bump.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 19, 2021 #21 bump. Reactions: kinkon
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 May 16, 2021 #23 සමාජවාදී රටවල ඇති විනයක් නෑ බන්. මිනිස්සු කට අරින්නෙ නෑ බයට. හැම දෙයක්ම බොරුව ලංකාවෙ උනත් ජෙප්පො බලේට ආවොත් ඔය ටික තමයි Reactions: Amare machan
සමාජවාදී රටවල ඇති විනයක් නෑ බන්. මිනිස්සු කට අරින්නෙ නෑ බයට. හැම දෙයක්ම බොරුව ලංකාවෙ උනත් ජෙප්පො බලේට ආවොත් ඔය ටික තමයි
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ May 16, 2021 #24 hasithayad said: සමාජවාදී රටවල ඇති විනයක් නෑ බන්. මිනිස්සු කට අරින්නෙ නෑ බයට. හැම දෙයක්ම බොරුව ලංකාවෙ උනත් ජෙප්පො බලේට ආවොත් ඔය ටික තමයි Click to expand... ඒ උණාට අනුර කුමාර සහෝදරයා නම් අවුලක් නැහැ
hasithayad said: සමාජවාදී රටවල ඇති විනයක් නෑ බන්. මිනිස්සු කට අරින්නෙ නෑ බයට. හැම දෙයක්ම බොරුව ලංකාවෙ උනත් ජෙප්පො බලේට ආවොත් ඔය ටික තමයි Click to expand... ඒ උණාට අනුර කුමාර සහෝදරයා නම් අවුලක් නැහැ
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 May 16, 2021 #25 2osama said: ඒ උණාට අනුර කුමාර සහෝදරයා නම් අවුලක් නැහැ Click to expand... අවුලක් නැද්ද. එතකොට මහින්ද නරකයිද?
2osama said: ඒ උණාට අනුර කුමාර සහෝදරයා නම් අවුලක් නැහැ Click to expand... අවුලක් නැද්ද. එතකොට මහින්ද නරකයිද?
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ May 16, 2021 #26 hasithayad said: අවුලක් නැද්ද. එතකොට මහින්ද නරකයිද? Click to expand... මහින්ද වගේ ද අනුර කුමාර බලපන් පක්ෂේ ඔක්කොම තට්ටු පාහේ බිල්ඩින් ගන්නේ පක්ෂේ මත්රීලා ලා ගේ නෝනලා ඔක්කොම කොටි පතියෝ පක්ෂේ Account එකේ විතරක් රුපියල් බිලියන නවයක් හෙව්වා කැට හොල්ල ලාම .එහෙම කරපු අනුර කුමාර ට උබ කියන්නේ රට දියුණු කරන්න බැහැ කියලා ද
hasithayad said: අවුලක් නැද්ද. එතකොට මහින්ද නරකයිද? Click to expand... මහින්ද වගේ ද අනුර කුමාර බලපන් පක්ෂේ ඔක්කොම තට්ටු පාහේ බිල්ඩින් ගන්නේ පක්ෂේ මත්රීලා ලා ගේ නෝනලා ඔක්කොම කොටි පතියෝ පක්ෂේ Account එකේ විතරක් රුපියල් බිලියන නවයක් හෙව්වා කැට හොල්ල ලාම .එහෙම කරපු අනුර කුමාර ට උබ කියන්නේ රට දියුණු කරන්න බැහැ කියලා ද
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 May 16, 2021 #27 2osama said: මහින්ද වගේ ද අනුර කුමාර බලපන් පක්ෂේ ඔක්කොම තට්ටු පාහේ බිල්ඩින් ගන්නේ පක්ෂේ මත්රීලා ලා ගේ නෝනලා ඔක්කොම කොටි පතියෝ පක්ෂේ Account එකේ විතරක් රුපියල් බිලියන නවයක් හෙව්වා කැට හොල්ල ලාම .එහෙම කරපු අනුර කුමාර ට උබ කියන්නේ රට දියුණු කරන්න බැහැ කියලා ද Click to expand... ඕකට උත්තර දෙන්නං සාටක හැතිකරේ හරි විදියකට විගනනේ කරපු දාකට. රස්සාවක් නැතුව ටීවී චැනල් ගන්න පුලුවන් එවුන්ට 2/3 තියාගෙන රට දියුනු කරන්න බැරි වෙන එකක් නෑනෙ නේද?
2osama said: මහින්ද වගේ ද අනුර කුමාර බලපන් පක්ෂේ ඔක්කොම තට්ටු පාහේ බිල්ඩින් ගන්නේ පක්ෂේ මත්රීලා ලා ගේ නෝනලා ඔක්කොම කොටි පතියෝ පක්ෂේ Account එකේ විතරක් රුපියල් බිලියන නවයක් හෙව්වා කැට හොල්ල ලාම .එහෙම කරපු අනුර කුමාර ට උබ කියන්නේ රට දියුණු කරන්න බැහැ කියලා ද Click to expand... ඕකට උත්තර දෙන්නං සාටක හැතිකරේ හරි විදියකට විගනනේ කරපු දාකට. රස්සාවක් නැතුව ටීවී චැනල් ගන්න පුලුවන් එවුන්ට 2/3 තියාගෙන රට දියුනු කරන්න බැරි වෙන එකක් නෑනෙ නේද?