- සමාගම සහ විධායක -

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පට්ට වැදගත් ත්‍රේඩ් එකක්. . මමත් මේ ගැන අහන්න අද උදේ හිතුවා. . යන්තන් ත්‍රේඩ් එක දැක්කේ. .
    මට දන්න කෙනෙක් මෙන්න මේ ටිකට උත්තර දෙන්න. .

    1. සමාගමක් ලෙස ලියාපදින්චි කරන්නේ කෙසේද? ඒ සදහා කොපමන මුදලක් වැයවේද?
    2. සමාගමක් කොටස් වෙලදපලට ඇතුලත් කරන්නේ කෙසේද? ඒ සදහා කොපමන මුදලක් වැයවේද?
    3. කොටස් වෙලදපලට ඇතුලත් කිරීම සදහා සමාගම සතු අවම මූලික ප්‍රාග්දනය කොපමන තිබිය යුතුද?
    4. සමාගමේ ලාබය මනින්නේ ශුද්ද ලාබය ලෙසද? ශුද්ද ලාබය ලෙස නම් එම ලාබය කොටස් වටිනාකම සදහා එකතු කරන්නේ කෙසේද?
    5. එම ලාබය කොටස් සදහා එකතු නොකරන්නේ නම් කොටස් හිමියන් හට කෙසේ බෙදාදිය යුතුද?
    6. මෙයට අමතරව ඇති කොටස් වෙලදපල ක්‍රියාවලිය කෙටියෙන් පහදන්න?

    ඔය ටිකට උත්තර දෙන්න ලොකු උදව්වක් කවදහරි ප්‍රයෝජනවත් වෙයි. .
     
    • Like
    Reactions: KingCM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    - සමාගම සහ විධායක -​

    # සමාගමක CEO කියන්නේ ඒ සමාගමේ අයිතිකාරයා නෙමෙයිද?

    නැහැ. CEO කියන්නේ රස්සාවක්. ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරියා කියන එක. එක සමාගමේ රස්සාවන් වලින් තියන ඉහලම එක. තව තියෙන්නේ Director කියන එක. CEO කෙනෙක් director කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට share holder කෙනෙක් රස්සාවක් විදිහට company එකට එකතු වෙනවා නම් එයාට පුළුවන් තමන් කැමති රස්සාවකට එන්න. හැබය් අනිත් කොටස් කරුවන්ට පුළුවන් එකට එරෙහි වෙන්න. (තම තමන්ගේ බලය තමා සතු කොටස් ප්‍රමනට සීමා වෙනවා)

    # සමාගමකට investor කෙනෙක් ව සම්බන්ද කර ගන්නවානම්........ එයා අයෝජනය කරන මුදලට සරිලන ලාබය දෙන්නේ කොහොමද?

    සමාගම වසර අවසානයේ උපයපු ලාබයෙන්, ලබාන්ෂ විදිහට බෙදන්න ප්‍රමාණයක් තෝරනවා. ඒ ප්‍රමාණය තම තමන් ගේ කොටස් වල ප්‍රමාණ විදිහට බෙදාගන්නවා

    # ඒ කිව්වේ අපි සමගම කරගෙන යන්න loan එකක් ගත්තම හැම මාසෙම පොලියත් එක්ක වාරිකය ගෙවන්න ඕනනේ......loan එකක් ගන්නේ නැතුව investor කෙනෙක් සම්බන්ද කරගත්තම ,loan එකෙයි investor කෙනෙකුගෙයි වෙනස මොකක්ද?

    loan එකක් ගත්තා නම් loan එක ඉවර වෙනකන් පොලියත් එක්ක ගෙවන්න ඕන. ඉවර උනාට පස්සේ ඉවරය්. එත් කොටස් කරුවාට ගෙවන්න ඕනේ ලබය විතරය්. එත් කොටස් කරුවට ලබය ගෙවල ඉවර වෙන දවසක් නෑ.. ලාබ තියනකන්, කොටස් කරුවා ඉන්න කන් ගෙවන්න ඕනේ.
    මැරුණත් ගෙවන ඕනේ

    #ඒ වගේම මම අහල තියෙනවා apple සමගම ආරම්භ කරපු steve jobs ව එයාගෙම සමාගමෙන් අස් කරපු බවක්.එහෙම කරන්නේ කොහොමද....?......තමන්ම ආරම්භ කරපු company එකෙන් තමන්වම එලියට දාන්නේ කොහොමද?.........එයා නම් company එක startup කරේ....එයට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බැනේ............

    වෙන කොටස් කරුවන් ඉන්නවා නම් පුළුවන්. මොකද රස්සාවක් නේ. රස්සාවේ අනිත් employee ලාගේ power වැඩි නම් පුළුවන්.

    # TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    - සමාගම සහ විධායක -​

    # සමාගමක CEO කියන්නේ ඒ සමාගමේ අයිතිකාරයා නෙමෙයිද?

    නැහැ. CEO කියන්නේ රස්සාවක්. ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරියා කියන එක. එක සමාගමේ රස්සාවන් වලින් තියන ඉහලම එක. තව තියෙන්නේ Director කියන එක. CEO කෙනෙක් director කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට share holder කෙනෙක් රස්සාවක් විදිහට company එකට එකතු වෙනවා නම් එයාට පුළුවන් තමන් කැමති රස්සාවකට එන්න. හැබය් අනිත් කොටස් කරුවන්ට පුළුවන් එකට එරෙහි වෙන්න. (තම තමන්ගේ බලය තමා සතු කොටස් ප්‍රමනට සීමා වෙනවා)

    # සමාගමකට investor කෙනෙක් ව සම්බන්ද කර ගන්නවානම්........ එයා අයෝජනය කරන මුදලට සරිලන ලාබය දෙන්නේ කොහොමද?

    සමාගම වසර අවසානයේ උපයපු ලාබයෙන්, ලබාන්ෂ විදිහට බෙදන්න ප්‍රමාණයක් තෝරනවා. ඒ ප්‍රමාණය තම තමන් ගේ කොටස් වල ප්‍රමාණ විදිහට බෙදාගන්නවා

    # ඒ කිව්වේ අපි සමගම කරගෙන යන්න loan එකක් ගත්තම හැම මාසෙම පොලියත් එක්ක වාරිකය ගෙවන්න ඕනනේ......loan එකක් ගන්නේ නැතුව investor කෙනෙක් සම්බන්ද කරගත්තම ,loan එකෙයි investor කෙනෙකුගෙයි වෙනස මොකක්ද?

    loan එකක් ගත්තා නම් loan එක ඉවර වෙනකන් පොලියත් එක්ක ගෙවන්න ඕන. ඉවර උනාට පස්සේ ඉවරය්. එත් කොටස් කරුවාට ගෙවන්න ඕනේ ලබය විතරය්. එත් කොටස් කරුවට ලබය ගෙවල ඉවර වෙන දවසක් නෑ.. ලාබ තියනකන්, කොටස් කරුවා ඉන්න කන් ගෙවන්න ඕනේ.
    මැරුණත් ගෙවන ඕනේ

    #ඒ වගේම මම අහල තියෙනවා apple සමගම ආරම්භ කරපු steve jobs ව එයාගෙම සමාගමෙන් අස් කරපු බවක්.එහෙම කරන්නේ කොහොමද....?......තමන්ම ආරම්භ කරපු company එකෙන් තමන්වම එලියට දාන්නේ කොහොමද?.........එයා නම් company එක startup කරේ....එයට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බැනේ............

    වෙන කොටස් කරුවන් ඉන්නවා නම් පුළුවන්. මොකද රස්සාවක් නේ. රස්සාවේ අනිත් employee ලාගේ power වැඩි නම් පුළුවන්.

    # TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....

    6+
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    # සමාගමක CEO කියන්නේ ඒ සමාගමේ අයිතිකාරයා නෙමෙයිද?

    නෑ. එ කියනේ සමාගමේම තවත් එක top level නිලදාරියෙක්. අයිතිකාරයට කියන්නේ කොටස්හිමියා (shareholder) කියල.

    # සමාගමකට investor කෙනෙක් ව සම්බන්ද කර ගන්නවානම්........ එයා අයෝජනය කරන මුදලට සරිලන ලාබය දෙන්නේ කොහොමද?

    සාමානයෙන් සමාගමක වෙන්නේ distributable income එකෙන් A.G.M. (Annual General Meeting) එකෙදින් shareholders ල එක කොටසකට (share එකකට) ගෙවන ගැන තීරණය කරලා එක සම්මත කරගතහම බෙදල දෙඅව. ඕක සමාගමේ article එකේ දානවා.

    # ඒ කිව්වේ අපි සමගම කරගෙන යන්න loan එකක් ගත්තම හැම මාසෙම පොලියත් එක්ක වාරිකය ගෙවන්න ඕනනේ......loan එකක් ගන්නේ නැතුව investor කෙනෙක් සම්බන්ද කරගත්තම ,loan එකෙයි investor කෙනෙකුගෙයි වෙනස මොකක්ද?

    AGM එකේ තීරණය කරපු ගැන තමයි investor ලට ගෙවන්නේ. සමාගමේ distributable income එකෙන් 10% අනිවාර්යේනම් ගවන ඔනෙ. නැතම් distributable income එකෙන් 1/3 ප්‍රමාණයෙන් ගිය financial year (මාර්තු 31) එකේ ඉදල මාස 18 ඇතුලත ගවපු dividend ගාන අඩුකරලා එන balance එක 15% tax එකක් ගෙවන්න ඕනේ (deem dividend tax).

    #ඒ වගේම මම අහල තියෙනවා apple සමගම ආරම්භ කරපු steve jobs ව එයාගෙම සමාගමෙන් අස් කරපු බවක්.එහෙම කරන්නේ කොහොමද....?......තමන්ම ආරම්භ කරපු company එකෙන් තමන්වම එලියට දාන්නේ කොහොමද?.........එයා නම් company එක startup කරේ....එයට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බැනේ............

    ලංකාවේ තියෙන්නේ 2007 අංක 7 සමාගම් පනත. එකේනම් මම දන්නා විදිහට ඔහොම නෑ බා. හැබැයි director post එකෙන් නම් අයින් කරන්න පුළුවන්. Director කියන්නෙයි අයිතිකාරය (shareholder) කියන්නෙයි 2 නකේ. හැබැයි සමාගමක සුළු කොටස් හිමියෝ (10% කට වඩා අඩුවෙන් කොටස් හිමි අය) written resolution (එකකදී එකට විරුදාව චන්දෙ දුන්නහම සමාගමට එ සුළු කොටස්හිමියන්ගේ කොටස් අපහු මිලට ගන්න පුළුවන්. එක court order එකකින් වලක්වනත් පුළුවන් හැබැයි.

    # TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....

    CEO, shareholder, Directors ඕව වෙනම ස්වාදීන තනතුරු. shareholder ලට සමාගමේ directors ල වෙන්න පුළුවන්. ඔය directors ල CEO ල අයින් කරන එක තීරණය ගන්නේ AGM meeting වල shareholder ල ගන්න තීරණ අනුව. shareholder ලට කැමති directors ල CEO ල පත් කරන්න පුළුවන්. Private company වල (Pvt LTD සමාගම්) ගොඩක් වෙලාවට shareholder ඔකොම අය තමයි directors වෙන්නේ, එත් Public (PLC) company වල එහෙම වෙනත් පුළුවන් නොවෙඅත් පුළුවන්. ගොඩක් වෙලාවට public company වල කොටස් හිමියෝ ගොඩක් ඉන්න නිස්ස ඔකොම අය directors ල වෙනේ නෑ.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    loan එකක් ගත්තා නම් loan එක ඉවර වෙනකන් පොලියත් එක්ක ගෙවන්න ඕන. ඉවර උනාට පස්සේ ඉවරය්. එත් කොටස් කරුවාට ගෙවන්න ඕනේ ලබය විතරය්. එත් කොටස් කරුවට ලබය ගෙවල ඉවර වෙන දවසක් නෑ.. ලාබ තියනකන්, කොටස් කරුවා ඉන්න කන් ගෙවන්න ඕනේ.
    මැරුණත් ගෙවන ඕනේ

    #ඒ වගේම මම අහල තියෙනවා apple සමගම ආරම්භ කරපු steve jobs ව එයාගෙම සමාගමෙන් අස් කරපු බවක්.එහෙම කරන්නේ කොහොමද....?......තමන්ම ආරම්භ කරපු company එකෙන් තමන්වම එලියට දාන්නේ කොහොමද?.........එයා නම් company එක startup කරේ....එයට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බැනේ............

    වෙන කොටස් කරුවන් ඉන්නවා නම් පුළුවන්. මොකද රස්සාවක් නේ. රස්සාවේ අනිත් employee ලාගේ power වැඩි නම් පුළුවන්.

    # TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....

    [/SIZE]

    Thankx machan........ therena sinhalenma meka explain karata.......... +5

    dannam tikak theraenawa process eka gana.............:D:D
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    CEO - Chief Executive Officer hama welema e company eke founder wenne naha.. CEO kianne company eke administration eka company eka kohomada profitable aran yanne.. simply kohomada profits wadi karagena karagena yanne kiana eka decide karanne eya..

    Chairman - Meya thama company eke figure head ehema naththam nama mathrika lokka.. hugak welawata karanne openings ena eka.. decisions ganne naha meya.. but innawa management eke idala hitala guide karanwa..

    Chairman/CEO wena companies tianawa...

    Board of Directors - me aya thama CEO yatathata inna aya.. Hugak welawata eka eka sections tianawa.. special article ekak wage anumath karaganna ona unahama Vote karanawa.. PLC ekaknm main share holders represent ekak thama BOD eka

    Non Executive Directors - meyalath directors but hugakma inne company eka governance compliance balanna..

    Investor profits dena vdha decide karanna puluwan... profit eken 50% da 10% kohomada kiana eka... Investors ona puluwan tharam eyage profit eka (Return on Investment ROI/ROCE) eka wadi wenna..

    loan eka withdraw karanne nahane gewan yaddi.. but investor kenekta puluwan withdraw karanna eyage fundings eyata hriyana return eka awe naththam.. oya comp. under performance kranawanm.. ethakota oyata comp. eka karagena yanna baha.. share holders situation ekaknm issued capital eka stable tiadde eka thama Stock exchange eke oversubscribed wenne or vise versa...

    puluwani USA company structure eka differ meheta wada.. normally jobbsge stock ekata wadiya anik aya laga shares tianawanm board eke support eka naththam eyawa eliyata yawanna puluwani (Majority eke hamawelema decide wenne major share holdersla anuwa... Api JKH eka gaththath eke athule majority eka tianna Captains family ekata)

    Company eka public unata passe share holdersla oya hamotama udin inne.. start kle eyada kauda kiana eka newe balanne return eka e ayata labena eka ganai concern wenne...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පට්ට වැදගත් ත්‍රේඩ් එකක්. . මමත් මේ ගැන අහන්න අද උදේ හිතුවා. . යන්තන් ත්‍රේඩ් එක දැක්කේ. .
    මට දන්න කෙනෙක් මෙන්න මේ ටිකට උත්තර දෙන්න. .

    1. සමාගමක් ලෙස ලියාපදින්චි කරන්නේ කෙසේද? ඒ සදහා කොපමන මුදලක් වැයවේද?
    2. සමාගමක් කොටස් වෙලදපලට ඇතුලත් කරන්නේ කෙසේද? ඒ සදහා කොපමන මුදලක් වැයවේද?
    3. කොටස් වෙලදපලට ඇතුලත් කිරීම සදහා සමාගම සතු අවම මූලික ප්‍රාග්දනය කොපමන තිබිය යුතුද?
    4. සමාගමේ ලාබය මනින්නේ ශුද්ද ලාබය ලෙසද? ශුද්ද ලාබය ලෙස නම් එම ලාබය කොටස් වටිනාකම සදහා එකතු කරන්නේ කෙසේද?
    5. එම ලාබය කොටස් සදහා එකතු නොකරන්නේ නම් කොටස් හිමියන් හට කෙසේ බෙදාදිය යුතුද?
    6. මෙයට අමතරව ඇති කොටස් වෙලදපල ක්‍රියාවලිය කෙටියෙන් පහදන්න?

    ඔය ටිකට උත්තර දෙන්න ලොකු උදව්වක් කවදහරි ප්‍රයෝජනවත් වෙයි. .

    බම්ප්. .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    වෙන කොටස් කරුවන් ඉන්නවා නම් පුළුවන්. මොකද රස්සාවක් නේ. රස්සාවේ අනිත් employee ලාගේ power වැඩි නම් පුළුවන්.

    # TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....

    [/SIZE][/COLOR]

    :):):)

    Thankx machan great info tikak...​