ඔව්. ලපයා අයි පෝං එකක් නෙවෙයි. ඇපල් කම්පනි එකම සල්ලි වලට ගත්තත් අවුලක් නැහැ 
හැබැයි අර දුක් මහන්සි වෙලා , දෙමාපියෝ කුලී වැඩ කරලා බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න කැම්පස් එකට එන ළමයින්ගේ ජිවිතේ එක්ක සෙල්ලම් නොකර. මු මෙහෙ තවුසන්ඩ් ඩිල් දාන ගමන් අර අහිංසක ළමයි කඩේ යවනවා මුන්ගේ කුපාඩි වැඩ කරව ගන්න. ළමයි ටික පාරට ඇදලා දාලා උන් ගුටි කන හැටි, ලෙක්චර්ස් පාඩු වෙන හැටි, අවුවෙ කර වේවි කැට හොල්ලන හැටි. මුන් ආතල් එකේ බලන් ඉන්නවා. අසරණ ළමයි ටික ඇමට දාලා මු මුගේ ළමයි ප්‍රයිවෙට් කැම්පස් වල යවලා වෙලාවට වැඩ ටික කරගන්නවා.. අරෙහෙ දුප්පත් ළමයි මුගේ ලණූ කාලා නිකරුනේ ගුටි කකා මැරෙනවා. එක දවසක් හරි ලපයා හරි උගේ ළමයි හරි අරගල කරන්න ගිහින් වතුර බෝතල් පාරක් වත් කාල තියද ? ලපයගේ පුතා දවස් කියක් කැට අරගෙන බස් වලට ගොඩවෙලා තියේද ? ඇයි උගේ ළමයි ඉන්නේ ලංකාවේ නෙවෙයි ද ? ඇයි අර අහිංසක මිනිසුන්ගේ ළමයි විතරක් කඩේ යවන්නේ ?
මූ කියන ඔය සුපිරිසුදු සමාජවාදේ මුන්ගේ ළඟ තිබුණා නම් අම්මපා මගේ චන්දෙත් ජේවීපී එකට .