සමාගම් වලට ඔබත් ආදරෙයිද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    170047758_10221539226582255_4061755887883133009_n.jpg

    ආශික්ලැන්ඩ් ඇට්‌ ඉට්ස් පීක් :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම බැලුවොත් පොන්ස්, මේ ලoකාව තියෙන 99% සමාගම් වහන්ඩ වෙනව
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ නං පොන්ස් පිදුරු කන එකානි,.
    උබල තමයි පිදුරු කන්ඩ ඕනෙ..මම නම් දන්න කිසිම නිශ්පාදනයක් නැ බන් හරි හමන්..

    ඔය හරිස්චන්ද්‍ර , සිද්ධාලේප,හයිලන්ඩ් වගේ සමාගම් ඇරෙන්ඩ අනිත් කිසිම එකක විස නැ කියන්ඩ බැ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,055
    113
    ඔහොම බැලුවොත් පොන්ස් මේ, ලoකාව තියෙන 99% සමාගම් වහන්ඩ වෙනව
    Lokka,
    Hari nam wenna ona me samagam monada kiyala hoyala balala un karapu weradi aaith nokaranna punishment dena eka neda ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lokka,
    Hari nam wenna ona me samagam monada kiyala hoyala balala un karapu weradi aaith nokaranna punishment dena eka neda ?
    99% සමාගම් වහල දාන්ඩ බෑ බන් , ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් දෙනව වගේ නෙමේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,055
    113
    99% සමාගම් වහල දාන්ඩ බෑ බන් , ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් දෙනව වගේ නෙමේ
    Wahala daana magulak nemei kiyanne.
    Onama deyaka thiyenawa tolerance level ekak.
    A level exceed karala weda karana ayata punish karanna ona.
    Wena ratawal oka karanawa. Mehe lokko saddayak naha.
     
    • Like
    Reactions: U-tag

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබල තමයි පිදුරු කන්ඩ ඕනෙ..මම නම් දන්න කිසිම නිශ්පාදනයක් නැ බන් හරි හමන්..

    ඔය හරිස්චන්ද්‍ර , සිද්ධාලේප,හයිලන්ඩ් වගේ සමාගම් ඇරෙන්ඩ අනිත් කිසිම එකක විස නැ කියන්ඩ බැ..
    එහෙනං වේසිගෙ පුතෝ ඇයි ඒක මෙතන කියවා කියවා විපක්ෂෙට පුක දෙන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඔහොම බැලුවොත් පොන්ස් මේ, ලoකාව තියෙන 99% සමාගම් වහන්ඩ වෙනව
    athama kiuwoth oww bung. lankwe multinational FMCG okkoma wasa thama denne
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wahala daana magulak nemei kiyanne.
    Onama deyaka thiyenawa tolerance level ekak.
    A level exceed karala weda karana ayata punish karanna ona.
    Wena ratawal oka karanawa. Mehe lokko saddayak naha.
    දැන් කොකාකෝල නැති රට මොකක්ද???සුප් කැට නැති රට මොකක්ද???කිරිපිටි නැති රට මොකක්ද?? ශනික කෑම වර්ග නැති රට මොකක්ද??? කියපන්කො බලන්ඩ ඕවට දඩ ගහන රට ගැන ආසයි දැනගන්ඩ මම..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔහොම බැලුවොත් පොන්ස්, මේ ලoකාව තියෙන 99% සමාගම් වහන්ඩ වෙනව
    ඒ කියන්නෙ මයිනා රටේම සමාගම් 99% ගෙන් සල්ලි අරගෙන ඩීල් දාලා