-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- සමාගම සහ විධායක -
# සමාගමක CEO කියන්නේ ඒ සමාගමේ අයිතිකාරයා නෙමෙයිද?
නැහැ. CEO කියන්නේ රස්සාවක්. ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරියා කියන එක. එක සමාගමේ රස්සාවන් වලින් තියන ඉහලම එක. තව තියෙන්නේ Director කියන එක. CEO කෙනෙක් director කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට share holder කෙනෙක් රස්සාවක් විදිහට company එකට එකතු වෙනවා නම් එයාට පුළුවන් තමන් කැමති රස්සාවකට එන්න. හැබය් අනිත් කොටස් කරුවන්ට පුළුවන් එකට එරෙහි වෙන්න. (තම තමන්ගේ බලය තමා සතු කොටස් ප්‍රමනට සීමා වෙනවා)
# සමාගමකට investor කෙනෙක් ව සම්බන්ද කර ගන්නවානම්........ එයා අයෝජනය කරන මුදලට සරිලන ලාබය දෙන්නේ කොහොමද?
සමාගම වසර අවසානයේ උපයපු ලාබයෙන්, ලබාන්ෂ විදිහට බෙදන්න ප්‍රමාණයක් තෝරනවා. ඒ ප්‍රමාණය තම තමන් ගේ කොටස් වල ප්‍රමාණ විදිහට බෙදාගන්නවා
# ඒ කිව්වේ අපි සමගම කරගෙන යන්න loan එකක් ගත්තම හැම මාසෙම පොලියත් එක්ක වාරිකය ගෙවන්න ඕනනේ......loan එකක් ගන්නේ නැතුව investor කෙනෙක් සම්බන්ද කරගත්තම ,loan එකෙයි investor කෙනෙකුගෙයි වෙනස මොකක්ද?
loan එකක් ගත්තා නම් loan එක ඉවර වෙනකන් පොලියත් එක්ක ගෙවන්න ඕන. ඉවර උනාට පස්සේ ඉවරය්. එත් කොටස් කරුවාට ගෙවන්න ඕනේ ලබය විතරය්. එත් කොටස් කරුවට ලබය ගෙවල ඉවර වෙන දවසක් නෑ.. ලාබ තියනකන්, කොටස් කරුවා ඉන්න කන් ගෙවන්න ඕනේ.
මැරුණත් ගෙවන ඕනේ
#ඒ වගේම මම අහල තියෙනවා apple සමගම ආරම්භ කරපු steve jobs ව එයාගෙම සමාගමෙන් අස් කරපු බවක්.එහෙම කරන්නේ කොහොමද....?......තමන්ම ආරම්භ කරපු company එකෙන් තමන්වම එලියට දාන්නේ කොහොමද?.........එයා නම් company එක startup කරේ....එයට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බැනේ............
වෙන කොටස් කරුවන් ඉන්නවා නම් පුළුවන්. මොකද රස්සාවක් නේ. රස්සාවේ අනිත් employee ලාගේ power වැඩි නම් පුළුවන්.
# TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....

6+

මාතර ළමයා;20321167 said:private company walA POSITION WALA NAM , RESPONSIBILITIES AIYTHIKARUTA KAMATHI WIDIYATA WENAS KARANNA PULUWAN

------------------------
Based on agreemen.......................
Anith tikatanam uththara labila thiyenne

bump
nice thread
bump
A. සිරියා;20321628 said:
Bump

loan එකක් ගත්තා නම් loan එක ඉවර වෙනකන් පොලියත් එක්ක ගෙවන්න ඕන. ඉවර උනාට පස්සේ ඉවරය්. එත් කොටස් කරුවාට ගෙවන්න ඕනේ ලබය විතරය්. එත් කොටස් කරුවට ලබය ගෙවල ඉවර වෙන දවසක් නෑ.. ලාබ තියනකන්, කොටස් කරුවා ඉන්න කන් ගෙවන්න ඕනේ.
මැරුණත් ගෙවන ඕනේ
#ඒ වගේම මම අහල තියෙනවා apple සමගම ආරම්භ කරපු steve jobs ව එයාගෙම සමාගමෙන් අස් කරපු බවක්.එහෙම කරන්නේ කොහොමද....?......තමන්ම ආරම්භ කරපු company එකෙන් තමන්වම එලියට දාන්නේ කොහොමද?.........එයා නම් company එක startup කරේ....එයට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බැනේ............
වෙන කොටස් කරුවන් ඉන්නවා නම් පුළුවන්. මොකද රස්සාවක් නේ. රස්සාවේ අනිත් employee ලාගේ power වැඩි නම් පුළුවන්.
# TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....
[/SIZE]
Thankx machan........ therena sinhalenma meka explain karata.......... +5
dannam tikak theraenawa process eka gana.............
පට්ට වැදගත් ත්‍රේඩ් එකක්. . මමත් මේ ගැන අහන්න අද උදේ හිතුවා. . යන්තන් ත්‍රේඩ් එක දැක්කේ. .
මට දන්න කෙනෙක් මෙන්න මේ ටිකට උත්තර දෙන්න. .
1. සමාගමක් ලෙස ලියාපදින්චි කරන්නේ කෙසේද? ඒ සදහා කොපමන මුදලක් වැයවේද?
2. සමාගමක් කොටස් වෙලදපලට ඇතුලත් කරන්නේ කෙසේද? ඒ සදහා කොපමන මුදලක් වැයවේද?
3. කොටස් වෙලදපලට ඇතුලත් කිරීම සදහා සමාගම සතු අවම මූලික ප්‍රාග්දනය කොපමන තිබිය යුතුද?
4. සමාගමේ ලාබය මනින්නේ ශුද්ද ලාබය ලෙසද? ශුද්ද ලාබය ලෙස නම් එම ලාබය කොටස් වටිනාකම සදහා එකතු කරන්නේ කෙසේද?
5. එම ලාබය කොටස් සදහා එකතු නොකරන්නේ නම් කොටස් හිමියන් හට කෙසේ බෙදාදිය යුතුද?
6. මෙයට අමතරව ඇති කොටස් වෙලදපල ක්‍රියාවලිය කෙටියෙන් පහදන්න?
ඔය ටිකට උත්තර දෙන්න ලොකු උදව්වක් කවදහරි ප්‍රයෝජනවත් වෙයි. .
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
වෙන කොටස් කරුවන් ඉන්නවා නම් පුළුවන්. මොකද රස්සාවක් නේ. රස්සාවේ අනිත් employee ලාගේ power වැඩි නම් පුළුවන්.
# TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....
[/SIZE][/COLOR]
Thankx machan great info tikak...
bump
bump !!!
BumP!

bump
B U M P
Good thread.
Bump