සමාගම් වලට වාහන දාන්න උදව්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සමාගම් වලට වාහන දාන්න උදව්

    මචංලා උඹලා වැඩ කරන කම්පැනි වලට හරි දන්න කියන කම්පැනි වලට හරි හයරින් වාහන ගන්නවද කියලා පොඩ්ඩක් බලලා කියනවද? මම මාසික කුලී පදනම මත කම්පැනි වලට වාහන දෙනවා. පුලුවන් අය පොඩි හෙල්ප් එකක් දෙන්න.