good post
T THARANGA.TC Active member Jun 19, 2013 475 30 28 dambulla Jun 5, 2015 #42 me samaja ekka jiewaht wane eka nam apaya enawa wage wadak.
rwnfrnnd Active member Sep 9, 2008 653 40 28 Gam5 Oct 18, 2015 #43 cvally007 said: අපේ ගෙවල් කිට්ටුව තියෙනව වෙඩින් හෝල් එකක් ...සමහරදාට මල වදයක් බන්.... ජරා සින්දු- තාලෙනුත් පිට- සින්දු කියන්න බැරි උන් කියනව අහන් ඉන්න එක පුදුම වදයක් රෑ 12-1 වෙනකන් තියෙන ඒවත් තියෙනව .... තව දන්සලක ලව්ඩ්ස්පීකර් දාලා විරිදුයි... බෙග් මාස්ටර්ගෙ සින්දුයි දානව...අවුරුද්දකට වරක් හින්ද ටිකක් හරි කමක් නෑ.... ඒත් ඒකත් හිසරදයක්... Click to expand... අපිටත් ඔය වගේම හිසරදේකට මුහුණ දෙන්න සිදුවුණා කලින් නැවතිලා හිටපු ගෙදරදි. සද්දෙ උපරිමේටම දාල, වෙඩින් එකට එන දෙපාර්ශවයේම සිංදු කියන්න බැරි නෑදෑයො වැඩේ පටන් ගත්තහම ඉතින් බඩුම තමයි ඒ වෙලාවට ඉතින් කුරා කුහුබුවෙකුටවත් එවන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්න සිදු නොවේවා කියල ප්‍රර්ථනා කරනව ඒ වගේම අර සිංදු කියන එවුන්ගෙ ගුරුවරු, දෙමව්පියො එහෙමත් මතක් කරනව නොසෑහෙන්න
cvally007 said: අපේ ගෙවල් කිට්ටුව තියෙනව වෙඩින් හෝල් එකක් ...සමහරදාට මල වදයක් බන්.... ජරා සින්දු- තාලෙනුත් පිට- සින්දු කියන්න බැරි උන් කියනව අහන් ඉන්න එක පුදුම වදයක් රෑ 12-1 වෙනකන් තියෙන ඒවත් තියෙනව .... තව දන්සලක ලව්ඩ්ස්පීකර් දාලා විරිදුයි... බෙග් මාස්ටර්ගෙ සින්දුයි දානව...අවුරුද්දකට වරක් හින්ද ටිකක් හරි කමක් නෑ.... ඒත් ඒකත් හිසරදයක්... Click to expand... අපිටත් ඔය වගේම හිසරදේකට මුහුණ දෙන්න සිදුවුණා කලින් නැවතිලා හිටපු ගෙදරදි. සද්දෙ උපරිමේටම දාල, වෙඩින් එකට එන දෙපාර්ශවයේම සිංදු කියන්න බැරි නෑදෑයො වැඩේ පටන් ගත්තහම ඉතින් බඩුම තමයි ඒ වෙලාවට ඉතින් කුරා කුහුබුවෙකුටවත් එවන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්න සිදු නොවේවා කියල ප්‍රර්ථනා කරනව ඒ වගේම අර සිංදු කියන එවුන්ගෙ ගුරුවරු, දෙමව්පියො එහෙමත් මතක් කරනව නොසෑහෙන්න
thilina5312 Well-known member Jun 17, 2015 922 206 83 Working Now Doha, Qatar. Oct 18, 2015 #44 djiresh said: ඔව් මචන් සමහර ගෙවල් වලත් ඔය වැඩේ තියනවා. පොඩි ලමයෙක් වගේ ඉන්න ගෙදරක නම් කොච්චර කරදරක් විඳින්න වෙනවද... Click to expand...
djiresh said: ඔව් මචන් සමහර ගෙවල් වලත් ඔය වැඩේ තියනවා. පොඩි ලමයෙක් වගේ ඉන්න ගෙදරක නම් කොච්චර කරදරක් විඳින්න වෙනවද... Click to expand...