බඩුවක් සමාජෙට expose කරලා පච කරලා දාන්න විදියක් නැද්ද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    ඒකි aleady බඩුවක් නම් ඉතින් උඹ හදන්නේ ඒකිගේ customer base එක වැඩි කරන්න
    උඹට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නෙ? මොකෙක් හරි උඹ වටේ යනවා කියල එක්පෝස් කලොත්
     
    • Haha
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    ඒකි aleady බඩුවක් නම් ඉතින් උඹ හදන්නේ ඒකිගේ customer base එක වැඩි කරන්න
    ලොකෙට බණ කියන එවුන්, හැබයි වඉරයෙ තරම බලපන්,එක්ස් ට ගෙම් දෙන්න, අඩො අපෙ එක්ස් අදට හම්බුනත් හිනා වෙල "තැන්ක් යු" කියනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    උඹට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නෙ? මොකෙක් හරි උඹ වටේ යනවා කියල එක්පෝස් කලොත්

    මන් නම්.ආසයි බන්
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    නෑ මචං කඩුවෙල ගෙවල් ඒ උනාට මිනුවන්ගොඩ ඒකිගේ කලින් කොල්ලගේ ගෙදර ඉන්නේ. කියන්නේ යාලු උනාට පස්සේ දන්නේ කියලා ඒ කොල්ලගේ තාත්තා මෙකිගේත් තාත්තා කියලා. පොරගේ හොර ෂොට් එකක් තමයි මේකිගේ අම්මා. ඔහොම හෙන කතන්දරයක් තියෙනවා. දැන් ඒ ගෙදර ඉන්නවලු අරුගෙන් ගුටි කකා. ඔහොම අනුකම්පාව ගන්නේ. පස්සේ බලද්දී එහෙම එකක් නෑ තාමත් ඌ එක්ක ඉන්න ගමන් වෙන උන් රවට්ටලා සල්ලි කඩන එක කරන්නේ

    Me sceene eka meeta kalin man kohedi hari ahala thiyenawa kalin, koheda kiyala hariyatama mathaka na. fb eke daakka wenna puluwan boho durata..
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    කොහෙන්ද බං මේ මෝඩ කථා ඔලුවට එන්නෙ. ඒකට සීරියස් රිප්ලයි දාන එකාලව ටරය් සෑයක දාල පුච්චන්නම ඕනේ. දැන් Hinna හිතං ඉන්නෙ උඹ ඇත්තටම කවුද කියල මම දන්නෙ නැහැ කියලද?
     

    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    ඔය වගේ ගැණු තමා බං දැන් ගොඩක්ම ඉන්නේ. කරන්න පුළුවන් වේස වැඩ ඔක්කොම කරලා මුකුත් දන්නේ නැති බබා වගේ රගපාන්නේ. ඕවට රැවටෙන ගොන්නු ඉන්නවනේ උන්ව අල්ලන් හොදට දත ගලවනවා. expose කරනවා නම් පරිස්සමින් ලංකාවේ තාමත් ජංගි වලට ඇඹරෙන උන් ඉන්නේ.

    නැත්තම් හිත හදාගෙන ඕක අතෑරලා දාපං. කොහෙවත් ඉන්න ගොන් බඩු වලට උබේ වෙලාව නාස්ති කරන්නේ නැතුව. ඕකුන් ඊලග ආත්ම වලටත් ගෙනියන්ට කරුම එකතුකරගන්න එක බං ඔය කරන්නේ.
     
    • Love
    Reactions: Hinna

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,139
    93
    හරි දැන් උඹ ඕක කරාම ඕකිට කරගහන එකෙක් නැතිවෙයි කියලා උඹට ෂුවර්ද? ඉන්නවා බං... ලංකාවේ ඕනේ තරම් කිම්..ක් දැකලා නැති අහිංසකයෝ ඉන්නවා ඕකුන්ට කරගහන්න ලෑස්ති. උඹ කරන්න හදන්නේ උඹේ ජීවිතය කොහෙවත් ඉන්න බඩ්ඩක් නිසා විනාස කරගන්න එක. ඇත්තටම උඹ තවම obsessed ඒකි ගැන. උඹට ඒකිව ඇත්තටම එපානම් උඹ දැන් move වෙලා. උඹට ඒක හිතින් අත ඇරගන්න බැරි ප්‍රශ්නේ මිසක් මේ අහිංසක කොල්ලෝ බේරගන්න වගේ කතා කියන්න එපා.

    බඩු සහ කරගහන උන් උන්ගේ ජීවිත විසඳගනියි. උඹ උඹේ ජීවිතේ හදාගනින්. නැත්තන් දවසක උඹට වෙන්නේ ඔය බඩුව සුපිරි පොන්ස් කෙනෙක් බෙන්ස් එකක දාගෙන යද්දි හිඟන්නෙක් වගේ හූල්ල හූල්ල ඉන්න. රතුවට ඉන්නවනම් කිම්...බ සිය ගානකගෙන් used උනත් කරගහන්න උන් ඉන්නවා. ඒවා උඹට වෙනස් කරන්න බෑ. ලීක් උන ලස්සන කෙල්ලෝ නිළියෝ කී දෙනෙක් සුපිරි සල්ලි තියෙන පොන්සි ටයිප් කොල්ලෝ බැඳලා ඉන්නවද? උඹ ඕක කිව්වා කියලා ඔය හිලට වහ වැටුන එකා වෙනස් වෙන්නේ නෑ. එහෙම ඌ වෙනස් වෙන්නේ නෑ කියල ඒ බඩුවත් දන්නවා. උඹ නිකන් චොර වෙනවා විතරයි. අපි ගහපුවත් ඔය ඉන්නේ බැඳලා ළමයි හදාගෙන. අපිත් බැඳලා ළමයි හදාගෙන ඉන්නවා. මෝඩයෙක් වෙන්න එපා... move වෙයන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    නම දාන්නම් inbox. ෆොටෝ දැම්මොත් ඒවගේ ඉන්න අනිත් කොල්ලොන්ට හරි නෑනේ දැන්ම. ඒවා අවශ්‍යම උනොත් මුණවල් කපලා හරි දාන්න ඉන්නේ
    අතට ගන්න සෑහෙන ෆොටො මොනා හරි තියෙනවානම් මටත් ඉන්බොක්ස් දාපන් තරහ නැතුව. ඊව බලලා පලිගන්න හැටි අයිඩියා එක දෙන්න්ම්
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    මගේ ex කෙනෙක් ඉන්නවා. සමාජෙට පෙන්නන්නේ ඉතාමත් දැහැමි ජිවිතයක් ගත කරන බිස්නස් කරන wealthy family එකක කෙල්ලෙක් වගේ. ඒ වගේම තමයි සමාජේ ටිකක් ප්‍රසිද්ධ චරිත එහෙම සෑහෙන්න අඳුරනවා. කතා බහෙන් හැසිරීමෙන් ඉන්න විදියෙන් කිසිම නරකක් සැකයක් ඒකි ගැන හිතෙන්නෙම නෑ. ඒකෙන් තමයි කොල්ලෝ අල්ලගන්නෙත්. ඒ උනාට එක පාර කොල්ලෝ 6ක් 7ක් run කරනවා මාට්ටු නොවෙන්න ලස්සන බොරු රඟපෑම් ටිකක් දාලා ජිවිත කතාවක් හදාගෙන.
    පොඩි කාලෙම අම්මා තාත්තා නැතුව හැදුන දුක් විඳපු ළමා කාලයක් පෙන්නලා දැන් ඉන්න තත්වෙට තනියම දියුණු වුණා කියලා පෙන්නන්නේ. ඇත්තටම කොල්ලෝ ආස ඒ වගේ උත්සහවන්ත කෙල්ලොන්ට නිසා ලේසියෙන්ම අහු වෙනවා.

    මෙකි අනුකම්පාව ගන්නේ ඒකිට depression තියෙනවා සහ කලින් කොල්ලා මේකිට ගහලා බැනලා අත් කකුල් කැඩෙන්න පහර දීලා ඉතාමත් අවුල් ජිවිතයක් ගත කරනවා කියලා පෙන්නලා. හැබැයි ඇතුලාන්තයෙන් gold digger කෙනෙක් සමාජෙට ප්‍රසිද්ධ චරිත සමග නිදියන්න කැමති හීනමානයක් තියෙන කෙනෙක් හොඳට ඉන්න පවුල් මැද්දට ඇවිත් ප්‍රශ්න ඇති කරන එක පාර කොල්ලෝ ගොඩක් රවට්ටන ගමන් උන් එක්ක රූම් ගානේ යන ලෝක බඩුවක්.

    මාත් සෑහෙන්න චාටර් එකක් කාලා ඉන්නේ ඒකි නිසා. ඒකෙන් පස්සේ ඒකි නොන්ඩි උන නිසා ටික කාලයක් මුළු සමාජෙන්ම අතුරුදහන් වෙලා ඉඳලා ඔන්න ආපහු දැන් එලි බහින්න අරන් සුදනා වගේ. දැන් ආපහු හරිම සිල්වත් කෙල්ල වගේ සමාජෙට පෙන්වන්නේ. මේකි පොරවන් ඉන්න බැටළු හම අයින් කරලා ඇතුලාන්තයෙන් ඉන්න ජරා සතාව සමාජෙට expose කරන්න විදියක් ඕන.

    මං සාමාන්‍යයෙන් කාගෙන්වත් පළිගන්නේ නෑ. කෙල්ලොන්ට චාටර් වැඩ කරන්නෙත් නෑ. ඒත් මේකිට නම් සමාජෙට සුදු චරිතයක් කියලා පෙන්නන්න බැරි කරන්න ඕනා. මොකද ඒ තරම් චරිතේ අවුල් සහ තව කොල්ලෝ අහු වෙන්න පුළුවන් ඉස්සරහට. මං වගේම තව ගොඩක් කොල්ලෝ ඉන්නවා මේකිට අහු වෙලා. මං මේ ගොඩක් කෙටියෙන් කතාව කිව්වේ. අවශ්‍ය නම් මුළු කතාවම එකින් එක කියන්න පුළුවන් සහ මාත් එක්කම ඉද්දි වෙන උන් එක්ක ගියපු ඒවත් ෆොටෝ එක්කම සාක්‍ෂි සහිතව පෙන්නන්නත් පුළුවන්.
    Oki ganemulleda kiyapan ko,

    Matath hambuna oya vibe ekema kellak, dath galawana
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    මොනවද බන් ඕවා කලා කියලා උඹට හම්බෙන්නේ , උමබ මෙහෙ ගේම් දෙන්න කල්පනා කරන වෙලාව උඹේ දියුණුවට දාපන් , ඒකිගේ දේවල් එකී විසදගනී ..
     
    • Like
    Reactions: lima20

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    මොනවද බන් ඕවා කලා කියලා උඹට හම්බෙන්නේ , උමබ මෙහෙ ගේම් දෙන්න කල්පනා කරන වෙලාව උඹේ දියුණුවට දාපන් , ඒකිගේ දේවල් එකී විසදගනී ..
    උඹට ව්‍යාපාරික අවස්ථා තුනක් තියෙනවා. සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් වගේ මේකෙනුත් හම්බ කරගන්න බලපන්. මේ කාලෙ පලිගන්නවට වඩා වටින්නෙ සල්ලි.

    1. ඒකි කියන කථා ඔක්කොම අහගෙන,වස්තු බීජ එක්ක හොඳ රයිටර් කෙනෙක්ට දීපන් (අපිත් කරනවා), කතෲ භාගෙන් කොටසක් ලැබෙන විදියට පබ්ලිශ් කරන්න පුළුවන්. මේ ටිකේ ඔය වගේ කථා වලට පට්ට ඩිමාන්ඩ්. අපි පබ්ලිශ් වෙන කථාවකට 10% ගෙවනවා ජීවිතකාලෙටම.

    2. ප්‍රසන්න ලොකුගේ කියල ශැඩෝ රයිටර් කෙනෙක් ඉන්නවා, බොරැල්ලෙ ඔෆිස් එක තියෙන්නෙ, ජූඩ් ශ්‍රීමාල්ගෙ ඔෆිස් එකට දෙකකට එහා. මේ ටිකේ මෙගා වල හොඳට යන කන්සෙප්ට් උගෙ. උගෙ කිව්වට ඌත් සල්ලි වලට ගන්නවා. සාමාන්‍යෙන් බෙල්ට් එකක දුවන්න පුළුවන් කථා කන්සෙප්ට් එකකට 20000ක් විතර අරන් දෙන්න පුළුවන්.

    4. බඩු නම්බර් ඩීල් කරන ගෲප් වල නම්බර් එකක් 500 සිට ඉහලට විකිණෙනවා. හරියට කලොත් ගාණක් නවා ගන්න පුළුවන්

    5. ඉන්දරේ එක්ක ගාණක් කතා කරගෙන බලපන් ඒකි ඔච්චර ගෝල්ඩ් ඩිගර් නම් ස්ට්‍රිප් චැට් එන්න බෑ කියන එකක් නෑ. ගාණක් කතා කරන් සෙට් කරපන්. මේක ඒකිත් එක්ක ඩිරෙක්ට් කතා කරගත්තොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්

    මී කුණෙන් පෝසත් වෙන උන් හිටියා නම්, බඩුවකගෙන් පෝසත් වෙන්න මොකද බැරි, හරි ගේමක් ගහන එකෙක්ට මේකත් ඇති.
    බෑලු, පොරගෙ ප්‍රේමය අවිහින්සකයි අචලයි ලුනෙ :)
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඇරියස් කවර් කරන්න කරණ වැඩ වලින් ලොකුම නරක වෙන්නෙ තමන්ට.
    හොදමදේ අතඇරල දාන එක.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,223
    1,452
    113
    Morally Bankrupt Sri lanka
    දැන් Trend එක මේක
    මේ වගෙ post එකක් හදල FB දාන්න
    "සබරෙ දෙවන වසරෙ ශිෂ්‍යයා hostel එකේදී නිරුවත් කර රැග් කරපු එකියක්" කියල caption දාන්න

    Fb එකේ ඉන්න ගොබ්බයො ඉතුරු ටික promote කරල දෙයි
    maha keri weda :P