මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරවල චන්දයක් තිබ්බත් උන්ට 10% චන්ද ලැබෙන්නෙ නෑ. ඔය තියෙන ප්‍රධාන පක්ෂ දෙකටම තමයි චන්ද වැටෙන්නෙ.
1. තගෙන් සිස්ටම් චේන්ජ් කරන්න බෑ
2. අපරාදේ ගුටිකන්නේ. ගුටිකාලා ප්‍රචණ්ඩ උනා කියල ජනමතයක් එන්නෙ නෑ.
3. බලහත්කාරෙන් බලය ඇල්ලුවත් හමුදාවේ පොලිසියේ සහාය ඕනේ වෙනවා තමන්ට විරුද්දව එන බයි/ටොයි ජනමතය පාලනය කරන්න. එහෙම ලැබෙන්නේ නෑ
4. අපිට ණයක් දෙන්න තරම් සමාජවාදී රටවල් ලෝකේ නෑ. ලංකාව සමාජවාදී උනොත් කවුරුත් උදව් කරන්නේ නෑ. තෙල් ප්‍රශ්න, අහාර ප්‍රශ්න උග්‍ර වෙයි