සම්මුඛ_සාකච්ඡාව
චිත්‍රසේන සූරීන් සමඟ සම්මුඛ සාකච්ඡාව
මෙරට නර්තන ක්ෂේත්‍රයට අද්විතීය මෙහෙවරක් ඉටුකළ චිත්‍රසේන සූරීන්ගේ සම්මුඛ සාකච්ඡාවක් සිය පුවත්පතේ පළකිරීමට කතුවරයාට අවශ්‍ය විය. සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුටත්, ඡායාරූප ගැනීම කරුණාකරරත්නටත් පැවරිණි. කතිකා කරගත් පරිදි නියමිත වේලාවට දෙදෙනාම චිත්‍රසේන සූරීන්ගේ නිවසට ළඟාවූහ.
සම්මුඛ සාකච්ඡාව ඇරැඹිණි. කරුණාකරරත්නගේ කැමරාව කිහිපවිටක් ක්‍රියාත්මක විය. අනතුරුව ඔහු චිත්‍රසේන සූරීන් වාඩිවී සිටින අසුන පිටුපස පසුබිම සකසන්නට යුහුසුළු වෙන අයුරු දක්නට ලැබිණි.
සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන මාධ්‍යවේදියාට මෙය ප්‍රශ්නයකි. ඔහු කරුණාකරරත්නට හස්ත මුද්‍රාවෙන් කතා කළේය.
චිත්‍රසේන ශූරීන්ට නොහැඟෙන ලෙස “ඇයි ඒ?” කීයා විමසුවේය. වහා සිය සගයාගේ කණට ළංවූ කරුණාකරරත්න මෙසේ කීවේය.
“මචං ....! උඹට තේරෙන්නේ නැද්ද? චිත්‍රසේන ඇඳපු චිත්‍ර ටිකත් එක්ක මෑන්ගේ පිංතූර කිහිපයක් ගනිමු. එතකොටයි ඉන්ටවිව් එකේ ගතිය එන්නේ. ඒකයි මම ලෑස්ති වුණේ.”
හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................

Last edited:
HEHE