සම්මුක පරීක්ෂණය කට මුහුණ දෙනකොට සැලකිය ය&#35

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Thanks machan +++
    11.gif
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    very good infor machoo man ada intw elakata face karanna yanna hadanne mage welawata me wage therd 1k dekke ada :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේකට මම තවත් දෙයක් එකතු කරන්නම්....;);)ඔය වගේ තැනකදි අතට අත දෙනවනම් හොඳ ගැම්මකින් ඒක කරන්න ඕනේ.:yes::yes:අනිත් ඒකාට දැන්නෙන්න අතට අත දෙන්න ඕනේ..:D:Dතමන්ගේ පෞර්ශත්වෙ හොඳට පෙන්නන්න පුලුවන් තැනක් තමයි ඕක..:yes::yes:ඒ වගේම පු‍ටුවෙ වාඩි වෙලා ඉන්නකොට පිටිපස්සට හේත්තු වෙලා ඉන්න හැමතිස්සෙම,,,:rolleyes::rolleyes:දෙකට නැවීගෙන නම් ඉන්න එපා පු‍තෝ....:no::no:


    Good post +6
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මචන් මටත් මේ ගෑන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා,
    දන්න කෙනෙක් උදව්වක් විදියට උපදෙසක් දෙන්න,

    මචන්ලා අපි normal කතා කරනකොට ගොඩාක් වෙලාවට අපේ අත් දෙකත් නිකන්ම එක එක චලන පෙන්නනවනේ,interview එකක කතා කරනකොට එහෙම කරන එක වෑරදිද හරිද?

    BodyLanguage_Discussion.jpg


    Body-Language.doc.jpg
     

    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    **මමත් යම් දෙයක් එකතු කරන්නම්.**

    *තමන්ට කල හැකිනම් පමණක් රැකියාව තොර ගන්න.

    * ආයතනයේ සුළු සේවකයන් සමග පවා සුහදව සිටින්න මන්ද සුළු සේවකයෙකුට පවා ඔබගේ රැකියාව තීරණය කල හැක.

    *සැම විටම අවංක වෙන්න.
    උදා:- අපේ ආයතනයේ සම්මුක පරීක්ෂණයකට එක්තරා පුද්ගලයෙක් පැමිණිය. ඔහුගේ සුදුසුකම් ඔක්කොම හොදයි. පළපුරුද්දත් තිබ්බ මොහුත් එක්ක කතා කරනකොට මම දැනගත්ත මොහු කලින් රැකියාව කර තිබුනේ අපගේ තරගකාරී සමාගමක බව. එම සමාගමේ කළමනාකරු මගේ මිතුරෙක් මම ඔහුට කෝල් කරලා මොහු ගැන ඇහුවම මොහු තවමත් ආයතනයේ සේවකයෙක්. එදින තම මවට අසනීපයි කියා නිවාඩු දමා තමා අප ආයතනයේ සම්මුක පරීක්ෂණයට පැමිණ තිබෙන්නේ. අන්තිමට ඔහුට උනේ අප ආයතනයේත්. ඔහුගේ ආයතනයේත් රැකියා දෙකම අහිමි වීමයි.

    * ඔබගෙන් බලාපොරොත්තු වෙන වැටුප අසනවිට වැඩි මුදලක් කියන්න. මොකද ඔබ අඩු මුදලක් පැවසුවොත් සමහර විට ඔවුන් වැඩි මුදක් ඔබට ලබා දීමට සිතා සිටිය හැක. එය ඔබට අවාසිය.

    * ඔබට තිබෙන ගැටළු පිලිබදව ඔවුන් විමසුවි‍ට ඔබ අනිවාර්යෙන් අසන්නේ. ලැබෙන වැටුප, නිවාඩු දින ගණන, ප්‍රවාහන පහසුකම්, අමතර දීමනා, රැකියාව කරන කාලය. කිසිම විටක ඔබ අසන්නේ නැත ඔබ විසින් ආයතනයට විය යුතු කාර්ය කුමක්ද කියා. ඒ ගැන අසන්න.