සමාජය එදා සහ අද
අද කොල්ලො කීයෙන් කී දෙනක්ටද විනොදාන්ශයක් කියලා දෙයක් තියෙන්නේ. ගමේ කොල්ලෙක්ට බ්යිසිකලයක් අරගෙන මඩ්ගාඩ් ගලවලා ජෑන්ඩියට ඈදලා පොඩි කලර්ස් පාරක් දාන්න පුලුවන් කමක් තියෙනවද, වෑඩේ කෑත වුනත් කොච්චර කොල්ලෝ ඒ කාලේ පරෙයියෝ හෑදුවද, අදටත් මට කිතුල්පිත්ත නවලා හෑඩ තියලා ඕන සරුන්ගලයක් හදන්න පුලුවන්. අපේ කාලේ හිටපු කොල්ලන්ගේ අතපය හරියට පන්නරේ දාපු වානේ වගේ. ඒ කාලේ තාප්ප කරාටේ පොස්ටර් වලින් වෑහිලා. හෑම එකාම කරාටේ පන්ති ගියා. බලපල්ලා අද ගෙවල් කියෙන් කියකද මාලු ටෑන්කියක් තියෙන්නේ කියලා, ඒ කාලේ හෑම ටවුමකම සුරතල් මසුන් විකුනන තෑන් තිබ්බා. කොල්ලෝ ඉදලා හිටලා සෙට් වෙලා සින්දුවක් කියලා ෆන් එකක් ගත්තා. හවසට එල්ලේ පාරක් ගහලා ගෙදර ආවේ හොර කුරුම්බා පාරකුත් ගහලයි, අපේ ඔලුව කචල් වෙන්න හේතු තිබ්බේ නෑ, හොද පොත් පත් කියෙව්වා, හොද සන්ගීතේ රස වින්දා, යකෝ අපි කොහොම කොහොම හරි සල්ලි හොයාගෙන ඒ කාලේ ආපු හෑම ෆිල්ම් එකම වගේ බෑලුවා.
JRර්‍ගේ ව්ව්‍රත ආර්තිකෙයි 88, 89 කලබලයි එකක ඒ තිබ්බ කාලේ බොහොම හිමීට නෑති වේගෙන ආව. ඉට පස්සේ මෑද මුලන හිගන හෑතත ආවට පස්සේ සම්පුර්නයෙන්ම එක අනිත් පෑත්ත හෑරුනා. සමාජය තුල සුදු වෑන් වගේ භිතිකා ඈති වුනා, හන්ගපු ආවුද හොයනවා කියාලා නීතියෙන් පිට මිනිස්සු මරන්න පටන් ගත්තා. ෆින්ගර් ෆින්ට වගේ කාලකන්නි වෑඩ සටහන් වෑඩි වුනා, අපචාර අපරාද වෑඩි වුනා, නෑති අපිට දුක්මයි කියන සන්කල්පයක් හෑදුනා. සතුටෙන් ඉන්නවට වඩා හෑල්මේ දුවන සමාජක් බිහිවුනා, අවශ්ය තාවයාට සාපේක්ශව අතේ මුදල් නෑතිවුනා, ආතතිය වෑඩි වුනා, නිකන් දාවාලකට බෑහෑලා බලපන් අපේ මිනිස්සුන්ගේ මුනු දිහා, හිනාවක් නෑ, බුම්මගෙන, බොහොම කාන්සියේන් ඉන්නේ. අද නෑගිටින්නේ හෙට කන්නේ කොහොමද කියලා හිතාගෙන, .. හොදට හිතපන් ලන්කාව බහුතරය දුප්පත්, උන් මේ රේස් එකෙන් පරදිනවා..
සිද්ධවෙන සමාජ විපර්යාසයට එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟිල්ල දික්කරන්න අමාරුයි. ඒක ක්‍රමයෙන් දිගටම සිද්ධවෙමින් එන දෙයක්. අද කොල්ලන්ගේ අවශ්‍යතා ඉස්සරට වඩා විවිධාකාරයි, සංකීර්ණයි. උන්ට රස්සාවල් අඩුයි. මාධ්‍ය වලින් ඔළුවට දාන්නේ කුණුගොඩවල්. පොත් කියවන්නේ එහෙමත් එකෙක්.
සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන ඒක මම හිතන්නේ හුඟ දෙනෙක් පිළිගන්නව.
ඒත් ප්‍රශ්නේ තමයි මොකද්ද එකට විකල්පය?