සමාජවාදී මාක්ස්වාදී උන්ට නොතේරෙන කටුක සත්‍යය

topkollek

Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරවල චන්දයක් තිබ්බත් උන්ට 10% චන්ද ලැබෙන්නෙ නෑ. ඔය තියෙන ප්‍රධාන පක්ෂ දෙකටම තමයි චන්ද වැටෙන්නෙ.

    1. තගෙන් සිස්ටම් චේන්ජ් කරන්න බෑ

    2. අපරාදේ ගුටිකන්නේ. ගුටිකාලා ප්‍රචණ්ඩ උනා කියල ජනමතයක් එන්නෙ නෑ.

    3. බලහත්කාරෙන් බලය ඇල්ලුවත් හමුදාවේ පොලිසියේ සහාය ඕනේ වෙනවා තමන්ට විරුද්දව එන බයි/ටොයි ජනමතය පාලනය කරන්න. එහෙම ලැබෙන්නේ නෑ

    4. අපිට ණයක් දෙන්න තරම් සමාජවාදී රටවල් ලෝකේ නෑ. ලංකාව සමාජවාදී උනොත් කවුරුත් උදව් කරන්නේ නෑ. තෙල් ප්‍රශ්න, අහාර ප්‍රශ්න උග්‍ර වෙයි
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඒවා වැඩක් නෑ ඩෝ කියුබාව වගේ දියුණු රටක් කරන්න අන්තරේ වසන්ත මුදලාලි බඩ තඩි ඌරට ජනාධිපති කම දෙනු! කුමාර් ගුනරත්නම් ජූස් තට්ටයව අගමැති කරනු!
     
    • Like
    Reactions: wawula

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,380
    113
    Thanikara Kuddo Inne
    Unta me karanne mokadda kiyalawath danne ne
    othana inna godak un Hariyata geyak dorak nethi jeevithe negitala issarahata enna beri kalakanna
    okunta thiyenne thanikarama samajayata waira kirimak witharai
    meka thawa digata giyoth gedaraka wath inna beri mattamata enawa