සමාජවාදී රටවල් සහ කොරෝනා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සමාජවාදී රටවල ඇති විනයක් නෑ බන්. මිනිස්සු කට අරින්නෙ නෑ බයට. හැම දෙයක්ම බොරුව

    ලංකාවෙ උනත් ජෙප්පො බලේට ආවොත් ඔය ටික තමයි
     
    • Wow
    Reactions: Amare machan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සමාජවාදී රටවල ඇති විනයක් නෑ බන්. මිනිස්සු කට අරින්නෙ නෑ බයට. හැම දෙයක්ම බොරුව

    ලංකාවෙ උනත් ජෙප්පො බලේට ආවොත් ඔය ටික තමයි
    ඒ උණාට අනුර කුමාර සහෝදරයා නම් අවුලක් නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අවුලක් නැද්ද. එතකොට මහින්ද නරකයිද?
    මහින්ද වගේ ද අනුර කුමාර බලපන් පක්ෂේ ඔක්කොම තට්ටු පාහේ බිල්ඩින් ගන්නේ පක්ෂේ මත්‍රීලා ලා ගේ නෝනලා ඔක්කොම කොටි පතියෝ පක්ෂේ Account එකේ විතරක් රුපියල් බිලියන නවයක් හෙව්වා කැට හොල්ල ලාම .එහෙම කරපු අනුර කුමාර ට උබ කියන්නේ රට දියුණු කරන්න බැහැ කියලා ද🙄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහින්ද වගේ ද අනුර කුමාර බලපන් පක්ෂේ ඔක්කොම තට්ටු පාහේ බිල්ඩින් ගන්නේ පක්ෂේ මත්‍රීලා ලා ගේ නෝනලා ඔක්කොම කොටි පතියෝ පක්ෂේ Account එකේ විතරක් රුපියල් බිලියන නවයක් හෙව්වා කැට හොල්ල ලාම .එහෙම කරපු අනුර කුමාර ට උබ කියන්නේ රට දියුණු කරන්න බැහැ කියලා ද🙄
    ඕකට උත්තර දෙන්නං සාටක හැතිකරේ හරි විදියකට විගනනේ කරපු දාකට. රස්සාවක් නැතුව ටීවී චැනල් ගන්න පුලුවන් එවුන්ට 2/3 තියාගෙන රට දියුනු කරන්න බැරි වෙන එකක් නෑනෙ නේද?