සමාගම් මැදුර

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සමාගම් මැදුරේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මචං මේකේ.. නැත්නම් අදුරන කෙනෙක් හරි ඉන්න කෙනෙක්.. ලියාපදිංචියක් ගන්න ඕනේ .. මේගොල්ලෝ සේවය දෙන්නේ නෑලුනේ.. 😐 සදුදට කලින් ඕනේ.. ඒකයි අවුල..
     
    • Like
    Reactions: D_Mad