සමාගමක් ලියාපදිංචි කරන ප්‍රොසෙස් එක කොහොමද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මචංලා.. අපේම වැඩක් පටං ගන්නව නං ඉස්සෙල්ලම සමාගමක් ලියාපදිංචි කරගෙන ඉන්න එක හොඳයි නේද ? වැඩේ ලේසිද අමාරුද ලංකාවෙ ?
    ප්‍රොසෙස් එක වෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ? අපේ පැත්තෙන් මොනවද අවශ්‍ය කරන තොරතුරු, ඩොකියුමන්ට්ස් එහෙම..

    Digital Marketing / Tourism පැති දෙකෙන්ම වැඩක් කරනව නං එක සමාගමක් අපිට රෙජිස්ටර් කරල වැඩේ කරගෙන යන්න පුලුවන් නේද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,862
    113
    උබ market එකට යන්න ඉන්නේ product එකක් හදලා ඒක client ලාට දෙන්නද නැත්තං service එකක් client ලාට දෙන්නද?
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹට මොන සමාගම්ද කුහක ජෙප්පා
    කෑවද බං ? :LOL: සීය ගියත් හරි චුට්ටක්වත් කන්න නෑ වගේ නේද :ROFLMAO:

    උබ market එකට යන්න ඉන්නේ product එකක් හදලා ඒක client ලාට දෙන්නද නැත්තං service එකක් client ලාට දෙන්නද?
    Service එකක් දෙන්න නේඩ Creative side එකෙන් නං? මගේම Brand එකක් තියෙනව පොඩියට ෆ්‍රීලාන්ස් creative සයිඩ් එකෙ දැනටම වැඩ කරන, හැබැයි කොහෙවත් රෙජිස්ටර් වෙලා නෑ.. :confused2:
    ------ Post added on Jan 7, 2025 at 7:33 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,266
    113
    දෙහිවල
    සමාගමක් රෙගිස්ටාර් කන්තොරුවට කොල් එකක් අරන් විස්තරේ අහගනින්.. උන් කියලා දෙනවා.. ආනයන සහ අපනයන කරනවනම් රෙගුවෙත් රෙගිස්ටර් වෙයන්..
     
    • Love
    Reactions: Robinhood wage ekek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,862
    113
    කෑවද බං ? :LOL: සීය ගියත් හරි චුට්ටක්වත් කන්න නෑ වගේ නේද :ROFLMAO:

    Service එකක් දෙන්න නේඩ Creative side එකෙන් නං? මගේම Brand එකක් තියෙනව පොඩියට ෆ්‍රීලාන්ස් creative සයිඩ් එකෙ දැනටම වැඩ කරන, හැබැයි කොහෙවත් රෙජිස්ටර් වෙලා නෑ.. :confused2:
    ------ Post added on Jan 7, 2025 at 7:33 PM
    ක්ලියන්ට්ල ඉන්නවා නන් private limited register කරන්න දැනට large scale නැත්තං temporary property එකක් විදියට හදාගන්න. Business ටික එනකොට Pvt කරන්න. කොහොමත් agrement ටික හදාගන්න හරියට.

    දැන් යන්නේ oneman show එකක් නිසා කරන වැඩ වලට පොඩියට හරි sop හදන්න. ටික ටික improve කරගන්න. එතකොට කෙනෙක් ගත්තත් ඔය ටික දුන්නම වැඩේ කරගන්න පුළුවන් .
     
    • Love
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සමාගමක් රෙගිස්ටාර් කන්තොරුවට කොල් එකක් අරන් විස්තරේ අහගනින්.. උන් කියලා දෙනවා.. ආනයන සහ අපනයන කරනවනම් රෙගුවෙත් රෙගිස්ටර් වෙයන්..

    ක්ලියන්ට්ල ඉන්නවා නන් private limited register කරන්න දැනට large scale නැත්තං temporary property එකක් විදියට හදාගන්න. Business ටික එනකොට Pvt කරන්න. කොහොමත් agrement ටික හදාගන්න හරියට.

    දැන් යන්නේ oneman show එකක් නිසා කරන වැඩ වලට පොඩියට හරි sop හදන්න. ටික ටික improve කරගන්න. එතකොට කෙනෙක් ගත්තත් ඔය ටික දුන්නම වැඩේ කරගන්න පුළුවන් .

    අඩේ සුපිරි :love2: තැන්ක්‍යූ බෝයීස් ! :love:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    EROC එකේ Online Account එකක් හදාගෙන තමන්ටම document submit කරල ත් registration එකක් කරගන්න පුලුවන්

    තමන්ගෙම කෙනෙක් secretary දාගෙන
    2 persons ඉන්න ඕනි

    One director + Secretary or
    2+ Director නම් එක Director කෙනෙක්ටම secretary වෙන්නත් පුලුවන්

    ඒත් ඉතින්
    Any Company who is having a turnover of more than Sri Lankan Rupees One Million (Rs. 1,000,000/-) per annul or a Paid up Capital of Sri Lankan Rupees Five Hundred Thousand (Rs. 500,000/-)

    Section 222 states that “The secretary of every company having a turnover or stated capital of an amount prescribed under this Act, shall have such qualifications as may be prescribed, having regard to the nature of the duties the secretary will be called upon to discharge”.

    නම් qualified company secretary කෙනෙක් ඉන්න ඕනි rule එකි හැටියට

    Articles වල objective දැම්මෙ නැත්නම් ඕනිම legal business එකක් කරන්න පුලුවන් company එකෙන්
    Objectives දැම්මොත් ඒවට limit වෙනවා business activities

    Tourism කරනවනම් Tourist board registration යන්න බලාපොරොත්තු වෙනවා නම් Articles වලට objectives එක දාල හදාගන්න එක හොදයි
    SLTDA Registration යනවනම් Travel agent company stated capital එක Rs1 million වලට වැඩි වෙන්න ඕනි
    ඒකත් incorporation කරගද්දිම දගත්ත නම් ලේසියි

    අපි company incorporations කරනවා මම Qualified secretary කෙනෙක්
     
    Last edited:

    අඩේ තැන්ක්‍යූ සහෝ.. :love: දැනුයි දැක්කෙ කමෙන්ට් එක.. මමත් පස්සෙ දැක්කෙ EROC එකේ ඔන්ලයින් පුලුවන් කියල.. හෙමීට ට්‍රයි කරල බලනව වැඩෙ..
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,987
    13,888
    113
    🤍
    අඩේ තැන්ක්‍යූ සහෝ.. :love: දැනුයි දැක්කෙ කමෙන්ට් එක.. මමත් පස්සෙ දැක්කෙ EROC එකේ ඔන්ලයින් පුලුවන් කියල.. හෙමීට ට්‍රයි කරල බලනව වැඩෙ..
    hadagattada online thaniyama ?