සමාජවාදී_අයිපෝං

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සමාජවාදී_අයිපෝං

11023343_1445960675713795_8039885116089360953_o.jpg

හා හා. එහෙම කියන්ට එපා ආයිබෝං . මේක ඇවිල්ලා සමාජවාදී අයි පෝං එකක්. :yes::yes:

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    ලපයට අදිනවා නෙවේ..අද කාටද අයිපෝන් නැත්තේ කියපංකෝ..හාමුදුරුවොන්ටත් තියෙන එකේ ඕවා මොනාද :rolleyes::rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනිත් එවුන් රටට අරින් ඈරිල්ලේ හෑටියට මුගේ අයි ෆෝන් එක මොකක්ද බන්? නිකන් රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න හදලා වෑඩක් නෑ. මේ දවස් වල කතා කරන්නේ බිලියන් ගනන් වල ගෑහිලි. ඒවාත් මේ අපේ බදු සල්ලි වලින් එකතු වෙච්ච සල්ලි. මූ වියදම් කරනවා ඈත්තේ උගේ පක්ශේ සල්ලි නේ. ඒ හින්දා මේවා ගෑන කතා කරන එක පලක් නෑ.

    මේ පාර චන්දේ ඉල්ලන්න එන හිටන්ගේ රනිල්ගේ ගෝලයන්ට කියපල්ලා ඉස්සෙල්ලා බෑදුම්කරේ කේස් එක ඉවර කරලා එන්න කියලා.
     
    • Like
    Reactions: chootyputha1

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් වෙන්ඩ ඇති වෙන්ඩ ඇති.. :lol::lol:

    ඉතිං හරියට දන්නැති හින්දනෙ බං වෙන්න ඇති කිව්වෙ නෑමයි කියල නෑනෙ :no: පුලුවන්නං ඕක පිලිගත් මාධ්‍යයකිං වාර්තා කල්ල තියෙන ලින්ක් එකක් දෙන්න :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං හරියට දන්නැති හින්දනෙ බං වෙන්න ඇති කිව්වෙ නෑමයි කියල නෑනෙ :no: පුලුවන්නං ඕක පිලිගත් මාධ්‍යයකිං වාර්තා කල්ල තියෙන ලින්ක් එකක් දෙන්න :yes:

    :P:P ඔව දන් නැ , මහින්දගෙ මොකක් හරි කියුවනම් දුවගෙන එන්නෙ ...ඒව දන්නව...:rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :P:P ඔව දන් නැ , මහින්දගෙ මොකක් හරි කියුවනම් දුවගෙන එන්නෙ ...ඒව දන්නව...:rofl::rofl:

    මං එදා අරව කිව්වෙ ඔයාව අවුස්සන්න බං :) නැතුව ඕව ඔක්කොම විශ්වාස කරනව නෙමේ :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං එදා අරව කිව්වෙ ඔයාව අවුස්සන්න බං :) නැතුව ඕව ඔක්කොම විශ්වාස කරනව නෙමේ :sorry:

    ඔවට මම ඇවිසෙන් නැ බන්...:P:P ඇවිස්සෙනවනම් මෙච්චර කාලයක් කිරියෙ ඉන්නෙත් නැ...:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔවට මම ඇවිසෙන් නැ බන්...:P:P ඇවිස්සෙනවනම් මෙච්චර කාලයක් කිරියෙ ඉන්නෙත් නැ...:P:P

    එතකොට උඹ කෑගැහුවෙ බොරුවටද ? :confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවට මම ඇවිසෙන් නැ බන්...:P:P ඇවිස්සෙනවනම් මෙච්චර කාලයක් කිරියෙ ඉන්නෙත් නැ...:P:P

    එතකොට උඹ කෑගැහුවෙ බොරුවටද ? :confused:

    හිටනුයි පොනිලුයි වගේ දෙන්නාගේ කතාව. බොරුවට රණ්ඩු වෙනවා :lol::lol::lol: