සමාජේ - චරිත

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    සමාජේ - චරිත

    සමාජේ කැපී පෙනෙන චරිත කියල ගොඩක් පෙන්නන් ඉන්න උන්ගේ ඇත්තටම බැලුවම ගන්න දෙයක් නෑ බොරු පිම්බිල්ල විතරයි කියල තමා මට නං හිතෙන්නේ..
    වැඩේ තියෙන්නේ සමහර උන් ඒ මිනිස්සුන්ව අදහගෙන ඉන්නේ
    උදා: 1. සන්නා
    මහලොකුවට පොර කරන හිටියට ඇතිදෙයක් නෑ හැබැයි මෙයාව අදහන් ඉන්න වහල්ලු වගේ සෙට් එකක් ඉන්නවා

    2. සංගා සහ මහේල : මුන්දෙන්නත් කියන තරං හොඳ උන් නෙමෙයි නේ (මට හිතෙන විදිහට) හැබැයි මුන්ව අදහන උනුත් ඉන්නවා . පිලිකා රෝහලට දෙන්න කියල සල්ලි එකතු කරාට එහෙම කවුරුවත් ආධාර කලේ නෑ කියල පිලිකා රෝහලේ අද්‍යක්ෂ doctor ම කියල තිබ්බ

    උඹලට මොකද හිතෙන්නේ?
     
    • Like
    Reactions: lk-maare and vito

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පිම්බීම නැත්නම් මේ සමාජෙ ඉන්න බෑ දෙකේ කොලේට දානවා. උගත් බුද්ධිමත් එකාට වඩා වටින්නේ car කට්ටක් වත් තියන එකා. සමාජය තමයි පිම්බීම බලාපොරොත්තු වෙන්නේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Oya monawada miniho.... Pani dammika wage ewunuth pimbuna eke... 🤣

    Balapan e parayata minissu wadinawath ekka...

    Aththa kathawa... Lankawe inne amu modayo... Sinhalu hoda kawum kantama thamai... Gobba harak... Appiriyai adu kule ewun..
    තූ නොදකින් කියල හිතෙනවා නේද බන් ?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,550
    10,104
    113
    ලංකාවෙ උන්ගෙ ඇස්වහ කටවහද මන්ද යූටියුබ් interview එකක් දුන්න හරි TV interview එකක් දුන්න හරි කියන්නෙ මිනිහගෙ අවසානෙ !
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ලංකාවෙ උන්ගෙ ඇස්වහ කටවහද මන්ද යූටියුබ් interview එකක් දුන්න හරි TV interview එකක් දුන්න හරි කියන්නෙ මිනිහගෙ අවසානෙ !
    ඒ මොකද බන් ?
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මහේලව එක්ක මම පෞද්ගලිකව ලගින් වැඩ කරල තියෙනවා. ඌ ගැන උඩ අදහස නම් වැරදි. සංගා උනත් මට හිතෙන විදිහට හොද එකෙක්, ලගින්ම දන්නෙනම් නෑ. Donation එකතු කාලෙ Cancer hospital එකක් හදන්න. ඒක බොරුවක් නෙවේ. විස්තර මෙතනින් බලපං https://trailsl.com/
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මහේලව එක්ක මම පෞද්ගලිකව ලගින් වැඩ කරල තියෙනවා. ඌ ගැන උඩ අදහස නම් වැරදි. සංගා උනත් මට හිතෙන විදිහට හොද එකෙක්, ලගින්ම දන්නෙනම් නෑ. Donation එකතු කාලෙ Cancer hospital එකක් හදන්න. ඒක බොරුවක් නෙවේ. විස්තර මෙතනින් බලපං https://trailsl.com/
    ඉතින් බන් මොකුත් දීල නෑ කියල රෝහල් අද්‍යක්ෂකම කියල තියෙනවා නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,124
    166,184
    113
    එකමත් එක රටක
    මහේල සංගා උන් දෙන්න ලංකාවේ උන එක මොනව නැතත් රටට ලොකු දෙයක් බන්. උන් දෙන්න ක්‍රිකට් වලින් ඔය දැන් ඉන්න එකෙක්ටවත් කරන්න බැරි තියා හිතන්නවත් බැරි විදියට රට ලෝකේ ටිකක් හරි ඉස්සරහට අරන් යන්න හේතු වෙලා තියනව.. උන්ට දැනටත් අනිත් උන්ට වඩා ක්‍රිකට් වලින් ලෝකේ සෑහෙන පිළිගැනීමක් තියෙන්නේ ඒකයි . දැන් ටීම් එකේ ඉන්න එකෙක්වත් එහෙම නෑ :baffled:
    පිළිකා රෝහලෙන් ගැහුවා වගේ දෙයක් හිතන්න අමාරුයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    සන්නා නිකන් වචන හරඹනෙ බන් .
    ආර්ට් කරන උන්ට හොඳයි උගෙ ටොක්ස්.
    සයන්ස් මැත්ස් කරන උනුත් අහුවෙන්නෙ නැතුවාම නොවෙ.
    එත් ඌ ටච් කරන්නෙ අර උගෙන් ඉගෙන ගන්න ආර්ට් කරාපු ඕඩියන්ස් එක.

    මහෙල පිළිකාවට විරුද්ධයි හැබැයි ඇන්කර් පිටි ප්‍රමොට් කරන්නෙ.තෙරුමක් නැහැ.

    ලංකාවෙ ක්‍රිකට් කෑවෙ ඔය සංගා මහෙල ඩබල තාමා .
     
    • Like
    Reactions: jayalathjayath

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මහේල සංගා උන් දෙන්න ලංකාවේ උන එක මොනව නැතත් රටට ලොකු දෙයක් බන්. උන් දෙන්න ක්‍රිකට් වලින් ඔය දැන් ඉන්න එකෙක්ටවත් කරන්න බැරි තියා හිතන්නවත් බැරි විදියට රට ලෝකේ ටිකක් හරි ඉස්සරහට අරන් යන්න හේතු වෙලා තියනව.. උන්ට දැනටත් අනිත් උන්ට වඩා ක්‍රිකට් වලින් ලෝකේ සෑහෙන පිළිගැනීමක් තියෙන්නේ ඒකයි . දැන් ටීම් එකේ ඉන්න එකෙක්වත් එහෙම නෑ :baffled:
    පිළිකා රෝහලෙන් ගැහුවා වගේ දෙයක් හිතන්න අමාරුයි.
    ඉතින් බන් මොකුත් දීල නෑ කියල රෝහල් අද්‍යක්ෂකම කියල තියෙනවා නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    සමාජේ - චරිත

    සමාජේ කැපී පෙනෙන චරිත කියල ගොඩක් පෙන්නන් ඉන්න උන්ගේ ඇත්තටම බැලුවම ගන්න දෙයක් නෑ බොරු පිම්බිල්ල විතරයි කියල තමා මට නං හිතෙන්නේ..
    වැඩේ තියෙන්නේ සමහර උන් ඒ මිනිස්සුන්ව අදහගෙන ඉන්නේ
    උදා: 1. සන්නා

    මහලොකුවට පොර කරන හිටියට ඇතිදෙයක් නෑ හැබැයි මෙයාව අදහන් ඉන්න වහල්ලු වගේ සෙට් එකක් ඉන්නවා

    2. සංගා සහ මහේල : මුන්දෙන්නත් කියන තරං හොඳ උන් නෙමෙයි නේ (මට හිතෙන විදිහට) හැබැයි මුන්ව අදහන උනුත් ඉන්නවා . පිලිකා රෝහලට දෙන්න කියල සල්ලි එකතු කරාට එහෙම කවුරුවත් ආධාර කලේ නෑ කියල පිලිකා රෝහලේ අද්‍යක්ෂ doctor ම කියල තිබ්බ

    උඹලට මොකද හිතෙන්නේ?

    athi deyak na kiwwe sallida? muta salli athi naanna, aurudu keeyak ara Rotarye wale class karada bn, mu market eka hadagaththema controversial dewal liyala. muta patta salliyak athi. dan lamainge wada tikath karala anith unge lamainta athal didi innawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,124
    166,184
    113
    එකමත් එක රටක
    ඉතින් බන් මොකුත් දීල නෑ කියල රෝහල් අද්‍යක්ෂකම කියල තියෙනවා නේ
    ඒක මම දන්නේ නෑ . සමාජයේ චරිත විදියට මුන් දෙන්න හොදයි අනිත් ජනප්‍රිය උන්ට වඩා. සන්න නම් ඌම ඇදගෙන ඉන්න එකෙක් උගේ class ගිය පොඩි උන් ලොකු කරගත්තට. නිකන් ටියුෂන් කරපු එකෙක් විතරයි මට නම්.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඉතින් බන් මොකුත් දීල නෑ කියල රෝහල් අද්‍යක්ෂකම කියල තියෙනවා නේ

    මචං, trail charity walk එකේ founders ල, නාදන් සිවගනනාදන් & සරින්ද උනම්බුව. සංග මහේල ambassadors ල. උන් විතරක් නෙවේ ඕකෙ මුරලි, ජැක්ලීන්, යුරේනි හෙන සෙට් එකක් ඉන්නවා. Sponsersල BOC, MAS, SriLankan වගේ company ගොඩක්. එච්චර ලොකු බොරුවක් කරන්න බෑ. මම කියනවට ඔය site එකට ගිහින් බලපං. මම හදපු hospital එකේ විස්තර දාන්නම්, ටිකක් හොයන්න ඕනෙ

    PS.

    TrailSL - Telippalai Cancer Hospital

    https://trailsl.com/tellippalai-trail-hospital/

    http://www.sundayobserver.lk/2018/08/19/news-features/hope-fades-tellipalai-cancer-hospital

    TrailSL - Karapitiya Cancer Hospital

    https://trailsl.com/karapitiya-trail-hospital/

    http://www.ft.lk/Healthcare/Trail-c...of-Karapitiya-Trail-Cancer-Hospital/45-690511
     
    Last edited:

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ගෝටත් එහෙමනේ, හෙන චරිතේ කියලා හිතුවේ කට්ටිය
    රට වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ ආර්මි කොල්ලෝ විතරද මන්දා
    සන්ගා මහේලලා රට වෙනුවෙන් ක්‍රිකට් ගැහුවද නැත්තන් තමන් වෙනුවෙන් ගහලා ඒ එක්කම රට ගොඩ ගියාද කියලා හිතගන්න බෑ
     
    • Love
    Reactions: BruceWayne92

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සන්නස්ගල කියන කතාවලට අකමැති හින්ද ඕකා මොකෙද්ද කියල අපි කිව්වට මනුස්සයට සිංහල දැනුම තියෙනව උගෙන් ඉගෙනගත්තු ළමයින්ට හරියට ඒක උගන්නල තියෙනව ඒ හින්ද ළමයි අතර මනුස්සය ජනප්‍රියයි ඉතිං පොරක් තමා ලේසි පාසු එකෙක්ට ඔහොම ආකර්ෂණයක් එන්නෙ නෑ :baffled: සංග මහේල ඇතුළු ක්‍රිකට් ගහපු උනුත් පොරවල්ල තමා ලෝකේ කී දෙනෙක් උන්ව දන්නවද අපිට එහෙම හැකියාවක් නෑනේ.

    ඔන්න යූ ටියුබ් එකේ මෝඩ වැඩ කරල ජනප්‍රිය වෙච්චි උන්, ටීවී එකේ රඟපාන නළු නිලියෝ, දේසපාලුවෝ නං ඉන්නව පුම්බපු උන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    ගෝටත් එහෙමනේ, හෙන චරිතේ කියලා හිතුවේ කට්ටිය
    රට වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ ආර්මි කොල්ලෝ විතරද මන්දා
    සන්ගා මහේලලා රට වෙනුවෙන් ක්‍රිකට් ගැහුවද නැත්තන් තමන් වෙනුවෙන් ගහලා ඒ එක්කම රට ගොඩ ගියාද කියලා හිතගන්න බෑ
    ලංකාවෙ ලී කුවාන් යූ කිව්වා
    පුටින් කිව්වා
    අන්තිමට හිටං කෙනෙක් තමා එයත්.
    හිටංට තිබ්බ කොන්දවත් නැහැ වෙලාවකට.

    ක්‍රිකටර්ස් ලා රට වෙනුවෙන් සෙල්ලම් කරාලු ?
    හැබැයි අපෙ ලංකාවෙ ක්‍රිකට් ගැන ලොකෙ කී දෙනෙක් දන්නවාද ?
    ක්‍රිකට් නිසා ලොකු මෙව්වා එකක් නැහැ.
    ආර්මි එකෙන් තමා රට වෙනුවෙන් දෙයක් කරෙ.
     
    • Haha
    Reactions: sinibatta

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ලංකාවෙ ලී කුවාන් යූ කිව්වා
    පුටින් කිව්වා
    අන්තිමට හිටං කෙනෙක් තමා එයත්.
    හිටංට තිබ්බ කොන්දවත් නැහැ වෙලාවකට.

    ක්‍රිකටර්ස් ලා රට වෙනුවෙන් සෙල්ලම් කරාලු ?
    හැබැයි අපෙ ලංකාවෙ ක්‍රිකට් ගැන ලොකෙ කී දෙනෙක් දන්නවාද ?
    ක්‍රිකට් නිසා ලොකු මෙව්වා එකක් නැහැ.
    ආර්මි එකෙන් තමා රට වෙනුවෙන් දෙයක් කරෙ.

    නෑ බන් රටට වැඩක් කරන නිහඩ චරිත කොච්චර ඉන්නවද
    මම සන්ග මහේලට ඉරිසියවකට නෙමේ
    ඕන දේක කැපිලා පේන චරිත තමයි උඩදාන්නේ
    දැන් බලපන් අර එයාෆොස් එකේ මැරුන කොල්ලයි, ටික්ටොක් එකේ මැරුන කොල්ලයි
    අපේ සින්හලුන්ට මොන ආන්ඩුව ආවත් කෙලවෙන්නේ කර්මෙද මන්දා:lol: