්‍ය අඤ්ඤත්‍ර උදකදන්තපොනා පාචිත්තියං” යන සිකපදය බිඳීමෙන් ඇවැත් වේ. එය මහා ආපත්තියක් නොවන ඇවතෙකි. භික්ෂූන් වහන්සේ නමක් වෙත ඇවැත් දෙසීමෙන් එයින් පිරිසිදු විය හැකිය. එහෙත් තෙරණුවෝ ආහාර නො ලැබීමෙන් මරණයට පත්වීමට ද ඉඩ ඇති අමාරු අවස්ථාවේහිද,

    “ශරීරාවයවයන් රැක ගැනීමට ධනය හළ යුතුය. දිවි රැක ගැනුම පිණිස ශරීරාවයව ද හළ යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානුකූල ප්‍රතිපත්තිය රකිනු සඳහා අංග-ධන-ජීවිත යන සියල්ලම පරිත්‍යාග කළ යුතුය.” යන සත්පුරුෂානුස්මෘතිය සිහි කෙරෙමින් නිරාහාරත්වයෙන් නැසෙතොත් නැසේවා”යි ජීවිත පරිත්‍යාගයෙන් සිකපදය ආරක්ෂා කළහ. අත ළඟ ම ඇති අඹපල නො ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා තෙරුන් වහන්සේගේ ගුණානුභාවයෙන් දෝ සැදැහැවත් උපාසක මහතෙක් එහි පැමිණියේ ය. ඔහු තෙරුන් වහන්සේ දැක උන් වහන්සේ ක්ලාන්තව සිටිනු දැක අඹ පල ගෙන මැඩ අඹ පැන් පිළියෙළ කොට උන් වහන්සේට පිළිගැන්වීය. ඉක්බිති උපාසක මහතා ඉදිරියටත් උපස්ථාන කොට තෙරුන් වහන්සේට ශක්තිය ලබා දී දිවි රැක දෙනු පිණිස උන් වහන්සේ පිටෙහි හිඳුවා තමාගේ වාසස්ථානයට ගෙන ගියේ ය. තෙරුන් වහන්සේ උපාසක මහතාගේ පිටින් යෙමින් ම තමන් වහන්සේගේ ශීලය ආවර්ජනා කොට විදසුන් වඩා සව් කෙලෙසුන් නසා අර්ත්ඵලයට පැමිණියහ. """
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉතින් හාමුදුරුවන්ගෙ මෙව්ව එකත් පැය ගානක් සිව්ර ඇඳගෙන ඉදල අපහසුවෙන්නෙ ඇත්තෙ. ඒකටත් පොඩි සැපක් දුන්නම මොකද වෙන්නෙ ?

    මේ සිවුරු හොරුනම් දැන් අප්පිරියයි 🤮
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    ඉස්සර කාලෙ ඉදලා තියෙයි මචන් සන්ගයාවහන්සේලා පාත්තරේ අරන් අඹ ගහක් යට ඉද්දි බිමට අඹ වැටුනත් අහුලගෙන කන්නෙ නැහැ. දායකයෙක් අහුලල පූජා කලොත් විතරයි පිලිගන්නෙ. ඉල්ලන්නෙත් නෑ නිසොල්මනේ ඉන්නවා විතරයි.

    එව්ව තමයි නියම සාන්ගීක දාන. දැන් සාන්ගීක දානෙ කියලා දන් දෙන්නෙ සාමාන්ය ජීවිත ගත කරන අයටනෙ. දානෙ ඉතින් කාට දුන්නත් හොදයි. හැබැයි දානයක ප්‍රතිපල වැඩි වෙන්නෙ ගුණයන්ගෙන් උසස් අයට දන් දුන්නහමයි.
    "හැබැයි දානයක ප්‍රතිපල වැඩි වෙන්නෙ ගුණයන්ගෙන් උසස් අයට දන් දුන්නහමයි."
    සීලයෙන් උසස්, ගුණයෙන් උසස් කියල දාන් තියෙන්නෙ තට්ටයොන්ට සැප ගන්න. ඇයි එතකොට තට්ටයොන්ටනේ හැමෝම දෙන්නෙ.

    "ඉස්සර කාලෙ ඉදලා තියෙයි මචන් සන්ගයාවහන්සේලා පාත්තරේ අරන් අඹ ගහක් යට ඉද්දි බිමට අඹ වැටුනත් අහුලගෙන කන්නෙ නැහැ. දායකයෙක් අහුලල පූජා කලොත් විතරයි පිලිගන්නෙ. ඉල්ලන්නෙත් නෑ නිසොල්මනේ ඉන්නවා විතරයි"

    දායකයෙක් හිටියෙ නැත්තම් ඌ බඩගින්නෙ මැරෙනවද ?
     
    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    ඉස්සර කාලෙ ඉදලා තියෙයි මචන් සන්ගයාවහන්සේලා පාත්තරේ අරන් අඹ ගහක් යට ඉද්දි බිමට අඹ වැටුනත් අහුලගෙන කන්නෙ නැහැ. දායකයෙක් අහුලල පූජා කලොත් විතරයි පිලිගන්නෙ. ඉල්ලන්නෙත් නෑ නිසොල්මනේ ඉන්නවා විතරයි.

    එව්ව තමයි නියම සාන්ගීක දාන. දැන් සාන්ගීක දානෙ කියලා දන් දෙන්නෙ සාමාන්ය ජීවිත ගත කරන අයටනෙ. දානෙ ඉතින් කාට දුන්නත් හොදයි. හැබැයි දානයක ප්‍රතිපල වැඩි වෙන්නෙ ගුණයන්ගෙන් උසස් අයට දන් දුන්නහමයි.
    ඇයි ඒ සන්ගායාවහන්සේට මොකක් වෙලාද? ඇයි අහුලගෙන කන්න බැරි?
     
    • Love
    Reactions: Candid-B

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    ඉතින් හාමුදුරුවන්ගෙ මෙව්ව එකත් පැය ගානක් සිව්ර ඇඳගෙන ඉදල අපහසුවෙන්නෙ ඇත්තෙ. ඒකටත් පොඩි සැපක් දුන්නම මොකද වෙන්නෙ ?

    mewa ahanna mokata katha karanawada manda banata,bana kiyana hamduruwaru innawa hitha niwana,deyak igenaganna thiyena,ithin eyala aradahana karapu eke ohoma katha ahagannawanam apita moko ithin
     
    • Like
    Reactions: Cypress

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සාඩු, එන්න අපේ ගෙදර බණක් කියන්න
    😀

    කකුල් දෙක සෝදලා,
    කකුල් දෙක මිරිකලා,
    කකුල් දෙක සම්භාහනය කරලා,
    ඇඟිලි කරු අස්සේ ඇඟිල්ලත් දාලා සෝදවලා,
    සේරමත් කරලා,
    පුක පැත්තත් හොඳට අතුල්ලලා සෝදවලා,නාවලාම ගෙට ගන්නම් සාඩු
    😀

    අවශ්‍යයම නම් ඇට දෙකත් මිරිකන්නම්
    😀

    ඇත්තටම බං සාඩු යන්නේ බණ කියන්නද ?
    නැත්නම් Spa එකකටද ?
    බණ කියන්න කලින් තලවතුගොඩ පැත්තට ගිහින් ආවා නම් හොඳයි
    😀
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කැරියට බණකට invite කරලා කකුලට සැපක් දීලා ඊට පස්සේ ඔලුවට පොල්ලකින් ගහලා මරන්න ඕනේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පිරිහෙමින් යන වත්මන් පරපුර නිසි ලෙස ස්වාමීන් වහන්සේ නමකගේ පාද දෝවනය කිරීමට නොදන්නා බව අපට වැටහී ඇත.
    දැනුම් තේරුම් ඇති බොහෝ බෞද්ධයන්ගේ සහ ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි සමරකෝන් පූජාභාණ්ඩ ආයතනය විසින් "පාද දෝවනය කිරීමේ ප්‍රායෝගික පුහුණු පාඨමාලාව" ලංකාවම ආවරණය වන පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.
    ස්වාමීන් වහන්සේ නමකගේ දෙපා නියමාකාරයෙන් දෝවනය කිරීම මෙලොවදීත් පරලොව දීත් ඵල දෙන ඉතා බලවත් පින්කමක් වන අතර, එය නිසි ලෙස සිදු නොකිරීම බලවත් පාපකර්මයක් ද වේ.
    මෙම වැඩසටහන් මාලාව සඳහා සහභාගී වන අයට වටිනා සහතිකපතක් ද හිමිවෙන අතර, ඔබේ දරුවා මේ සඳහා යොමුකරන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
    පාඨමාලා ගාස්තුව - රු. 10,000/-
    කාලය - දින 01
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    hamuduruwanta baninna baninna dakinna nolebena deyak thiyanawa,parissamen. budu hamuduruwo kiwuwe dakinna awashya de penenna nam kasaaya kantaka tath dane denna kiyala.
     
    • Haha
    Reactions: Candid-B