සම්මුඛ පරීක්‍ෂකවරයා හා අයදුම්කරු

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සම්මුඛ පරීක්‍ෂකවරයා හා අයදුම්කරු

    j0400019%5B2%5D.jpg


    සම්මුඛ පරීක්‍ෂකවරයා:
    ගුවන් යානයක ගඩොල් කැට 50ක් ඇත.ඔබ ඉන් ඒකක් පිටතට විසික් කළොත් කොපමණ ප්‍රමාණයක් ඉතුරු වි තිබේද?

    අයදුම්කරු: ඒක ලේසියි,49යි.

    සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර තුන අලියෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?

    අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න,අලියා එය තුළට දමන්න,ශ්‍රීතකරණය වසන්න.

    සම්මුඛ පරීක්‍ෂකවරයා:
    මොනවද පියවර හතර මුවෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?

    අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න.
    අලියව පිටතට අර ගන්න.
    මුවාව ඇතුළට දමන්න.
    ශ්‍රීතකරණය වහන්න.

    සම්මුඛ පරීක්‍ෂකවරයා: එය වෙනවා සිංහයගේ උපන්දිනය,සියලුම සතුන් එහි පැමිණ සිටිනවා එක්කෙනෙකු හැර,ඒ ඇයි?

    අයදුම්කරු: මක්නිසාද මුවා සිටින්නේ ශ්‍රීතකරණය ඇතුළේ.

    සම්මුඛ පරීක්‍ෂකවරයා: කොහොමද වයසක කාන්තාවක් වගුරකින් එතර වෙන්නේ කිඹුලන්ගෙන් පිරී ඇති?

    අයදුම්කරු:ඇයට එයින් එතර විමට පුලුවන් මක්නිසාද කිඹුලන් සිටින්නේ සිංහයගේ උපන්දිනය තියන තැන

    සම්මුඛ පරීක්‍ෂකවරයා: අවසාන ප්‍රශ්නය.
    ඒ වුණත් අවසානයෙදි මහලු කාන්තාව මැරුණා.ඒ ඇයි?

    අයදුම්කරු: ඇත්තටම...මම අනුමාන කරනවා ඇය ගිලි මැරෙන්න ඇතැයි කියලා?

    සම්මුඛ පරීක්‍ෂකවරයා: නෑ.ඇයට වැදුනා ගඩොල් කැටය ගුවන් යානයෙන් වැටුණු.දැන් ඔබට යන්න පුලුවන්

    අයදුම්කරු: :shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    උපුටා ගැනීම
    http://www.facebook.com/pages/ෆේස්බුක්-කපුවා/156006677832176

    Rep Bump gal mul comments daapalla
     
    • Like
    Reactions: shehan12345